පක්‍ෂය වැඩක් නෑ.. රට ගැන හිතා තීන්දුවක් ගන්න සූදානම්..- එජාප පසුපෙල රනිල්ට අවි ඔසවයි..

November 22, 2018 at 12:01 am | lanka C news
පක්‍ෂය වැඩක් නෑ.. රට ගැන හිතා තීන්දුවක් ගන්න සූදානම්..- එජාප පසුපෙල රනිල්ට අවි ඔසවයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී රට ඉල්ලන අපේක්ෂකයාට අවස්ථාව නොදුනහොත් තමනටද පක්ෂය අතහැර රට ගැන සිතන්නට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

තවදුරටත් පොදු අපේක්ෂකයන් ගැන විශ්වාසය තැබීමෙන් පළක් නොවන බවත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ඔහු එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

14 views

10 Comments to “පක්‍ෂය වැඩක් නෑ.. රට ගැන හිතා තීන්දුවක් ගන්න සූදානම්..- එජාප පසුපෙල රනිල්ට අවි ඔසවයි..”

  1. Wijebahu says:

    Navin Dissanayake should be the common candidate from UNP.

    • Asaranaya says:

      අපේ ගම්පැත්තේ නරුම කරු මයා වගෙ හම්පඩයන්ට, කොලු ගැටව් කියන්නෙ ‘චමින්ද’ කියලා, මූත් ඒවගෙ එකෙක්ද

    • Citizen says:

      Navin is a UNP member. So he can’t be common candidate, but UNP candidate.

    • exUNPer says:

      Useless guy . His father had best qualities but someone removed him from this world. Son carries maternal genes , has no chance to go to the masses.

  2. Doratupala says:

    No!
    It should be Chathura Putha!
    With daddy Dathaa as prez!

  3. sarath says:

    aalaapaalu deegajanthuwaa. prajita kakkussi kataa. punchi ammage miniha. me 3 n. denaagen
    ekek daapalla. gu, n.p. gode goda thamai.jeppoth.goda.hla karumeth goda.

  4. Nim says:

    UNP AKEN
    KISEWAK APATA APA.

  5. silva says:

    e unata phottuwa oyawa ganne naha

  6. Ranasinghe says:

    ගොන් උපදේශකයන් විසින් මහින්ද මහත්තයාට ලනු දී අගමැති කර රටේ ජන අප්‍රසාදය ඇතිකර ඊලග මැතිවරනයෙන් පරද්දන්න දැනටත් වැඩ අරබා ඇති බැවින් මෙවැනි ප්‍රකාශ එවැනි ලනුවල කොටසක් ලෙස තේරුම් ගැනීම හැර වෙන යමක් නොමැත.

  7. analyst says:

    OOOH , now he remembers the jANATHAAWA.
    Had forgotten all about janathawa before this.

Main News