පක්ෂ අර්බුදය මැද දයාසිරි ගොඩ.. ජනපති මෛත්‍රීට පමණක් දෙවැනි තනතුරට පත් කරයි..
January 3, 2019 at 10:11 pm | lanka C news
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇත.
අද දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැුස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව මෙතෙක් පක්ෂයේ තාවකාලික මහ ලේකම් ලෙස කටයුතු කරන ලද මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා එම ධුරයෙන් ඉවත් වනු ඇති.
ස්තුතිය ඔබතුම පුටුව ගත්තාට
පක්ෂය ගොඩ එයිද දයාව සිරාට
ක්‍රිකට් පිට්ටනියෙ පැරදි වින්දාට
නොවේව පතමි නිල අත ගෑවාට
මෙයා ගිය පැත්ත ඉවරයි. මාරම අවාසනවාක් ගෙන්නේ. එදා මහින්දගේ ප්රරභල ආන්ඩුවට එකතුවුනා විතරයි වැඩි කල් යන්න ඉස්සෙල්ලා මහින්දට බලේ නැතිවුනා. ඒට පස්සේ යහපාලනයට සෙට් වුනා. වැඩි කල් නොගොස්ම ප්‍රාදේශීය චන්දයෙන් යහපාලනය නන්නත්තාර වුනානේ, අනික මාස කීපය්කට උඩදී රනිල් ගේ ආන්ඩුවත් පෙරලුනා හැබයි මේ යකාව මහින්දගේ ආන්ඩුවට ගත්තු නිසා වෙන්න ඔන ඒ ආන්ඩුවත් හබක් වුනේ මාස දෙකෙන්. අනික ඉතින් බලන්න්කෝ කොච්චර හොදට තිවුන ක්‍රිකට් ක්‍රීඩාවද මෙයා නිසා විනාශ වුනේ කියලා. දැන් ඉතින් ශ්‍රිලනිපය ඉවරෙටම ඉවරයි.
Sira kathawa kiwwee, haiyo SLFP , kurunegala real SLFP ayata ithn abasaranai thamai