පක්‍ෂ නායකත්වය රනිල් පමණයි.. සජිත්ට දෙන්නේ නෑ..- සජිත් පිල කෝප ගන්වමින් මහ ලේකම් අකිල කියයි..

November 11, 2018 at 11:20 am | lanka C news
පක්‍ෂ නායකත්වය රනිල් පමණයි.. සජිත්ට දෙන්නේ නෑ..- සජිත් පිල කෝප ගන්වමින් මහ ලේකම් අකිල කියයි..

රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බව පක්‍ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කිසිසේත්ම පක්‍ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් නොවන බවත් ඒ මහතා බීබීසී සේවය සමග සාකච්චාවකට එක්වෙමින් කියා සිටියේය.

මේ අතර පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා පවසන්නේ පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිදු සාකච්චාවක් සිදු නොවන බවත් එවන් දෙයක් සිදු වන්නේ නම් පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී තීන්දු කරනු ඇති බවත්ය.

මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය දැන් දැන් එලිපිටම සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂය බාර දිය යුතු බවයි.

32 views

25 Comments to “පක්‍ෂ නායකත්වය රනිල් පමණයි.. සජිත්ට දෙන්නේ නෑ..- සජිත් පිල කෝප ගන්වමින් මහ ලේකම් අකිල කියයි..”

  1. indunil says:

    wandauna wall ali saha samanallu………………

Main News