පක්‍ෂ නායකයන්ට දණ නමන්න සූදානම් නෑ.. එක එකාට වැද වැටෙන්නෙ නෑ..- දිළුම්

July 9, 2019 at 3:00 pm | lanka C news
පක්‍ෂ නායකයන්ට දණ නමන්න සූදානම් නෑ.. එක එකාට වැද වැටෙන්නෙ නෑ..- දිළුම්

එක එක පුද්ගලයා කුමන ආකාරයෙන් කයිවාරු ගැසුවද මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉදන් ශ්‍රී ලංකාවේ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂය වන පොදුජන පෙරමුණ කිසිසේත්ම සුළු පක්ෂ පසුපස ගොස් වැඳ වැටීමට සූදානම් නැතැයි ද ඔහු පැවසීය.

පක්ෂ නායකයන්ට දණ නමන්න සූදානම් නැති බව ද ඔහු සඳහන් කළේය.

බල්ලෙක් ගන්න ගියත් බල්ලා ගේ සම්පූර්ණ පෙළපත සෙවුවද රට පාලනය කරන මනුස්සයා තෝරනකොට ඒ කිසිම දෙයක් හොයන්නෙ නැතැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

"පක්ෂ නායකයන්ට අපි දණ නමන්න සූදානම් නෑ" – දිලුම් අමුණුගම

"බල්ලෙක් ගන්න ගියොත්, බල්ලගෙ සීයා කවු ද? මුත්තා කවුද? කියලත් හොයනවා.. හැබැයි රට පාලනය කරන මිනිහා තෝරනකොට කිසිම දෙයක් හොයන්නෑ.." – දිලුම් අමුණුගම#lka #News1st #NDB

Gepostet von Newsfirst.lk am Montag, 8. Juli 2019

46,647 Viewers

15 Comments to “පක්‍ෂ නායකයන්ට දණ නමන්න සූදානම් නෑ.. එක එකාට වැද වැටෙන්නෙ නෑ..- දිළුම්”

  1. Gamini says:

    Of course we can do it

  2. Ariyathilaka says:

    පෙළපත් නාමයක් තිබෙණා බල්ලාට~බලු වැඩ මිසක වෙන වැඩ නැහැ නොවැ ඌට~පෙළපත් නම තිබෙන රට කරවන අයට~වරිගෙට වැඩිය වෙන වැඩ කරනව යසට~~

  3. Stupid says:

    As the leading opposition you must also have a strategy to bring together all non-racist small parties together. Particularly you must have a strategy to stop splitting of Sinhala vote. Surely, it must not be through a mud-slighting campaign instead, aligning with their genuine needs and bringing them all in to same stage.

  4. RATA WESIYAA says:

    Well said . We totally endorse your views . The people have not died and reborn to be forgotten the damage ,the some S.L.F.P. members have done to the motherland by joining the Ranil’s government,thereby supporting him enact some dangerous ,antinational measures. After all, they try to dictate terms. Ridiculous.

  5. Gone gota says:

    Mu pissek..

    Mun ekekwath me sare dinanne naa….

    Kata wahegena hitahan.. Than minissu dannawa ubala okkom kavuruda kiyyala..

    Ra vatuna wale daval vatenne na..

    Ballan biruvata kadu pahath we da….

  6. විස්කි මැඩම් says:

    පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලක්ෂ 62යි.
    මහින්ද ලක්ෂ 58යි.

    මීලග ජනාධිපතිවරණය දිනන්න අවශ්‍ය වන්නේ අර ලක්ෂ 62න් ලක්ෂ 2ක් සහ එක චන්දයක් කඩා ගන්න එක පමණයි.

    ලක්ෂ 2ක් මහින්දගේ පැත්තට ආවාම දෙපැත්තටම ලක්ෂ 60 බැගින් වැටෙනවා.
    තව එක චන්දයක් මහින්දට වැටුනාම මහින්දගේ පැත්ත දිනනවා. වැඩේ සිම්පල් 🙂

  7. Rathgama MC says:

    මෙයාල හිතන් ඉන්නේ මහලොකු පරිණත දේශපාලඥයෝ කියල .එක එක කොලු ගැටවු කිවුවට ,සිරිසේනගේ හෝටලේ රහ බලල ඊයේ පෙරේද පොහොට්ටුවට ආපු එවුන් , මහින්දට වැඩකාරයෝ උනාට අපි ගණන් ගන්නේ නැහැ.රටක් හදන්න ඉස්සර වෙලා හරියට පවුලක් කන්න ඕන.පවුලවත් හරියට ගෙනියන්න බැරි එවුන් අපට මොනවද උගන්න්වන්න එන්නේ දේශපාලනේ ගැන.තොපිට මහින්දටත් එක්කම මේ සැරේ තමයි හොඳ පාඩමක් ජනතාව උගන්වන්නේ මහින්දගේ පාදඩ දේශපාලනේට උග්‍ර පවුල්වාදයට එරෙහිව.මිනීමරු හිට්ලර්ලාට මේ සැරේ ජනාධිපති වෙන්න නම් මේ රටේ ජනතාව ඉඩ තියන්නේ නැහැ .කොටින්ම ඒකාබද්ධයේ වහල් සේවයේ යෙදෙන මන්ත්‍රීවරුන්,පට්ටහොරුන්,දෙපිටකාට්ටුවන් ,හොර අරක්කු කාරයින්,කුඩු කාරයින්,මිස්ට සුදු වෑන් ල මිස්ට 10% ල එකතු කරගෙන මේ රට ලේ විලක් කරලා,පවුල් පිටින් ඇමෙරිකන් පුරවැසි බව අරගෙන ඇමරිකන් කාරයෝ සමග විවාහ වෙච්ච දුවරු ඉන්න රාජපක්ෂලාට රට කන්න අපි තවත් ඉඩ දෙන්නේ නැහැ.

    • Norata Eka says:

      මීට රතු අලි පැටියෙක්..

    • හු.එන්.පී says:

      අපි කියන්නේ කවුද.චංද 100ක් තියන්වද තමුසෙට ..

    • අංකූරා says:

      පණ බයේ සොහොන් පිට්ටනි ලඟින් ගැහි ගැහි යන උනුත් ඔය වගේ තමයි , යක්කුන්ට කුණු හබ්බෙන් බැන බැන යන්නේ !!!.

    • යකා says:

      උඹ UNP එකට චන්දෙ දීපන්. ප්‍රශ්නයක් නෑ. උඹ වගේ මෝඩ විදියට නොහිතන ගොඩාක් ඉන්නවා බන් ගොටාභය ට චන්දෙ දෙන්න 😀

    • Colombo MC says:

      Warenko sirikothe kusiyen eliyata walan tika hodala.

    • Dushantha says:

      අනේ ඉක්මනට චන්දයක් තියලා මහින්දට පාඩමක් උගන්නහන්කො. මුන්ට අමතක වෙලා පහුගිය පලාත් පාලන් චන්දෙදි හූ ඈම් පී එකටයි ජේ වී පී නඩේටයි වෙච්ච දේ. හෑබෑයි එදාට වඩානන් දෑන් ගොඩක් පොහොට්ටුව ඉස්සරහින් ඉන්නෙ. උඹලගෙ ලොක්කන්ට කියපන් ඉක්මනට චන්දයක් තියලා මහින්දට පාඩමක් උගන්නන්ඩ කියලා.

Leave a Comment

Main News