පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. න්‍යාය පත‍්‍රයක් නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි.. මහින්දත් පාර්ලිමේන්තුවට එයි..

November 14, 2018 at 9:20 am | lanka C news
පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. න්‍යාය පත‍්‍රයක් නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි.. මහින්දත් පාර්ලිමේන්තුවට එයි..

අද කැඳවා ඇති පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට ආණ්ඩු පක්ෂය තීරණය කල බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විටත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ද ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් සහභාගී වී සිටී.

පක්‍ෂ නායක හමුව එකගතාවයකින් තොරව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බවද වාර්තා වෙයි.

අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පාර්ලිමේන්තු සභාවේදී ඒ මොහොත් සකස් කර ගැනීමටද තීරණය වී ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පරිශ‍්‍රයට පැමිණ සිටී.

පාර්ලිමේන්තු පිවිසුම් අසල ජනතාව විශාල වශයෙන් රැස්ව සිටින අතර ආරක්‍ෂක අංශද දැඩිව යොදා ආරක්‍ෂාව තර කර ඇත.

182 views

13 Comments to “පක්‍ෂ නායක රැස්වීම ගාලගෝටියක් වෙයි.. න්‍යාය පත‍්‍රයක් නැතිව පාර්ලිමේන්තුව රැස්වෙයි.. මහින්දත් පාර්ලිමේන්තුවට එයි..”

  1. Lbn says:

    President Will come and parliament Will get adjourned.

  2. indunil says:

    aataka naataka……………………

  3. Kadiya says:

    රනිල්, JVP, NGO, බටහිරයන් සහ දෙමල ඩයස්පෝරාව හට අවශ්‍ය පරිදි රට අස්ථාවර දිශාවට ගෙනයාම තමයි කරුවල ජඩසුරියගේ කොන්ත්‍රාත්තුව. මහබැංකු හොරකමින් ඉපයූ මුදලින් මිලදීගත් මන්ත්‍රීවරු මෙහෙයවීමේ කටයුත්ත කරුවල ජඩසුරිය භාරගෙන ඇත. ඉදිරියට සිදුවන සියලුම දේශද්‍රෝහී ක්‍රියාවන්හි වගකීම කරුවල ජඩසුරිය භාරගත යුතුය.

    • අසුචි බන්ඩාර says:

      කරුවල ජයසුරිය මුස්ලිම් ආගමට හැරෙයි ලප කුමරුද සමග එවිට අරාබියෙනුත් 7 ක් බැදගත්තැකි අයර්ලන්ත කැල්ලට අමතරව

    • yaka says:

      a ban buruwo salli dilla mantreewaru gathe sirisena ne. Uba hinenwath aharunada?

      • වරදට දඬුවම නියතයි says:

        ඔක්තෝබර් 26 තෙක් නිදාගෙන හිටපු UNP, JVP, NGO, බටහිරයන් සහ දෙමල ඩයස්පෝරාව හට අවශ්‍ය පරිදි ලියන උන් අමතක කරනදේ තමයි 2015 පෙබරවාරි ඉඳල රනිල් සැලසුම් සහගතව මහබැංකුව හොරකාල ගත්ත සල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීලා අතරේ බෙදුව කියන එක. හෙට අනිද්දා කරුවල ජඩසුරිය යටගහගෙන හිටිය මහබැංකු වාර්තාව එලියට දැම්මම නඩේම හොරාකාපු විත්තිය එලියට එනවා. රනිල් කුලිය කලින්ම ගෙවලා තිබුනේ UNP, JVP, NGO නඩේටම.

  4. අපි වෙනුවෙන් අපි says:

    දිවි හිමියෙන් සටන් වදිනු !
    විදායක ජනාදිපති ක්‍රමය යනු ශ්‍රී ලංකාවේ අයිතිය පිලිබඳ සිංහල බෞද්ධයන්ට ඇති රක්ෂණ සහතිකයයි !

  5. සිංහල කොංන්ග්‍රස් says:

    ජනමතවිචාරණයක් පැවැත්වීමේ බලය ඇත්තේ ජනතා පරමාධිපත්‍යය පවරා ඇති විධායක ජනාධිපතිට පමණය්. එනිසා සිරිසේන ජනාධිපති විසින් වහාම ජනමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ බලය තහවුරැ කොරගෙන අධිකරණය විසින් අත්හිටවූ චන්දය පවත්වා වහාම රට ස්ථාවර කල යුතුය්. පර ගැති රනිල් සහ බැදුන්කර සමනල රැල දේසපාලනයෙන් සදහටම චුත කල යුතුය්.

  6. kamal says:

    එළකිරි ඕකුන් ඔක්කොම ටික මරාගෙන මකබැවිල පලයල්ලා…

  7. habeeb says:

    විශ්‍රාම යන්ඩ හිටපු මහින්ද රාජපක්ශවැනි නායකයෙක්ව ඇය් බන් මෙහෙම ඇද ගෙන පීචන් කරන්නේ ?

    • 18 කනුව says:

      ඉවසන් ඉන්න, තව සති තුනෙන් උසාවියේ තීන්දුව එනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට මහජනතාවගේ චන්දය අවහිරකරණ තීන්දුවක් ලැබෙන්නේ නැත. ස්ථිරයි. පාර්ලිමේන්තු චන්දය අපට උසාවියෙනුත් සහතික වුනාට පස්සේ අපට දැකගන්න පුළුවන් නය විතරක් නෙමෙයි කතානායක රිලවත් මැරිච්ච අහිගුන්ටිකයාගේ මූන සහිත රනිල් විකුනනසිංහ.

Main News