පක්ෂ නායක හමුවේ ජනපතිගේ ප්රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්ෂියි..
November 19, 2018 at 9:20 am | lanka C news
ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හමුවට සහභාගී වූ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද ප්රශ්නයක් හේතුවෙන් තට උත්තර නැතිව ගොස් ඇත.
‘හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් ඇත්නම් කියන්න’ යැයි ජනාධිපතිවරයා විසින් පැවසූ අවස්ථාවේදී වික්රමසිංහ මහතා පවසා ඇත්තේ ‘අපි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සම්මත කලා. ඒ අනුව කටයුතු කලා නම් හරි’ යනුවෙනි.
‘එහෙනම් ගන්න බලන්න විස්වාස භංගයත් සම්මත වුනා කියන්න සාක්ෂි’ යයි ජනාධිපතිවරයා ඊට කියද්දී ‘පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්තාව ගන්න’ සන්ධාන පාර්ශවයෙන් එජාපයෙ පවසා ඇතත් එජාප පාර්ශවය සතුව එවැන්නක් තිබී නැත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අදාල දිනවල හැන්සාඞ් වාර්තාව පෙන්වා ඇති අතර එහි කිසි තැනක විශ්වාස භංගයක් සම්මත වූවා කියා සදහන්ව නැත.
Seegiri oyata one nam athata ganna one ekak thiyenawa. oneda???
karu heluwenn siti bawata saakki………?
This is the most powerful evidence that Speaker is mis-using the parliament. The West wants to keep this bugger as long as possible.
Maha bankuwata wade dunna wage mu thawamath try karanne ratatai, parlimenthuwatai wade dennai!
KARU TATH
JAMPARAYA
ADENNA WEWI NEEDA ??😃😃😃😃😂