පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි..

November 19, 2018 at 9:20 am | lanka C news
පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි..

ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුවට සහභාගී වූ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් තට උත්තර නැතිව ගොස් ඇත.

‘හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් ඇත්නම් කියන්න’ යැයි ජනාධිපතිවරයා විසින් පැවසූ අවස්ථාවේදී වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ‘අපි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සම්මත කලා. ඒ අනුව කටයුතු කලා නම් හරි’ යනුවෙනි.

‘එහෙනම් ගන්න බලන්න විස්වාස භංගයත් සම්මත වුනා කියන්න සාක්ෂි’ යයි ජනාධිපතිවරයා ඊට කියද්දී ‘පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්තාව ගන්න’ සන්ධාන පාර්ශවයෙන් එජාපයෙ පවසා ඇතත් එජාප පාර්ශවය සතුව එවැන්නක් තිබී නැත.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අදාල දිනවල හැන්සාඞ් වාර්තාව පෙන්වා ඇති අතර එහි කිසි තැනක විශ්වාස භංගයක් සම්මත වූවා කියා සදහන්ව නැත.

29 views

21 Comments to “පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි..”

  1. Denis Beeson says:

    Seegiri oyata one nam athata ganna one ekak thiyenawa. oneda???

  2. indunil says:

    karu heluwenn siti bawata saakki………?

  3. kbg says:

    This is the most powerful evidence that Speaker is mis-using the parliament. The West wants to keep this bugger as long as possible.

  4. Hoo N P Kaaraya says:

    Maha bankuwata wade dunna wage mu thawamath try karanne ratatai, parlimenthuwatai wade dennai!

  5. Nim says:

    KARU TATH
    JAMPARAYA
    ADENNA WEWI NEEDA ??😃😃😃😃😂

Main News