පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි..

November 19, 2018 at 9:20 am | lanka C news
පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි..

ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුවට සහභාගී වූ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද ප‍්‍රශ්නයක් හේතුවෙන් තට උත්තර නැතිව ගොස් ඇත.

‘හිටපු අගමැතිතුමාට කියන්න දෙයක් ඇත්නම් කියන්න’ යැයි ජනාධිපතිවරයා විසින් පැවසූ අවස්ථාවේදී වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ‘අපි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවේ සම්මත කලා. ඒ අනුව කටයුතු කලා නම් හරි’ යනුවෙනි.

‘එහෙනම් ගන්න බලන්න විස්වාස භංගයත් සම්මත වුනා කියන්න සාක්ෂි’ යයි ජනාධිපතිවරයා ඊට කියද්දී ‘පාර්ලිමේන්තුවේ හැන්සාඞ් වාර්තාව ගන්න’ සන්ධාන පාර්ශවයෙන් එජාපයෙ පවසා ඇතත් එජාප පාර්ශවය සතුව එවැන්නක් තිබී නැත.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අදාල දිනවල හැන්සාඞ් වාර්තාව පෙන්වා ඇති අතර එහි කිසි තැනක විශ්වාස භංගයක් සම්මත වූවා කියා සදහන්ව නැත.

90 views

21 Comments to “පක්‍ෂ නායක හමුවේ ජනපතිගේ ප‍්‍රශ්නයෙන් රනිල්ට කටඋත්තර නැති වෙයි.. හැන්සාඞ් වාර්තාව සාක්‍ෂියි..”

  1. සීගිරි says:

    මේ ජනාධිපති ,අගමැති හා මේ පාර්ලිමේන්තු හොර රැල සමගම මේ නව යටත් විජිත රාජ්‍යය අතුගා අපේ රට පිරිසිදු කර ගමු…1978දී JR ට මුවා වී එංගලන්තයේ සුද්දන් හැදු 1978 ව්‍යවස්ථාව නම් වූ කූඨ ලේඛණය කර පින්නාගෙන හරි වැරදි ගැන තර්ක විතර්ක කරන මේ අමනයින්ගේ විගඩම බලන් හිටියා දැන් හොඳටම ඇති !!!!
    පාලන බලය පොදු ජනතාව අතට ගමු !!!!

    • Anurage punchiamma says:

      Nikan vikara kiyawanna epa yako.

    • Ranjith says:

      Meka jeppek. Moowath 88-89 kale Batalande ta genihin wede denne tribune

    • Sadda says:

      ව්‍යවස්ථාව ට දොස් කීමෙන් වැඩක් නැහැ .රට කෑ පොනිලාට විරුද්ධව 2018 දී නව ජනමතයක් ගොඩ නැගී ඇති බව ඇස්පනාපිට පෙනි පෙනී , ඌට සප්පොර්ට් කරන ජෙප්පෝ ජාති ද්‍රෝහින් ලෙස බහුතර ජනතාව සලකන බව දැනගනිල්ල.

    • මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

      රට ගඳ ගස්වන්නෙ නැතුව පල,පල යන්න සීගිරි උඹ ජෙප්පන්ගෙ අමුඩ හෝදන බොරු වාමවාදියෙක් බව දැන් පැහැදිලියි.

    • Third Angle says:

      Anura Kiyanneth Okamane.
      Athana Polla Satha Athana.
      Mama Pansil Rakina Kenek.
      Matatam Sathun Maranna Bario.
      Habai. Athana Polla Satha Athana.

  2. sayumi says:

    හොඳ වැඩේ ! අනුන්ට කරන දේ රනිලාටත් පල දුන්නා. රටට වින කරන්න එන හැතිකරේට හොඳ පාඩමක් ජනාධිපති තුමා ඉගැන්නුවේ.

  3. NAK says:

    Ranilge mukha pootuida!

  4. බියගුලු කම නිවට කමයි says:

    බියගුලු කම නිවට කමයි
    එය නැතිනම් පිරිමි කමයි
    සිංහල සිතිවිලි මෙහෙමයි
    පුත නුඹටත් එය උරුමයි

    සිංහල ජාතියට ජයවේවා !

  5. වසර 3 ක් රට කාලා අපිවත් කාලා රට විනාශ කරා. අනේ අපිට රට දීලා පලයල්ලාකෝ යන්න

  6. මිස්ටර කිලිංග් ! මහා පාර්ලිමේන්තුවා ! කොකොකොකෝ???????? තුහ්; නොදැ කිංග්;;
    මේවා නොතේරෙන බත් කන හරක් තම මු එක්ක එක පතේ රට වළදමින් ඉන්නවනේ අම්මපා>>>>>

  7. NAK says:

    Now the stupid US ambassador can jump up and clap hands!!!

  8. බබෙක් හම්බ වෙන්න ඉන්නවනම් පෙන්නන්න්පුළුවන්... ගල් බෑවට සාක්කි නෑ... says:

    බබෙක් හම්බ වෙන්න ඉන්නවනම් පෙන්නන්න්පුළුවන්… ගල් බෑවට සාක්කි නෑ…

  9. Nim says:

    GAMMANPILA SAHODARAYA
    UNP HA J VP
    THATHWAYA MEK THAMY
    EDERIYA TAMA YAW
    JAYAWEWA JAYAWEWA
    THERUWAN SARANI
    DEVI. PIHETI.

  10. ගරු ජනපතිතුමණි!!! මැතිවරණයෙන් පසු ගම්මන්පිල උගත් ,වියත්, තාර්කිකයාණන් ගරු, අධිකරණ අමාත්‍ය ධුරයෙන් පුදන්න.

Main News