පක්‍ෂ නායක හමුව දැඩි වාද.. කතානායක තේරීම් කමිටුවක් නම් කරයි… පාර්ලිමේන්තුව උණුසුම්..

November 23, 2018 at 10:40 am | lanka C news
පක්‍ෂ නායක හමුව දැඩි වාද.. කතානායක තේරීම් කමිටුවක් නම් කරයි… පාර්ලිමේන්තුව උණුසුම්..

කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක හමුව අද දිනයේදීද එකගතාවයකින් තොරව අවසන් වී ඇත.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීම සම්බන්දයෙන් දිගින් දිගටම අද දිනයේදී එහිදී විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සන්ධානය 05, එජාපය 05, දෙමල සන්ධානය 01, ජවිපෙ 01 ක් ලෙස කතානායකවරයා දිය ස්ථාවරය සබාවට දැනුම් දුන්නේය.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරමින් අදහස් පල කලේය.

0 views

9 Comments to “පක්‍ෂ නායක හමුව දැඩි වාද.. කතානායක තේරීම් කමිටුවක් නම් කරයි… පාර්ලිමේන්තුව උණුසුම්..”

  1. jagath says:

    Majority for UNP.Mahinda need to go home

  2. ඔක්කොම රජවරු says:

    දැන් චන්ද 121ක් තියෙන්නේ අපේ ජනාධිපතිතුමාට විපක්ෂව. ඔන්න ඔය මගුල සමනලයට දීල ජනාධිපතිවරණෙ දිනමු. ඊට පස්සේ සමනල වසන්තය ඉවරයි.

  3. nikama says:

    JVP mantree la 5ta 1k denawanam sandane 102 ta 20k denna ona

  4. සිංහල බන්ඩා says:

    සිරිකොතේ ස්රපීකරේ රතුඅලි කොලඅලි කොටි විපක්ෂයට බහුතරය දෙය්. ආණ්ඩුව පිළි නොගනී. රට ගොඩ ගන්න වහාම ජනමතය සොයා බැලිය යුතුය්. මොකක්හරි චන්දයක් තියනු.

  5. Ranjan says:

    Central Bank Bond money is talking. We should catch all these fellow after 07/12

Main News