පක්ෂ නායක හමුව දැඩි වාද.. කතානායක තේරීම් කමිටුවක් නම් කරයි… පාර්ලිමේන්තුව උණුසුම්..
November 23, 2018 at 10:40 am | lanka C news
කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති පක්ෂ නායක හමුව අද දිනයේදීද එකගතාවයකින් තොරව අවසන් වී ඇත.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයන් පත් කිරීම සම්බන්දයෙන් දිගින් දිගටම අද දිනයේදී එහිදී විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සබාවට සන්ධානය 05, එජාපය 05, දෙමල සන්ධානය 01, ජවිපෙ 01 ක් ලෙස කතානායකවරයා දිය ස්ථාවරය සබාවට දැනුම් දුන්නේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම යෝජනාව ප්රතික්ෂෙප කරමින් අදහස් පල කලේය.
Majority for UNP.Mahinda need to go home
You need to go to toilet… or hell….
ratata kele wenakam balan inna da tho kiyanne
karu ekka UNP pala gedara
Mahinda clan paw nodhi get out.
Wijebahu පලයන් රෑට රෑට UNP යට පුක දීපන් අරලියගහමන්දිරයට ගිහින්.
දැන් චන්ද 121ක් තියෙන්නේ අපේ ජනාධිපතිතුමාට විපක්ෂව. ඔන්න ඔය මගුල සමනලයට දීල ජනාධිපතිවරණෙ දිනමු. ඊට පස්සේ සමනල වසන්තය ඉවරයි.
JVP mantree la 5ta 1k denawanam sandane 102 ta 20k denna ona
සිරිකොතේ ස්රපීකරේ රතුඅලි කොලඅලි කොටි විපක්ෂයට බහුතරය දෙය්. ආණ්ඩුව පිළි නොගනී. රට ගොඩ ගන්න වහාම ජනමතය සොයා බැලිය යුතුය්. මොකක්හරි චන්දයක් තියනු.
Central Bank Bond money is talking. We should catch all these fellow after 07/12