ශ්රීලනිපයද.. එජාපයද.. අන්තිම තීරණය ජනපති අතේ.. තීරණාත්මක තෝරාගැනීම මහින්ද මෛත්‍රීට දෙයි..
December 3, 2017 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂයට සමගිව මැතිවරණයට කටයුතු කරන්නේද නැද්ද යන්න ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස විසින් තීන්දු කළ යුතුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒතාබද්ද විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සිය නිල නිවසේදී හමුවෙමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටිනා තාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු සහායක් නොදීම තම ස්ථිර ප්‍රතිපත්තිය බවත් හවුල් ආණ්ඩුවේ සිටිනා තාක් සමගියක් ගැන කතා කිරීම පලක් නැති බවත් ඔහු පෙන්වු දුන්නේය.
කණ්ඩායම් දෙක අතර සමගියක් ඇතිවීම අවශ් වන්නේ නම් නම් පළමුවෙන්ම ශ්රීලනිපය කල යුත්තේ හවුල් ආණ්ඩුවේ ඇමැතිකම් අතහැරීම හෝ අයවැයට විරුද්දව ඡුන්දය දීම බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
mekata thiyenne agamethi perethakama, oba unp ekata wiruddanam obage kale Unp unta amathikam dunne sri lanka karayo kapala dala,
Modaya unata umbe kiyanna epa halo. Eda input karayo aragaththa ekai ada thathwayai wenas kiyala therum ganna maha loku ugathkamak one nahe
Who gave the power to UNP?
Is it MR or M3?
Don’t talk bullshit?
kauruwath unp ekata balaya dunna nowei, mahinda e welawe karapu deta janathawa kane parak prajathanthawadiwa dunna, mokada JR wath thamunta balaye inna wasasthawa wenas kale naeha, e deyata kala kirichchi un eliyata baessa, kohomath apirisidu chethanawa jayaganne naeha, ekai mahinda parajaya une, naewath wiwasthawa 19 genalla eka niwaeradi kala,
අවසන් මොහොතේ පවුලේ අය සිරගත කරයි කියා මෛත්‍රී ළග දනින් වැටෙයිද?
මෙච්චර කල් නොවිච්ච දෙයක් මහින්දලා දැන් කරයි කියල හිතනවද ? ඒ උඹල අපි . මේ ප්‍රබාකරන්ටයි සුද්දෝ හැතිකරෙටයි බය නොවිච්ච මහින්ද බං , මහින්ද .
Mea degollanma sarama andagenada mung ekattuwenda kkathbaha karannea? Ladjaawk nethda horung kiya usaawiyata daapu horung ekka Mona magulakda!!desapalanya kunu kandak welaa
හරියට හරි. අනුන්ගෙ වැඩ වලින් මැජික් පෙන්නන්න කලින් වැඩක් කරලා එපැයි චන්දෙකට යන්න.
බලාගෙනයි,අම්මද බොල ! පඹ මිනිහා මැජික් කාරයෙක් වෙලා.
දැන් ආප්ප නොවෙයි මශල වඩේලු කන්නේ
බොරු මැජික් කාරයෙක් එනවලු අන්න අර පුතේ
දැන් ගම්වල නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ . වලව්වට (UNP එකට )චන්දෙ දුන්නත් වලව්වේ කටු කන බල්ලන්ට (වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ) චන්දෙ දෙන්න ගම්වල මිනිස්සු නිවටයෝ නෙවෙයි . ඒ නිසා UNP විරෝධී ඔක්කොම චන්දෙ දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට).
Thamunge kaale UNP kattiya redda ethule daagena aandu kala heti amathaka welaada? Kuhaka kameth seemaawak thibenna one hallo.
මහා බැංකු හොරා කෑවේ.ගල් අගුරු හොරා කෑවේ.රෙගු බදු හොරා කෑවේ
ඉඩම් හොරෙන් ඇල්ලුවේ.
කොමිස් කුට්ටි අරගෙන මට්ටු උනේ.සල්ලි වලට රැකියා විකුණමින් උස අයට මිටි අයට ජොබ් දෙන්න කතා කලේ.නිතිය නෑ වුවේ.අනන්තවත් දේශපාලන පලිගැනීම් කලේ හිතවතුන් ට වාහන දීලා රාජ්‍ය දේපල අවභාවිතා කලේ.ශාලාවේ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ වන්දි හොරා කෑවේ මේ යහපාලන ආණ්ඩුවේ මිනිස්සු.රටේ කෙරුණු සංවර්ධනය නවත්තලා සල්ලි සාක්කු වල පුරෝ ගත්තේ.අධ්‍යාපනය විකුණලා.මුහුදු සිමාව ඉන්දියාවට විකුණලා සල්ලි ගත්තේ මේ ආණ්ඩුවේ ඇමතිවරු.මත්ස්‍ය සම්පත ඉන්දියාවට විකුණලා ඉන්දියාවෙන් හමුවුණු කෝටි 300 සාක්කුවේ දාගත්තේ ධිවර සංස්ථාව මිහින් ලංකා ගුවන් සමගම.ශ්‍රීලංකා ගුවන් සේවය.ලංකා හොස්පිටල්.විදුලි බල මණ්ඩලය.ජල පිරිපහදුව.තෙල් ටැංකි ටික.හම්බන්තොට වරාය.මත්තල ගුවන්තොටුපල විකුණලා කොමිස් කුට්ටි කෑවේ මේ ආණ්ඩුවේ ඇමතිවරු.හොරු කම්බ හොරු එක්ක නැවු හොරු ඉන්නේ මේ යහපාලනය විකුණගෙනබලයට ආපු ආණ්ඩුවේ.පිටි කිරි එකට.හාල් කිලෝ එකට බදු ගහලා අහිංසක ජනතාව පාගල මරණ මේ ආණ්ඩුවේ.ඉතින් මෙවැනි පාදඩ ආණ්ඩුවක් රටක තිබිය යුතුද?
JO (MR) is the real opposition to this GOV. If JO diluted what happen to this country ?
Saramath Ekka Nam Baaa Onna…