පක්‍ෂ 11ක් මහන්දට එයි.. මෛත‍්‍රීට සන්ධානයේ බහුතර පක්‍ෂ ප‍්‍රමාණය අහිමි වෙයි..

April 22, 2017 at 8:40 am | lanka C news
පක්‍ෂ 11ක් මහන්දට එයි.. මෛත‍්‍රීට සන්ධානයේ බහුතර පක්‍ෂ ප‍්‍රමාණය අහිමි වෙයි..

මේ වන විට යහපාලන ආණ්ඩුවට සහාය දෙමින් සිටින දේශපාලන පක්‍ෂ 11ක් එළැඹෙන මැතිවරණවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් සන්ධානයකට සහා දීමට තීරණය කර තිබේ.

මේ සදහා වූ සාකච්චා වට කිහිපයක්ම මේ සම්බන්ධයෙන් පැවැත්වී ඇති අතර ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්‍ෂ වැඩි ප‍්‍රමාණයක්ද මෙසේ සාකච්චා කරමින් සිටිති.

මේ අනුව ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බහුතර දේශපාලන පක්‍ෂ සංඛ්‍යාවක් හිටපු ජනාධිපතිවරයා හා එක්වනු ඇත.

11 views

10 Comments to “පක්‍ෂ 11ක් මහන්දට එයි.. මෛත‍්‍රීට සන්ධානයේ බහුතර පක්‍ෂ ප‍්‍රමාණය අහිමි වෙයි..”

  1. Kal says:

    රනිල් ගාව කලු සුද්දෝ…..
    මයිතීු ලග ගොඩ සුද්දෝ….
    මහින්ද ලග පඩ සුද්දෝ…
    රටේ ඉන්නෙ මස් වැද්දෝ….

    • True says:

      Huta….
      Now Mahinda Amaraweera can’t expel Joint Opposition parliamentarions who will participated to Gallface May day rally. Mahinda Amaraweera’s secretory post may be challenged.

  2. daham says:

    jaya wewa. aappayata ethakota aba saranai.

  3. gavin gunawardane says:

    බලනුව උගත් කම මේ දෙපොලගෙ හොඳට
    තමනට කියා දැක්මක් නැහැ සත්තකට
    වටවී සිටින නිලදරුවන් නැතිදාට
    විකුණයි මොවුන් සිරි ලක්බිම එක රෑට

    සසඳා බලනු රැජිනගෙ රට මොහොතකට
    අගමැතිවරුන් පත්වුනු මැති සබ ගැබට
    කැමරුන්, බ්ලෙයාර්, මේ, ආදී උගතුනට
    සම කල හැකිද මේ පන්චස්කඳු දෙකට

    • Karu says:

      ලස්සණ කවි දෙකක්. බලන්න මාත් පොඩි වියරණ ගැලපුමක් කළා.

      බලනුව උගත් කම මේ දෙපොලගෙ හොඳට
      තමනට කියා දැක්මක් නැහැ සත්තකට
      වටවී සිටින නිලදරුවන් නැතිදාට
      විකුණති මොවුහු සිරි ලක්බිම එක රෑට

      සසඳා බලනු රැජිනගෙ රට මොහොතකට
      අගමැතිවරුන් පත්වුනු මැති සබ ගැබට
      කැමරුන්, බ්ලෙයාර්, මේ, ආදී උගතුනට
      සම කළහැකිද මේ පන්චස්කඳු දෙකට

    • Kolitha says:

      Suddanta namena eka ubala wage ayata janmen aawa puruddak…..
      Eeka ubalage karume…..

  4. Dushantha says:

    තාම අනික් පෑත්තට කෑරකෙන කාලෙ පටන් ගත්තෙ නෑ. තව ටික දවසකින් යමපාලුවන්ට යන එන මන් නෑති වෙලා නවතින්නෙ.

  5. Karu says:

    මොනවා වුණත් යනමග කරදර නිම් නැත.පක්ෂ නොව මිනිසුන් ගණනයි වැදගත්.රනිල් කියන්නේ දියයට ගිනි මොලවන්න පුළුවන් කයිරාටිකයෙක්.ඒ මදිවට 17 ගමණක් පැරදිලත් මහින්දට කියන්නෙ පැරදුනා නන් ගෙදර යන්න කියල.

  6. john the baptice says:

    බලාගන ගමරාළ නැවත ආප්ප කන්න ඒවී

  7. gadol says:

    මහින්ද විරෝධී වෛරී ප්‍රකාශයකට වඩා- තමන්ගේම පක්ෂය පරාජය කිරීම සඳහා ප්‍රකාශ නිකුත් කරන ලොව එකම ජනපති ලෙස ගමරාලලාගේ සිරිසේන ඉතිහාසයට එක් වී හමාරය.

Main News