පකිස්ථානයේ ලාංකිකයා ඝාතනයට 120ක් අත්අඩංගුවේ… TPL සංවිධානයට චෝදනා…

December 5, 2021 at 10:40 am | lanka C news
පකිස්ථානයේ ලාංකිකයා ඝාතනයට 120ක් අත්අඩංගුවේ… TPL සංවිධානයට චෝදනා…

ශ‍්‍රී ලාංකික ඉංජිනේරුවකු පකිස්ථානයේ සියල්කොට්හිදී ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 120 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස අතර සිද්ධියේ ප්‍රධාන සැකකරුද සිටින බව පකිස්ථාන පොලිසිය කියයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ අදාල ඉංජිනේරුවනා සේවය කරන ලද කම්හලේ අලවා තිබූ පෝස්ටරයක් ඉවත් කිරීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ඝාතනය ‘ටෙහෙරික් ඊ ලබ්බයික්’ නම් සංවිධානය විසින් සිදු කර ඇති බවටයි.

නමුත් එම සංවිධනය අදාල ඝාතනයේ වගකීම භාර නොගන්නා බව සදහන් කර ඇත.

27,938 views

12 Comments to “පකිස්ථානයේ ලාංකිකයා ඝාතනයට 120ක් අත්අඩංගුවේ… TPL සංවිධානයට චෝදනා…”

  1. සමන් says:

    රටක් විදියට අපේ රට කුජීත කරන්න මුලික වුනේ හිටපු සහ ඉන්න දේශපාලකයින්. අපිට වඩා පුංචි සිංගපුරුව ,ඊශ්‍රායලය කිසිම ස්වභාවික සම්පතක් නොමැතිව ජාතීන් විදියට ඉස්සරහින්ම ඉන්නවා.ඒත් අපිට ?
    10% ල ඉන්න රජයක් ,රජයේ රස්සා හිඟා කන ,කැට හොල්ලන දේශපාලන පක්ෂ විතරක් ඉතිරි වෙලා තියෙනවා

    කාලකන්නි දේශපාලනය විසින් රටේ ගෑනු ටික සෞදියට යවල ,ඉගෙන ගත්තු වුන් ලෝකේ ජීවත් වෙන්න අපහසුම රටවලට හරි යවල ඩොලර් හම්බ කරගන්න තත්වෙට රට දාල තියෙනවා.

    මේ මරණය ත් ඒ හරහා සිදුවුණු කෙදවාචක වල එක ප්‍රතිපලයක්. අපිට කෙලින් හිටගෙන මේ ගැන හොයන්න කියල කියන්න තරම් ආර්ථික,දේශපාලනික හිය්යක් රටේ නැහැ .ඒ තරමට රට ලෝකෙට ණයවෙලා , හිඟා කනවා සහ පුද්ගලික උවමනා වන වෙනුවෙන් පිල් බෙදිලා

  2. ඒක පටන්ගත්තෙ JR.

  3. Saleem says:

    95% ක් මුස්ලිම් රටක් වන පාකිස්තානයේ එක සිංහලයෙක් ඝාතනය වුනාට 120 ක් අත්අඩංගුවට අරං තියනව. නමුත් ලංකාවේ මුස්ලිම්වරු කී දෙනෙක්ව පාස්කු නමින් මැරුවද? පාස්කුව ආණ්ඩුවේ වැඩක්ව තිබියදීත් එකෙක්ව හරි ඇල්ලුවද? අපි අද රුවණ්ඩාවක් බවට පත් වෙමින් තිබෙනවට ප්‍රධාන හේතුව මේ රටේ යුක්තිය හෝ නීතියේ ආධිපත්‍යය නැති එකයි. සිංගප්පූරුව හදන්න අත ගහපු ලී ක්වාන් යූ පළමුවෙන්ම කළේ ජාතිවාදී ආකල්ප නැති කර නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි

    • LOL says:

      කොහේද ඔයි ලන්කාවෙ තම්බියො මරුවෙ පාස්කු බොම්බෙන් පස්සෙ .තමුසෙලා තමයි අහින්සක මිනිස්සු සියගානක් මරුවෙ තවත් සියගානක් ආබාදිතයො කලෙ .තමුසෙලගේ ආගම,ආගමක් නෙවෙයි ෆෙසිස්ට් පාලන ක්‍රමයක් .තමුසෙලාට,ඔනා මූලු ලෝකෙම තමුසෙලාගෙ ගල්‍යුගයෙ ආගමෙන් ආක්‍රමනය කරන්න නමුත් මතකතියාගන්නවා ඒක වෙන්නෙ නේ ත්මෞසෙලා තමයි අන්තිමේ ඒකෙන් විනාශවෙලා යන්නෙ

      • හර්ෂි says:

        ඇත්ත.මෙයාලා අපි බබාලා කියලා හිතං ඉන්නේ,ලංකාවේ මුස්ලිම් මිනිහෙක්ව සිංහලයෝ ඔහොම මැරුවා නම් බලාගන්න තිබුණා,කඩු පොරෝ අරන් රෙදි උස්සන් එන හැටි.

      • LION says:

        තම්බියො තුන් දෙනෙක් මැරුව. එහෙමයි අපේ කොල්ලො. සෙල්ලම් බෑ.

    • Kali says:

      මූ හීනෙන් ඇහැරිලාද? ඇයි බං පාස්කු බෝම්බෙදි මැරුනෙ තම්බි කියල බෝම්බ බැඳං ආපු සහෝදරයෝ සෙට් එක විතරනෙ!!! LTTE සහෝදර කාලෙ විතරයි ඊට කලින් තම්බි මරල තියෙන්නෙ දෙමළ අය නෝර්වේ, යූඑස්, බ්‍රිටිස්, ප්‍රංශ, ජර්මන්, ඉන්දියන් උදව් ඇතිව. ඒත් මැරුවෙ එකා දෙකා නෙවි 100 ගණන්. ඒකත් නැවැත්තුවෙ රාජපක්සලා ආණ්ඩුබලයට ආපු නිසා. නැත්තම් හැමදාම ෆොන්සේකත් වඩමාරච්චි තමා මොහොමඩ්. සිංහලයට කල ගුණ තියල කතාකරපල්ලා අපේ නිජ භූමි වල උඹල ඉන්නෙ. සාදුලා වල්මත් උනාට සිංහල හැම එකාම තාම වල්මත් නෑ.

    • රමිත says:

      1. Saleem කියන මුස්ලිම් නමකින් පෙනී හිටින්නේ ඇත්තටම මුසල්මානුවෙක් නම්, බය නැතුව කියපන් බලන්න කුරාණයේ අන්‍යාගමිකයන්ව (Infidels) මරන්න, වහල්කමට ගන්න, ඔවුන්ගේ ඇඟිලි කපාදාන්න කියලා පාඨයක් නෑ කියලා.
      2. පාස්කු ප්‍රහාරයෙන් මරාගෙන මැරුණු ඉස්ලාම් ත්‍රස්තවාදීන් හැර මරා දමපු මුස්ලිම් ජාතිකයින් ගනන සහ ස්ථාන
      3. ලංකාවෙත් සිංගප්පූරුවේ වගේ මුස්ලිම් පල්ලි වල කිසිම යාච්ඥාවක් පිටට ඇහෙන්නේ නැතිව සීල් කරනවට සහ පල්ලි ගනන ජන අනුපාතයට සීමා කරනවට කැමතිද ?

      • හර්ෂි says:

        හැම ආගමික පාඨයක් සමගම කඩු දෙකක් දාන්නේ කොස් කොටන්නද?
        වර්ගයා බෝ කරන එක, ආගමිකවම අනුග්‍රහ ලැබෙන සෑම මුසල්මානුවෙක්ගේම වගකීමක් කරගෙන ඉන්නේ මනුෂ්‍ය වර්ගයාට ඇති ආදරයටද?

  4. sumana says:

    JR’s Open economy opened this country to all the mafia and all evil forces. We lost our mindset to be self sufficient

  5. Ayotallah says:

    Following this gruesome incident the following are the conclusions./1 Pakistanis majority are extremists who are followers of their religion and no one should employ them or grant visa as they follow a religion not compatible for a decent society. 2 Even the courts sentences for death they are all happy as they killed a infidel according their religion and he will qualify for a direct entrance to Allah world

    • Senarath says:

      Dont worry Ayotallah they will let them eat pork before killing …so they dont go to that place you talking about …..hi hi hi ….

Main News