පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ සහෝදරයාගෙන් ප්‍රබල හෙළිදරව්වක්… පසුපස තලේබාන්…

December 6, 2021 at 11:20 am | lanka C news
පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ සහෝදරයාගෙන් ප්‍රබල හෙළිදරව්වක්… පසුපස තලේබාන්…

පාකිස්තානයේ සියෙල්කොට්හි පෞද්ගලික ආයතනයක සේවය කරම්න් සිටියේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිටුපස මුස්ලිම් අන්තවාදීන් පිරිසක් සිටින බවට ඒ මහතාගේ සහෝදරයෙකු වන කමල් කුමාර මහතා ප්‍රබල හෙලිදරව්වක් සිදු කරයි.

කමල් කුමාර මහතා සඳහන් කරන්නේ පකිස්තානයේ බොහෝ ඇඟලුම් ශාලා ආශ්‍රිතව මුස්ලිම් අන්තවාදී පිරිස් ක්‍රියාත්මක වන බවය.

කමල් කුමාර මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ තම සහෝදරයා ඝාතනයට ලක් වූ ඇඟලුම් කර්මාන්ත ශාලාව දේශ සීමාවක් ආසන්නයේ පිහිටා ඇති නිසා ඝාතනයට අන්තවාදීන් පිරිසක් සහභාගි වූ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවය.

තම සහෝදරයාගේ ඝාතකයන් තලේබාන් ත්‍රස්තයන් ද යන්නත් තමන්ට සැකයක් පවතින බව කමල් කුමාර මහතා සඳහන් කරයි.

තම සහෝදරයා වන ප්‍රියන්ත කුමාර මහතා ඉතා කෙටි කාලයක් තුළ එම ඇගළුම් කර්මාන්තශාලාව ලාභ ලබන තත්ත්වයට පත් කළ බවත් එහි දී කර්මාන්ත ශාලාව තුළ වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එයින් පහරක් වැදුණු බවත් කමල් කුමාර මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.

143,029 views

27 Comments to “පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ සහෝදරයාගෙන් ප්‍රබල හෙළිදරව්වක්… පසුපස තලේබාන්…”

  1. A Sri Lankan says:

    Please don’t overplay this very unfortunate and tragic incident. Let the authorities in both countries handle the situation in the most appropriate manner.

    • Anju says:

      Fully Agree with you.

      • හසිත says:

        මෙන්න ගෙඩි පිටින් එන්ජිඕ කාරයෙක් .ප්‍රකාසයක් කරල ඌම ඒක තහවුරු කරගන්නවා.යකෝ මුන් තලේබාන්ලා තමයි ලෝකෙ පුරා අමුඅමුවෙ මිනීමරමින් යන්නෙ ඉස්ලාම් ත්‍රස්තවාදියො

      • SL says:

        දැන් මේ ගැන රාජ තාන්ත්‍රිකව කටයුතු වෙමින් සිටින වකවානුවක ඕනේ නැති රෙද්දවල් ගෙනල්ල නටන්න අවශ්‍ය නැහැ.
        ප්‍රශ්නයක් තියෙනවා නම් රජයට කියන්න ,බැරිනම් ඉම්රාන් කාන් ට ට්විටර් කරන්න පුළුවන් (ඕනෙම නම් )

        මෙතන සිද්ධ වුනේ කවදත් ඉස්ලාම් අන්තවාදයේ තියෙන උන්මන්තකයින් පිරිසක් තනි පුද්ගලයෙක් වට කරගෙන පහර දී මරා දැමීමක්.

        අපි ශෝකය, විරෝධය පල කරා , දැන් යුක්තිය එනකල් බලාගෙන ඉඳිමු. ප්‍රියන්තගේ දරුවන්ට, බිරිඳට හැරෙන්න මම හිතන්නේ පකිස්තානෙට ලොකු හානියක් වුනා .ඉතින් ඒ ගැන ඔවුන් ලොකු තීරණයක් ගනී වි

        අපි බලාගෙන ඉඳිමු.මාධ්‍ය වේදිනුත් ලයික් කන්න ගොන් වැඩ කරන්න ඕනේ නැහැ.

      • nirmal says:

        An award is a plan by Pakistan government to show the world that it has good people. Award for what? Did he save the life? It is a hilarious giving an award where that man has not done anything.It is Pak government propaganda to divert attention from the shame they got by this brutal incident. Any sensible man would understand what sort of animalistic people live there.Can’t blame those people but the religious doctrine that push them to it.

    • Thalip says:

      What a brutal barbaric belief these people have, to kill an innocent unarmed human just because of a poster pasted on the wall. If no maximum punishments given, these extremists will continue to kill many more people just for simple reasons.

    • wimalasena H.D. says:

      pakistan government is awaiting gnaanasaara very soon at sialkot city, to take an action against to this incident.
      gnaanasaras speech should be like this. “we will kill pakistani who are working in srilanka.”

  2. බුද්ධි අංශ වෙත says:

    ලංකාවේ ඇගලුම් කම්හල්වල අයිතිකරුවන් මේ ජාලයට සම්බන්ධ වී ඇත්ද යන්න බුද්ධි අංශ සොයන්න.

  3. 3% ට බය බයියා. says:

    මැරුණට පස්සේ ඕවා කියලා වැඩක් නැහැ .ලංකාවේ සහරාන් ට වැටුප් ගෙව්වේ කව්ද ? නාමල් කුමාර වගේ ටෙලිනාට්‍යක් පෙන්නනවා මේයා .

    • Musalaya says:

      UBA WAGE MODA MUSALAYEK

      • 3% ට බය බයියා. says:

        උබලා වගේ මෝඩ කාළකන්ණි නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ .මරණ විකුණලා බඩ ගෝස්තර වාදීන් .

    • හසිත says:

      නිකන් බොරු කියන්න එපා තක්කඩියො.තොපෙ සජියගෙ චක්ගෝලයා හරීන් ඔය ප්‍රකාශයම කරලා බුද්දි අංශය මේ ප්ලිබද දන්නා කරුනු ඉදිරිපත් කරන්න කිව්වාම බුද්දිඅංශයට කට්ටි පනිමින් ඉන්දල අන්තිමේ කියන්න දෙයක් නෙතිව නිකන් පල් උනා හිතටඑන බොරු කියල

      • 3% ට බය බයියා. says:

        ඕවා කියපන් කොණ්ඩේ බැදපු චිනුන්ට .හරක් වගේ මොලේ පාවිච්චි කරන්න උබට අයිතියක් ඇත.

    • SL says:

      රටක බුද්ධි අංශයක් වැඩ කරන හැටි දන්නේ නැති ගොබ්බ සේන ලා තමයි උඹල.තොපි හිටිය නම් කොටි බුද්ධි සේවයෙන්ම ඇවිත් උම්බලට්යි රනිල්ටයි දෙන්නටම ඇරලා යන්නේ. කොහොමත් ගම්මිරිස් මුදලාලි ඇවිත් අනුර ටනම් ඇරලා ගියා. ඌ දන්නේ නැතිලු තොත්ත බබා

      දැන් එතකොට,රතු අලියාගේ ආණ්ඩුව තියෙන කාලේ , බුද්ධි තොරතුර්යි, ගහන උන්ගේ නමුයි ,ගමුයි සියල්ලම ඇවිත් ගහන වෙලාවයි ,තැනයි කියල තියෙද්දේ බැලුවේ නැත්තේ
      ගම්මිරිස් මුදලාලිගේ කීමකට ද .

      ගොන් කතා කියන්න එපා හරකෝ. අල්ලා හුඅක් බර කියලා ,පල්ලි ටිකටම කෙලලා අරිනකල් බලාගෙන හිටියේ රතු අලින්ගේ ආණ්ඩුව. නැතිව වෙන කවුරුවත් නොවෙයි.

      මුන්ට තියෙන්නේ කුජීත ප්‍රශ්න.

      • 3% ට බය බයියා. says:

        පොහොට්ටුව තුනෙන් දෙක හදාගෙන තියෙන්නේ තම්බි චන්ද වලින් කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

    • Amda says:

      ජවිපෙ නැශනල් ලිස්ට් මන්ත්‍රී Ibrahim ප්‍රහාරයට සම්බන්ධ වුනේ කෙසේද??

      • 3% ට බය බයියා. says:

        සහරාන් ට වැටුප් ගෙවපු ආකාරයට.

  4. Rumar says:

    Police officers seen enjoying the murdering this man in broad day light. Any foreign employee is not safe there.

  5. ''මරා රනිල් සමළිංගික සේවනයේ,.! says:

    මහබැංකු බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු පිරිසක් නිදහස් කර තිබේ.

  6. Amdan De Silva says:

    දැන් ජෙප්පෝ සහ ටෙලෙෆොන් කබ්බෝ මෙතන බොරුවට පොරවල් වෙන්න හදනවා ආණ්ඩුවට මේකේ වගකීම දාල . කාටවත් මතක නැහැ දැන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව අමු අමුවේ වද දීල මරල දාල ඔහුගේ පෙම්වතියව සමූහ දූෂණය කරපු තංගල්ලේ සබාපති තුමාට එරෙහිව එදා බ්‍රිතාන්‍ය විපක්ෂය මෙහෙම බන්නේ නැහැ. චාර්ල්ස් කුමාරය අපේ රට වර්ජනය කරනවා කිව්වහම තමා අඩුම ගණනේ පරීක්ෂණයක් කරන්නවත් අපේ ආණ්ඩුව කැමති උනේ. නියම කොන්ද කෙලින් තියෙන මහින්ද මහත්තය එහෙමයි ජාත්‍යන්තරය ඉදිරියේ අපේ දේශප්රෙමීන්ව ආරක්ෂා කලේ

  7. Ayotallah says:

    This is pure speculation to hide the real killers. The killers are the Muslim extremists Allah u Akbers no doubt about it

  8. kalinga desilva says:

    Not like our politicians , Imran Khan will do it.

  9. වැඩ බැරි ටාසන් says:

    අපේ බලවත් ශෝකය එම පවුලේ සියලුම සාමාජිකයන්ට පිරිනමනවා. ඒ එක්කම කියන්න ඕනේ පාකිස්ථාන අගමැති ඉම්‍රාන් ඛාන් මහතා අපි කවුරුත් හිතුවටත් වඩා ඉතාමත්ව ක්‍රියාශීලි ආකාරයට කටයුතු කලා ඒ පාපතරයන් අල්ලා ගැනීමට. මේ වගේම සිද්ධධියක් අපේ රටේත් වුනා හම්බන්තොටදී කුරාම් ශේක් කියන විදේශික තරුණයා මරලා ඔහුගේ පෙම්වතිය දහ දෙනෙක් දූෂණය කලා. නමුත් ඒ වකවානුවේ හිටපු රජය ඒ අවස්ථාවේ නිසි පියවර ගත්තේ නෑ. තව සිද්ධියක් වුනා මෝදර ප්‍රදේශයේ වෙරළේ හිටපු ඉන්දියන් කාන්තාවක් දූෂණය කර මරා දැම්මා. අඩුම ගාණේ අපේ හාමුදුරු සෙට් එක කණගාටුව ප්‍රකාශ කලේවත් නෑ

  10. senaka says:

    ලංකාවේ තලෙයි බයි කාරයොත් ඔය හොඳට ලාබ ලබපු ශ්‍රී ලන්කන් ගුවන් සේවාව සහ අනෙකුත් ආයතනවල මුදල් හොරකම් කරපු නිසා පාඩුවට ගියා

Main News