පකිස්තානයේ සිරවූ ලාංකිකයන් පිරිසක් රැගත් ශ‍්‍රී ලන්කන් යානයක් කටුනායකට බසී…

April 21, 2020 at 6:30 pm | lanka C news
පකිස්තානයේ සිරවූ ලාංකිකයන් පිරිසක් රැගත් ශ‍්‍රී ලන්කන් යානයක් කටුනායකට බසී…

කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පාකිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙසේ ගෙන එන ලද්ද් එරට ඉගෙනුවම ලද ශ‍්‍රී ලාංකික සිසුන් 106 දෙනෙකි.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

142 views

41 Comments to “පකිස්තානයේ සිරවූ ලාංකිකයන් පිරිසක් රැගත් ශ‍්‍රී ලන්කන් යානයක් කටුනායකට බසී…”

  1. sena says:

    ලංකිකජනතාවගෙ හදගැස්ම හදුනන ජනනායකයෙක් බිහිවුනිසා අද අපිට මෙවාගෙ දෙවල් අසන්න දකින්න ලැබෙන්නෙ

    • JANATHAAWA says:

      It is not only that about 2000 students who get the highest marks and be able to enter medical faculties inColombo,Peradeniya,Rahuna,Kelaniya, Jaffna,etc, has the right to do Medicine. At every A. L. examination, several thousands of good ,ambitious students also get more than the minimum marks to qualify to do Medicine are left out.It is these ambitious students who have had to go abroad to do Medicine by wasting much needed foreign exchange. Any government together with the people should take steps to establish private Medical colleges which conform to international standards,which is a right of the rest of the qualified students as well as it is a Nation’s necessity to have sufficient heath workers .

  2. Samantha Silva says:

    ආරංචියේ විදියටනම් ගොඩක් එවුන් කුඩු මුදලාලිළලු. පජවෙවා !

Main News