පකිස්තානයේ සිරවූ ලාංකිකයන් පිරිසක් රැගත් ශ‍්‍රී ලන්කන් යානයක් කටුනායකට බසී…

April 21, 2020 at 6:30 pm | lanka C news
පකිස්තානයේ සිරවූ ලාංකිකයන් පිරිසක් රැගත් ශ‍්‍රී ලන්කන් යානයක් කටුනායකට බසී…

කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පාකිස්තානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙසේ ගෙන එන ලද්ද් එරට ඉගෙනුවම ලද ශ‍්‍රී ලාංකික සිසුන් 106 දෙනෙකි.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

144 views

41 Comments to “පකිස්තානයේ සිරවූ ලාංකිකයන් පිරිසක් රැගත් ශ‍්‍රී ලන්කන් යානයක් කටුනායකට බසී…”

  1. Ajitj says:

    Anduwe kudu mudalalila pakistan wala hirawela hitiye

    • Paraya.. igena hanna daruwanta apahasa karanna epa

      • පක තමා පකිස්තානෙන් ඉගෙන ගන්න තියෙන්නෙ එක්කො කුඩු , නැත්නම් අයි එස්

    • sanjaya mahesh says:

      Good Point…

    • Lanka J Perera says:

      පකිස්ථානයේ,ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක විශ්ව විද්‍යාලවල අපේ දරුවෝ අතරමං වී ඉන්නවා .ඔවුන්ට මේ රටවලට යන්න වෙලා තියෙන්නේ අපේ රට තුල කිසිම පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කරන්න අවස්ථාවාදී පිරිසක් ඉඩ දෙන්නේ නැති නිසා .අතිගරු ජනාධිපතිතුමා මේ දරුවන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන අවස්ථාවේ කුඩු කාරයෝ ලංකාවට ගේන බවට චෝදනා කරන මේ කාලකන්ණි නිසා තමයි අපේ රට විනාශ වෙලා තියෙන්නේ .

      • Just says:

        Agree. If the Govt cannot provide enough places for those who wants to do university studies, there should be private universities. Instead of opposing the private universities IUSF and GMOA etc should campaign to improve the quality of the private university education. Jealousy is the problem, nothing else!

      • යොවුන් රාණි says:

        මේ ගොල්ලෝ අතින් සල්ලි දීලා ටිකට් අරන් ද ආවේ? නැත්නම් පිනටද ? මොකෝ ආණ්ඩුව වියදම් කරන්නේ රටේ සියලු දෙනාගේම සල්ලි නේ.
        අනිත් එක මාර්තු 17 වෙනකම් මේ ගොල්ලන්ට ලංකාවට නොඑන්න තරම් නොවැලැක්විය හැකි හේතු තිබ්බද ? මං දන්න තරමින් කෝටි ගණන් මෙඩිකල් ෆැකල්ටි වලට පොම්ප කරන අය මේ ගොල්ලෝ.

        • nimalsiri says:

          mun okkomalaama aawe aanduwe sallivalin gaththu ticketwalinya.ewunaata aanduwata eken vishaala laabayak
          misa satha pahakawath paaduwakvune netha.kaaranaya mun hema ekaama 50kg ganane heroin ekkai aawe.
          oka aanduwa dun niyogayaki.

          • Ratawasiya says:

            නිමලසිරි හම්‍බයා කුඩු විකුනන එකෙක්ද කොහේද.සුට දුකේ මේ දවස්වල මුට බිස්නස් නැති නිසා

          • Ratawasiya says:

            නිමලසිරි හම්‍බයා කුඩු විකුනන එකෙක්ද කොහේද.මුට දුකේ මේ දවස්වල මුට බිස්නස් නැති නිසා.මුව අල්ලලා කූඩුවේ දාන්න ඕනෙ

        • aniwa says:

          wow ! what a jealousy!
          So what’s your solution then ?

    • Sunil says:

      Mr. President’s wife is still in USA.

      • Milano says:

        Kata wahapan hambaya thoge Muslim nayakayo thamai hama ratakama ganu thiyagena badu gahanne. Tho urek

    • lankan says:

      Ajitj,මේ ආටිකල් එක කියවපං.මේ ගෙනාවෙ පකිස්ථානයෙ ඉගෙනුම ලබන ශිෂ්‍ය පිරිසක්.උඹේ වයස මම දන්නෙ නැහැ,කොහොමත් මේ උඹේ රටේම පුරවැසියො පිරිසක්. ආණ්ඩුවේ කුඩ්ඩන් කී පමණින්ම උඹලාගේත් කුඩ්ඩන් ඉන්නා බව උඹට නොදැනීම උඹෙන් පිට උනා. පක්‍ෂ විපක්‍ෂ කුඩ්ඩන් සියල්ල කුඩු කරන මෙහෙයුම් උඹලාට වහ කදුරු වගෙයි.අපට නුඹ ගැන කණගාටුයි.අසරණ බවට පත්වූවන්ට මෙලෙස ගරහන්න එපා.එයින් උඹේ සුජාත නොවූ ගති ලක්‍ෂණ ඉස්මතු වෙනව​.

    • kawindu says:

      kapuwath gunjvp kaarayekuta misak wena kisima kenekuta rajayata mewani choodanaawak karanta
      baha, me naruma jada ballage pawle bkenek methana hitiyanam mu me kathaawa kiyaida.
      wesaawiyo kaanu pallata reepu me wage awajathakayo innakan kohomada ratak hadanne……?

    • kawindu says:

      kapuwath gunjvp kaarayekuta misak wena kisima kenekuta rajayata mewani choodanaawak karanta
      baha, me naruma jada ballage pawle bkenek methana hitiyanam mu me kathaawa kiyaida.
      wesaawiyo kaanu pallata reepu me wage awajathakayo innakan kohomada ratak hadanne……?

    • vish says:

      adoo, training valata giya hamudave ayath innava, student lath innava

    • Don says:

      Mu kunu JEPPEK wenna one, Munta hondak penne ma ne me loke

    • Lal says:

      Mu kuddek ekai mu mehema katha kiyanna

    • Lal says:

      Mu kuddek ekai mu mehema katha kiyanne

  2. Dev says:

    ලන්කාවේ ලමයින්ට දැන් පකිස්තානේ මෙන්ම බන්ග්ලාදේශෙට පවා ඉගෙන ගන්න යන්න වීම ඛේදවාචකයක්. තත්වයෙන් උසස් පෞද්ගලික විශ්වවිද්යාල වලට ඉඩ දෙන්නම වෙනවා. කිසිම තේරුමක් නැතුව සල්ලි පිටරටට යවන්නෙ මොකටද?

    • GMC says:

      Very true. But first of all need to be keep 3% silent. These headless people will start to dance. They have done more disaster than LTTE to the nation last five decades. If someone need to know the truth, please closely analyse what they have done

    • මිගාර says:

      ඒත් එක්කම රෝහල් සෙරම පෞද්ගලික අංශයට දෙන්න වෙනවා. විශ්ව විද්‍යාල ටිකත් පෞද්ගලික අංශයට දුන්නම ඉවරයි. රජයේ වියදම අඩුවෙනවා.

    • Sarath says:

      Mema ratawalwalata yanne Islam eganaganna.

      • nimalsiri says:

        eka korapan saratho.umba vitharai honda sinhalayekuta mama dekke.great job.

      • සිරාවටම බං ඒක අපේ හුකන්නලට තේරෙන්නෑ ආයෙත් කුඩුවෙන්න ගහපු දාක තේරෙයි අපේ උන් තරම් රැවටෙන ජාතියක් මේ සක්වලේම නෑ

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ජහපාලනේ තිබ්බා නම් දරුවනේ උඹලට වෙන දේ ගැන හිතාගන්නත් බෑ.. වෙන රටවල් තමන්ගෙම මිනිස්සු ගෙන්වා ගැනීම ප්‍රතික්ෂේප කරද්දි ලක් රජය ස්ව වගකීම තම පුරවැසියන් වෙනුවෙන් මෙසේ ඉෂ්ඨ කිරීම ප්‍රශංසනීයයි. දෙමාපියන් නෑ හිත මිතුරියන් කීදෙනෙක් දැන් සැනසුම් සුසුම් හෙලනවා ඇතිද.. අපටත් සතුටුයි. නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව නිමා කර නීරෝගීව ගෙදර යන්න ඔබ හැමදෙනාටම හැකිවේවා !!!

    • ටික කාලයක් ඉවසන් ඉන්නකො ඔය ගෙනාපු උන් වැඩ පටන් ගත්තම රිදෙනව කියල එකෙක් කෑ ගහන්න එපා පහුගිය කාලේ උනදේවල් අමතකයි වගෙ දැං ඔක්කොටම හොදයි කියපල්ලකො පකිස්තානේ ඉගෙන ගන්න මොන ලබ්බද තියෙන්නෙ කියල ඉන්දියාවේනම් පිලිගන්න පුලුවන්

  4. gamarala says:

    අපේ දරුවන්ට අපේ රටේ ඉගනුම ලබන්න රජය කටයුතු කල යුතුය

  5. Lebbe says:

    Pakisthanaye igenaganne lankawe 80% k ma muslim lamayi.

  6. රසිත says:

    මේ මොහොතේ කලයුතු හොදම දේ තමයි අවධානම් කලාපයේ සිටින සියලුම උන/හෙම්බිරිස්සාව තියෙ න අය ඉක්මනින් පරික්ශා කර බලන එක. උන/හෙම්බිරිස්සාව තියන අයට දැනටමත් විශේෂ phone number එකක් දීලා තියෙනවා කතා කරන්න ඒකට එන call වලට ඉක්මනින් ඔවුන් ඉන්න තැනටම ගිහිල්ලා රෝගියාවයි පවුලේ සියලුදෙනාටම මේ test eka කරනවා නම් ඉක්මනිම්ම මේක පාලනය කරගන්න පුලුවන්, දැනට කරන්නෙ අහුවෙන අය හා ඔවුන්ට සම්බන්ද අය පරික්ශා කිරීම පමනයි, අහබු අය පරික්ශා කරන්නෙ නෑ ඒනිසා ඒ පරික්ශාවන් කරන ගමන්ම මේ පරික්ශා වන් ටිකත් මේ ගමන්ම කෙරුවානම් එකම කාලයකින් සෑහෙන දුරට අපිට හොයා ගන්න පුලුවන් නියම ආසාධිතයෝ ටික . මුලින්ම අවධානම් ප්‍රදේශ කරලා පසුව මුලු රටේම මෙක කරන්න ඔනේ.

    • Aniwa says:

      wont work like that bro.
      over 60% of the infected people wont show any symptoms at all, but silently spread the virus without being aware of it, that’s the real danger.

  7. Mettha says:

    den karanna thiyenne vipaksheta vira karannawath andu paksheta vina karannawath newei, siyalu denama ekathuwela chanda athaerala, minissu gewal walama thiyala kema tika sapayana ekai. nethnam italiya wage balan inna ekai.

  8. Mettha says:

    den karanna thiyenne vipaksheta vaira karannawath andu paksheta vina karannawath newei, siyalu denama ekathuwela chanda athaerala, minissu gewal walama thiyala kema tika sapayana ekai. nethnam italiya wage balan inna ekai.

  9. pramuka Wije says:

    Thats why we need SITEM

  10. Great decision and many thanks to President.

    • nimalsiri says:

      sthuthiya kiyapando aruna imran khanta.eyaa honda kenek nisai me kudukaarayanwa kuduth ekkama lankaawata yanda dunne.

Main News