පකිස්තානය ඉන්දීය ගුවන් නියමුවා අල්ලා ගැනීමෙන් ඉන්දියානුවන් කෝප වේ.. වීඩියෝ මෙන්න..
February 28, 2019 at 10:00 am | lanka C news
පාකිස්තාන හමුදාව විසින් ඉන්දීය ගුවන් යානා දෙකකට පහර දි බිම හෙලා එහි නියමුවෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝ දර්ශණ මේ වන විට මාධ්‍යට නිකුත් වී ඇත.
මෙම වීඩියෝ දර්ශණ හේතුවෙන් ඉන්දියුනාවන් දැඩි ලෙස කෝප වී සිටින බව ඔවුනගේ සමාජ ජාලා ගිණුම්වල පලවන අදහස්වලින් නිරීක්ෂණය කල හැක.
The pilot was beaten by the mobs, Kashmiri civilians who naturally harbour anger against him. The pilot accepts during the interrogation by a Pakistani major, as this video clip shows, that he was treated very well in a gentlemen manner by the Pakistani army. Treating POWs humanely is an internationally accepted obligation by the warring states.
පකිස්තානය යනු ඇමරිකාවේ පස්ස ලෙව කාලා දිව ගෙවිච්ච රටක්…so they are true friends of most of the Sri Lankans.
මෙන්න ඉන්දියන් කාරයා උඩින්, නොමිලෙ දාපු පරිප්පු කාල රහවැටුන එකෙක්!