පච කී කත අමාරුවේ.. සේවයෙන් ඉවත් වන්නැයි ස්විස් තානාපති ඇයට දන්වයි..

December 10, 2019 at 3:00 pm | lanka C news
පච කී කත අමාරුවේ.. සේවයෙන් ඉවත් වන්නැයි ස්විස් තානාපති ඇයට දන්වයි..

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ පැහැරගැනීමට ලක්වූ බව කියන සේවිකාවට සේවයෙන් තාවකාලිකව ඉවත් වන ලෙස එම තානාපති කාර්යාලය විසින් දැනුම් දී ඇති බව වාර්තාවෙයි.

අදාළ සිදුවීම හේතුවෙන් තානාපති කාර්‍යාලයට ඇතිවී තිබෙන දේශීය හා ජාත්‍යන්තර අපවාදයෙන් ගැලවීම සඳහා එරට ආණ්ඩුවේ උපදෙස් මත මෙම දැනුම්දීම කර ඇතැයි සදහන්ය.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී තමන් සේවයෙන් ඉවත් වූ තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති වන බව එම කාන්තාව දැනුම්දී ඇතැයි ඇයගේ සමීප ආරංචි මාර්ග කියයි.

ඇය විසින් එල්ල කළද චෝදනා අසත්‍ය බව පරීක්ෂණවලදී හෙළිව තිබීම මත ස්විස් රජය පත්ව තිබෙන අපහසුතාවය සමනය කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජය උපදෙස් අනුව බවද වාර්තා වෙයි.

2,430 views

24 Comments to “පච කී කත අමාරුවේ.. සේවයෙන් ඉවත් වන්නැයි ස්විස් තානාපති ඇයට දන්වයි..”

  1. Janaka says:

    ළඟදීම තව කේස් එකක් එනවා වංචා විමර්ශනෙන් කාන්තාවන්ගේ ලින්ගීක අල්ලස් වලට බොරු චෝදනා දාලා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව. එකෙන් නම් පොලිසියට බේරෙන්න බැහැ

  2. kannangara says:

    Gobba UNP adukule sakkili hatta.

  3. Rohan says:

    Thanpathi paraya samawa ganna one

  4. Chak Nothaaris says:

    ජනාධිපති තුමා අපකීර්තියට පත්කිරීමට කුමන්ත්‍රන කළ මේ තැනැත්තිය අත්අඩන්ගුවට ගෙන සිරගත කරන්න.