පච රණවක කපෝතියි.. හොර රියදුරා බොරැල්ල පොලිසියට ගෙනගිය පුද්ගලයා සාක්‍ෂි දෙයි..

December 21, 2019 at 9:20 am | lanka C news
පච රණවක කපෝතියි.. හොර රියදුරා බොරැල්ල පොලිසියට ගෙනගිය පුද්ගලයා සාක්‍ෂි දෙයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකට එරෙහි චෝදනාවලට තවත් ප්‍රබල සාක්ෂියක් පොලිසියට ලැබී තිබේ.

2016 වසරේ දී අදාළ අනතුර දිනයේ රිය පැදවූ රණවක ඇමතිවරයා වෙනුවට වෙනත් රියදුරෙකු ඉදිරිපත් කිරීම සදහා කටයුතු කල පුද්ගලයා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.

අදාළ රිය අනතුර වූ අවස්ථාවේ නම් චම්පික රණවක රියැදුරා නොවන බවට සහතික කිරීම සඳහා බොරැල්ල පොලීසියට තුසිත කුමාර නම් රියදුරු ඉදිරිපත් කිරීමට ගෙන ගොස් ඇත්තේ මෙම සාක්ෂිකරුවා විසිනි.

මෙම සාක්ෂිකරු හර්ෂ තිලකසිරි නම් පුද්ගලයකු වන අතර සිදුවීමෙන් පසු ඔහු චම්පික රණවක ඇමතිවරයා ගේ තර්ජනය හේතුවෙන් රටින් පිට වී ගොස් ඇති අතර මෑතක සිදුවූ ආණ්ඩු වෙනසින් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ඔහු පොලිසියට සියලු සිදුවීම සඳහන් කර ඇති අතර තමන් එදින චම්පික රණවක ඇමතිවරයා වෙනුවෙන් තුසිත කුමාර නම් රියදුරා ඉදිරිපත් කිරීමට බොරැල්ල පොලිසියට ගෙන ආ බව ඔහු තම ප්‍රකාශය මගින් පැහැලිදිව සඳහන් කර ඇත.

142 views

25 Comments to “පච රණවක කපෝතියි.. හොර රියදුරා බොරැල්ල පොලිසියට ගෙනගිය පුද්ගලයා සාක්‍ෂි දෙයි..”

  1. Thasee says:

    Mewa sahagahana aparaha bolaw. Neethiya nawala thiyana hatiyata awrudu 10 katawath hire yawanna oni. Eka anith Ayatath adarshayak mewage spradha balaya yoda nokaranna.

  2. gorilla says:

    චම්පුකයා හිතන් ඉන්න ඇත්තේ BDSM කරහම වීරයෙක් වෙනව කියල වෙන්න ඇති.මුගේ කතාව බලපන්කො පොලිසියටත් තර්ජනය කරනව, මාද්‍යවේදීන්ටත් තර්ජනය කරනවා. මේවගේ විකුර්ති මානසිකත්වයකින් පෙලෙන ඩයල් එකක් කොහොම ඇමතිකම් කලාද මන්දා.

    • මාතර සුනිල් says:

      ඒක මොකද්ද බන් දැන් ජනපතිකම් කරන්නෙ එහෙම කෙනෙක්

    • Huna says:

      BDSM කලත් බනිනවා homo sexual උනත් බනිනවා…. මොක්කද්ද බන් උඹලගේ ජීවිතේ?

      • damian says:

        හූනෝ, උඹේ ලිංගික විකුර්තිය උඹට නොපෙනුනාට සාමාන්‍ය මිනිසුන්ට පේනවා.

  3. Prashan Premaratne says:

    මම ඉස්සර චම්පික තරම් හොඳ දේශපාලකයෙක් හිටියේ නැහැ කියල විශ්වාස කල කෙනෙක්. 2015 පාවාදීමෙන් හැම දේම වෙනස්වුනා . මොහුගේ තර්ජනාත්මක කතාව , පාරේ ඉන්නේ හොර අරක්කු කරයෙක්ගේ වගේ.

  4. සරා says:

    මිනිහෙකුට හීනමානයක් සමග උද්දච්චකම ආවොත් ඒ පුද්ගලයා අනිවාර්යෙන් විනාශ ‌ෙවෙනවා.අඩු තැනින් ඉහලට එන හැම එකාටම තියෙන ‌ෙලෙඩක් තමයි ‌ෙමෙි.දැන් චම්පික කරලා තියෙන වැරැද්ද මුළු රටටම ‌ෙපේනවානේ ‌ෙපොලිස් ‌ෙදෙපාර්තමේන්තුව හා අධිකරනය මන සියල්ල ‌ෙමෙි ප්‍රශ්නයේදි අපහසුතාවයට පත් ‌ෙවෙලා.රටෙි සාමාන්‍ය පුද්ගලයෙක් ගිහිල්ලා පැමිනිල්ලක් දැම්මම ඒක ඒවිදියටම ලියන්නේ නැතිව තමන්ට අවශය පරදි ලිවිම සාමාන්‍ය පුරුද්දක් කරගෙන තියෙන නිසා ඒකට ‌ෙහොද පාඩමක් ‌ෙමේ නඩුවෙිදි සිද්ධ ‌ෙවෙනවා.

    • ඔව්, උද්දච්චකම මගින් පුම්බා පෙන්නන්න හදන්නෙ අභ්‍යන්තරයේ ඇති හර සුන් හිස් බව. හැබැයි හොදින් හෝ නරකින් ලබාගන්නා කිසිම දේකින් ඒ හිස් බව පිරෙන්නෙ නෑ. ඔහුගේ දේශපාලන බලාපොරොත්තුව වූයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක නායකයා වීම.. ඒ සදහා ශ්‍රිලනිපය තුළ ඉඩක් නැති බව දැන ගත් පසු යූඇන්පිය තුළ, සුදු සිල් රෙද්ද පිටුපස සැගවී, නායකත්වය සදහා කළ කුමන්ත්‍රණ, බොහොමයක් යූඇන්පී පාක්ෂිකයන්ට තේරුනේ නැහැ..

    • Upul says:

      What you are saying is absolutely correct. He has all those qualities you have mentioned. We have seen it by his actions. One time he threatened a media person, then the way he shouted at the police officer who came to arrest him.

  5. Gama says:

    අල්ලන්ඩ බැරි මාළුවා පැන්නලු මුට්ටියටම කිව්වලු.
    චම්පික අවලමාට දැං නම් ගැලවීමක් කොහෙත්ම නැහැ. ඕක නම් ලේසි පහසු සාක්ශියක් නෙවෙයි ඕං

  6. NAK says:

    Every single person who got involved or helped to commit this crime must be brought to justice and punished severely so that others in power or positions do not even think about acting in illegal manner.

  7. Karu says:

    මගේ කල්පනාවේ හැටියට මෙම පුද්ගලයා තමයි චම්පික තම පෙම්වතිය පැහැරගන්නට හදනවා කියා කලින් පැමිණිලි කළ අය.එහෙම නම් ඔහුගේ සාක්ෂ්‍ය දුර්වලයි.

    • sarath says:

      pacha renawaka, sallaala ya aparaadha kaaraya,nidahas karala umba kalinma nadu
      theenduwa deela iwaray neda,,ane huke pokuru karu,,

      • Karu says:

        කලින් වූ ගැටුමක් ඇතොත් එය උසාවියේ දී අපක්ෂ පාත සාක්ෂියක් ලෙස ගතයුතු නැති බවට විරුද්ධ පක්ෂය විරෝධතා ඉදිරිපත් කරනවා. මේ අදහසට තම තම රුචිකත්වය අනුව තම දන්නා භාෂාවෙන් පිළිතුරු දී තියනවා. එපමණයි.

        • damian says:

          ඔව්. Your correct.
          නමුත් ඒ රියැදුරාත් මේ සාක්කිය පිලිගත් විට ඒ විරෝධය ඉවත් වෙනව​.

        • damian says:

          You are correct.

  8. assanga says:

    why not take the killing of pragnenant female by Mahinda in 1970s and punish him

  9. Gemunu says:

    මහින්දානන්දගේ පුත්‍රයා විසින් ජීප්රතයකට යටකර මරා දමන ලද පොලිස් නිලධාරියාටද මේ ආකාරයටම සාධාරණය ඉටුකලොත් නේද හොඳ?

    • ජහපාලනය says:

      ඒ කේස් එකේදි නීතිමය පැත්තෙන් අසාධාරනයක් උනා නම්, ඒ වගකීම හංස පාලනය විසින් ගත යුතුය​. ඒ නිසා දැන් ඒ ගැන චෝදනා කිරීමෙන් වැඩක් නැත​.
      ජහපාලනය තිබෙද්දීත් මහින්දානන් දගේ පුතා වැරදිකාරයෙක් නොවුනා කියන්නේ එතන හරියටම නීතිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මොකද යහපාලුවෝ පොහොට්ටුවේ මැස්සෙකුටවත් රිංගල යන්න දුන්න ජාතියක් නෙමේ. උන් නීතිය නමලා තිබෙන විදිය දැක්කාම මහින් දානන්දගේ පුතා ඒ කේස් එකට අහු නොවුනේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ.

    • parakum says:

      මහින්දානන්ද මහත්තයාගේ පුතා සහ තවත් කීපදෙනෙක්
      එම ජීප්රථයේ පසුපස ගමන්කල මගීන් බවවත් දන්නෙ
      නැති ගොබ්බයෙක්ද උඹ?

  10. damian says:

    චම්පික රණවක උගතෙක් ලු ඉංජිනේරුවෙක් ලු.
    ඔහු කළ රස්සාවක් තිබේද ?
    මහජන මුදලින් ඉගෙන ගෙන කොහේද කොතනද ඉජිනේරු සේවයක් කළේ. ?

    • හාවා says:

      ආලාපාලු රණවක කලේ කාන්තාවන්ගේ ශරීර වලට බෝතල් ඇතුලු කර ඡායාරූප ගැනීමේ ඉංජිනේරු 
      රස්සාව.

Main News