පට්ටියපොල බොදු පුදබිමේ බුදු බිලිම දෙකක් කඩා බිද විනාශ කරයි..

July 5, 2019 at 12:00 pm | lanka C news
පට්ටියපොල බොදු පුදබිමේ බුදු බිලිම දෙකක් කඩා බිද විනාශ කරයි..

වීරකැටියේ පට්ටියපොළ ප්‍රදේශයේ බෞද්ධ පුදබිමක තිබූ බුදු පිළිම දෙකක් කිසියම් පිරිසක් විසින් කඩා බිඳ විනාශ කර දමා ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස විනාශ කර දමා ඇත්තේ පට්ටියපොළ ප්‍රදේශයේ පිහිටි පැරැණි පූජා භූමියක තිබූ අඩි දෙකහමාරක් පමණ උසින් යුතු බුදු පිළිම දෙකකි.

බෝධිය අසල තිබූ බුදු පිළිම දෙක කඩා විනාශ කර දමා අසල තිබූ වැව් ඉවුර අසලට විසිකර දමා තිබූ බව ප්‍රදේශවාසීන් කියති.

පොලීසිය සැක කරන්නේ මෙම කටයුත්ත කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදුකරන ලද්දක් විය හැකි බවයි.

21,710 Viewers

9 Comments to “පට්ටියපොල බොදු පුදබිමේ බුදු බිලිම දෙකක් කඩා බිද විනාශ කරයි..”

  1. OBSERVER says:

    Whenever this power greedy rulers are in power ,they worsen the separatist problems as well as the religious fanatics problems. Because of seeking their votes,they do not take suitable actions.

  2. Saradiel says:

    අපේ සිංහලේ බොදු ස්ථාන ආරක්ෂා කිරීමට තරුණ බට හමුදාවක් වහාම සුදානම් කල යුතුය

  3. මඩයා says:

    දකුණේ මේ කරන දේවල් වලට නම් ඒ තරම් කලබල වෙන්න එපා කවුරුවත්. මුස්ලිම් අයට වඩා දිගින් දිගටම සිංහල බෞද්ධ විරොධයක් තියෙන නරුමයන් ඉන්දැදී කෙසේ නම් තනි කොටසක් ටාගට් කරන්නද? හැමෝම සංසුන් වෙලා තව බුදු පිළිම කැඩුවත් ඉවසං ඉදිමු තව ටික කලයිනේ. ඉන්පසු නීතිය ශක්තිමත් වෙනකොට ඕව දුරු වෙලා යයි. බුදු පිලිම එකට දාහක් හදන්ඩ බැරියැ.

    • roshan says:

      අඩේ … උඹගේ නම මඩය  නෙමේ මැට්ටා කියල  දා ගනින් …

  4. safi says:

    This is a work of Sinhalese to create problems in the country. Veeraketiya is a pure sinhala budhist living areas and you will not find any tamils or muslims in that area.

  5. කඩාකප්පල්කාරීන්ද වහාබිවාදීන්ද කියලා කියාගන්න බැරි ආන්ඩුුවෙන් ඇති පලය කිම

    • අඹර දමිළ says:

      ඒක ෂන්හිඳියාවට හොඳ නෑ. බුදු පිලිම කෑඩුවත් කොහොමහරි ඉවසා ගෙන ඉඳහන්.

Main News