‘පට්ට හොරා, හිගන්නා, ටොමියා,*******’ අනුර දිසානයක ඇමති රාජිතට බඩ කටා පුරා බැණ වදී..[Unedited Video]

August 23, 2017 at 10:27 pm | lanka C news
‘පට්ට හොරා, හිගන්නා, ටොමියා,*******’ අනුර දිසානයක ඇමති රාජිතට බඩ කටා පුරා බැණ වදී..[Unedited Video]

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සිදුවිය.

‘පට්ට හොරා, හිගන්නා, ටොමියා’ ආදී වචන භාවිත කරමින් අනුර දිසානායක විසින් ඇමතිවරයාට බැණ වැදුනි.

339 views