පට්ට හොරෙක් යයි කියූ සජිත් වාස් ගුණවර්ධන එජාප වේදිකාවට ගොඩවේ.. සජිත්ට දිවි හිමියෙන් සහාය දෙන බව කියයි..[Video]

October 19, 2019 at 10:31 pm | lanka C news
පට්ට හොරෙක් යයි කියූ සජිත් වාස් ගුණවර්ධන එජාප වේදිකාවට ගොඩවේ.. සජිත්ට දිවි හිමියෙන් සහාය දෙන බව කියයි..[Video]

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ගොඩ විය.

ජනාදීපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අම්බලන්ගොඩදී පැවති ජනරැලියක වේදිකාවට ගොඩවෙමින් ඒ මහතා කියා සිටියේ තමන් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දෙන බවයි.

කෙසේ වෙතත් සජින් වාස් ගුණවර්ධන මහතා අන්ත දූෂිතයෙක් බවට චෝදනා කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂයේම මැති ඇමතිවරුන්ය.

එල්ල වී ඇති චෝදනා මත සජින් වාස් ගුණවර්ධන මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ලක් වූ අතර දැනටත් නඩු කිහිපයක් අධිකරණයේ පවතී.

හිටපු සන්ධාන මන්ත්‍රී සජින් ද වාස් එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ

හිටපු සන්ධාන මන්ත්‍රී සජින් ද වාස් එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ

Gepostet von Live at 7 am Samstag, 19. Oktober 2019

28 views

32 Comments to “පට්ට හොරෙක් යයි කියූ සජිත් වාස් ගුණවර්ධන එජාප වේදිකාවට ගොඩවේ.. සජිත්ට දිවි හිමියෙන් සහාය දෙන බව කියයි..[Video]”

  1. ක්‍රිමිනල් says:

    සහරාන් වලෙන් නැගිටල ආවත් ගනියි.
    එතකොට කියයි සහරාන් විමුක්ති කාමියෙක් කියල.

    • සහරාන් ගජමිතුරු හකීම් සහ බඩුර්ඩීන් කොහොමත් සජියගෙ දෙපැත්තෙ ඉන්නව.

  2. Prabha says:

    Samanala ranak se…..

  3. පට්ට හොරෙක් - පට්ට ගොනෙක් මාර බාන හාන්න ගිනියන්න ... says:

    පට්ට හොරෙක් පට්ට හොරෙක් – පට්ට ගොනෙක් මාර බාන හාන්න ගිනියන්න මදවන්න නියමයි.

  4. CHAMINDA - SADA STF says:

    THIS IS THE END OF SAJIN…..
    LET US CLOSE THEM FROM OUR MEMORY…..
    NFG ANYMORE…..

  5. chandapala says:

    ගඳ ගහන කුණු පොල්කුඩු . සජිත්ටම ගැලපෙනවා.

  6. baba says:

    giya para mahindawa paraddapu ewungen ekek….anith un thamai hadson samarasinghe..ghanasara..mervin silva

  7. nalaka says:

    2015 දී මහින්දගේ ඡන්ද ලක්ෂ ගාණකට කෙළවු මහින්දගේ ආණ්ඩුවේ හිටපු ලොකුම කුණුගොඩක් වූ සජින් වාස් ව තමන් ලගට අරගෙන ඉදිරියේ ඇතිවන ගෝටාගේ ආණ්ඩුව සුද්ධ බුද්ධ කරන්නට උපකාරී වන යහපලකයන්ට මගේ ප්‍රණාමය !

    එදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් ට ගහපු , මිහින් ලංකා සහ වෙනත් ජාවාරම් හරහා මහින්ද ආණ්ඩුව අපකීර්තියට පත්කළ මෙවැනි පුද්ගලයින් සමගින් නැවත යහපාලනයක් ගෙන එන්නට වෙර දරන “පැරණි 62 ලක්ෂයක් වූ” මගේ උගත් බුද්ධිමත් මිතුරන්ට මගේ මෙව්වා එක !

    අප්පච්චි මලෝ
    සජින් වාස්
    රවුෆ් හකීම්
    බදුර්දීන්
    අසාත් සාලී

    වගේ එකින් එක වන් බයි වන් ඔක්කොම කුණු කසල ටික බේරුවල් බොක්කට වගේ හංස පුට්ටුවට යා කර ගෝටා පිල ශුද්ධ කරන මේ ගේම් එක කරන ජෙහාන් ටත් මගේ උපහාරය…!

    • chandapala says:

      ඇයි? මලකඩ චමපික , කුජිත රාජිත , ගාල්ලේ පියසේන ගමගේ තව රොත්තක් ඉන්නවා.

      • පදු තේනුවර says:

        කලින් මොල සෝදල, දැන් සජිත්ගෙ පුක සෝදන මනුෂ නානායක්කෑර.

      • කරා වියන්ගොඩ says:

        රටට ආදායම් හොයාගන්ඩ, මෙරටේ කැලෑවල ඉන්න සියලූම අලි-ඇතුන් සහ වඳුරු රංචු
        පිට රටවලට විකුණන්න කියපු බක පණ්ඩිත කරුණාරත්න අලුත්විතාන.

      • වේෂා විතාන says:

        ඇයි, ජනතා විරෝධ තාවයක් අතරතුරදී බෞද්ධ භික්ෂූණ්
        වහන්සේ නමකට පර බල්ලා යනුවෙන් බැන අපහාසකල ලකී කීරිඇල්ල?

      • ජම්පර අමිල says:

        එතකොට මේ රට සිංහල, බෞද්ධ රටක් නෙමේ කියපු අව-මන්ගල තියා ගත යුතුද?

  8. Vesamuni says:

    mooth marvin jathiye baduwak. mahnda ekka tharahawela thiyena ekama hethuwa thamanta nomination dunne naethi eka! moowa pilganne apathayoth innawa ne.

Main News