පඩිය ලක්ෂ 79යි.. තරග දිනීම 35%යි.. හතුරුසිංහ එලවයි.. ලොව දක්ෂතම පුහුණුකරු 25,000කට එන්න සූදානම්..
July 31, 2019 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන් මීළඟ නවසීලන්ත සංචාරයට පෙර ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද දැනුම්දීමක් අනුව මෙම තීන්දුව ගෙන ඇත.
මේ අතර කොළඹ පැවති උත්සවයක් අමතමින් ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියේ වත්මන් ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ රුපියල් ලක්ෂ 79ක මාසික වැටුපක් ලබා ගන්නා බවයි.
නමුත් ඔහුගේ තරඟ දිනවීමේ ප්‍රතිශතය 35% ක් බව ද ඔහු සඳහන් කළේ ය.
පුහුණුකරුවන්ටද ලබාදිය යුත්තේ ක්‍රීඩකයන්ට තරග දිනන ප්‍රමාණය අනුවලබා දෙන ආකාරයේ දීමනාවක් බව ද ඇමැතිවරයා කීය.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරයට ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇති බවත් ඔවුන් ලෝකයේ ඉහළම ගණයේ පුහුණුකරුවන් බවත් කී එහි වැඩිම ඉල්ලුම ඇත්තේ ඩොලර් 25000 ක් බව ද කියා සිටියේය.
mewa okkoma deal , hathuruge padiyen kotasak yanne wena thanakata comission widihata , ekay meya yanna ba kiyanne
Its true today sri lankan teams not in a good position. But when hathuru take the appointment sri lankan cricket was worse than today. He is not a magician. SLCB and minister should take the responsibility for the presant situation. Minister says to resign the coach when the team is not in a winning position. But we should not forget this mister indirectly responsible for the death of more than 250 people when he kept the information of bombing news as a secret. He should resign first
250 කෙසේ වෙතත්, සිංහලෙන් ටයිප් කරන්න ඔච්චර පහසුකම් තියෙද්දී අර වයසක රැජිනව මරන්න එපෝ
I know there are few typing mistakes. Thanks for pointing out it.but i think you can get the idea. I believe it’s more important than the language. However you are seem to be a henchman of harin.that’s why you try to divert the discussion
RIP English
Thanks.
We will see Sri Lanka’s cricket reaches to the former glories the day its administration and the team get rid of themselves from Born Again fundamentalists.
No Coach will come to SL Cricket for $ 25000 for a year. It has to $25000 for a month. Then it is far greater than the Rs 79,00,000 paid for our own man.
The Minister is not even worth $ 25 per month.
You should learn your maths.
$25,000= 4.4 million LKR
@JK,
I am not referring to LKR. Who will honor LKR?. LKR is good only in SL and anywhere outside what is important is $.
If there is a top notch Coach willing to come for $25000 month then SLC should get him but when you chase one Coach prematurely, the next one will come with an Insurance Policy to cover for a premature exit. Then $25000 would not be sufficient.
Given that SLC is at the bottom, no Coach with any repute will put the hat in. See if Mahela would come for $25000.
Read it carefully. 79 Lacks in Rupees (Per Month) and 25000 Dollars per Months (About 43 lacks)
ටීම් එක යාන්තන් ස්ථාවර වීගෙන එද්දී හරීන් නාම්බා පැන්නා වලෙන් කඩේට. තරග දිනන විදියට පඩි ගන්නනම් තේරුමක් ඇති කිසිම පුහුණු කාරයෙක් එන්නෙ නෑ.
යූන්පී මානසිකත්වය ඔහොම තමයි. සුද්දෙක්ම ඕනෙ. අපෙ ගමෙ ගොඩෙන් එන ක්‍රීඩකයොන්ට ඔය පුහුණුකාරයෝ එක්ක මුහු වෙන්න බෑ.
ටීම් එකේ ඉන්නෙත් උබ වගේ ගොන් බයියෝ කියල හිතුවද? 😀
බයියො නැතුව කොල්ලුපිටියෙ සමනල්ලුද ක්‍රිකට් ටීම් එකෙ ඉන්නෙ? 😀
ටීම් එකේ ඉන්නෙ තෝ වගේ ගොන් බයියෝ නෙවේ හොඳ උගත් ලෝකය ගැන දන්න කොල්ලො ටිකක්. තෝ ඉතින් ජීවිතේටම කොලබ එන්නෙ පොහොට්ටුවෙ මැයි රැලියට නිකන් හම්බුවෙන බස් එකේනෙ. 😀 😀
Baptist කියන එක baptice කියල ගහන උඹට වඩා ගොං බයියො තව ඉන්නවද
hathurusinga mehe enna kalin loke deweniyata wedima padi gaththu puhuhukaru…. den mu heminenna hadanawa. malinga yankotath qwwa. skill ekak nethi un team ekata genella talent hadanna be kiyla. muralith okama qwwa. me harak puhunu karaya maru karala cricket hadanna hdanawa. mee harak
USD25000. 00 Equal to SLR 4408500. 00
Harin’s new game. Not Htahurusnhe but this man who addicted to cannabis must kick out from his ministerial post.
Another ” Weda Bari Tarzan ” kenek as same as S.L. politicians!
Rs 79 lakhs is around us$ 45000. If you get a good coach for us$ 25000 still you can save us$ 20000 a month which could be utilized to develop the standard of the players or other SL sports.
Hathurusinghe, you weren’t a great cricketer when you represent Sri Lanka. Your coaching skills are not upto date for an upcoming team. You have earned enough for rendering a very poor services to the National Cricket Team. You should accept the facts and simply resign like most foreign coaches does as they don’t hang about when the team they coach does not perform to their standards. Proves you have no basic standards…:-)
මැච් පරදිනකොට වගකීම හතුරුසිංහට දිනන කොට ඒක එයාට අය්ති නැද්ද