පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

August 4, 2021 at 5:30 pm | lanka C news
පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන් 16ක් එසේ අත්අඩංගුවට ගත් බවයි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

40,285 views

44 Comments to “පඩි ඉල්ලා විරෝධතා කල ගුරු දෙවිවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..”

  1. sira says:

    ගුරුවරුන්ගේ පඩිය සම්පුර්ණයෙන් වැඩි වෙන්න ඕන, එකේ විවාදයක් නැහැ. නමුත් මේ වෙලාවේ මෙහෙම දෙයක් කරන එක අනුමත කරන්න බැහැ, මරණ දවසින් දවස වැඩි වෙනවා. ජාතිය බේරාගෙන හිටපල්ලා ඉස්සෙල්ල.

  2. ගුරු හොරු....ඉල්ලීම් වරදක් නෑ. නමූත් මව්මරා උපදින කෙහෙල් කැනක් විය යූත නෑ. says:

    දවසට පැය කීයද වැඩ කරන්නේ. ටියූෂන් කරල හම්බකරන ඒවගෙන් බද්දක් අය කරමූ. රටකන වාහෙලා.

  3. බූරු ජෙප්පා says:

    මේ ජේවීපී බල්ලන් කරන්නේ පඩි ඉල්ලීමක් නොවේ. 3% ක් වත් චන්ද පදනමක් නැති නිසා ලෝකයට මවා පෑමක් විතරයි. 1989 වනවනතුරුම මේ ජවිපාවුන් ගම් දනව් ගානේ අහිංසක මිනිස්සු දහස් ගනනින් මරලා දැම්මෙත් උන්ට රටේ චන්ද පදනමක් නැති බව දැනගත් නිසයි. අනුර කුමාර යහපාලු ආන්ඩුවෙ දූෂණ වංචා කොමිසමට ගිහින් කලෙත් මිනී මැරීමට උපදෙස් දීමයි.

  4. නියම සතුරා says:

    මෙතන ඉන්නේ හොර චීවරධාරීන් මිසක් බුද්ධ සාසනයේ හාමුදුරුවන් නොවේ. ජේවීපී සටන්පාට කියන්නේ කටට වත් නොදැනී. මේ හොරුන් සාසනයෙන් පන්නා දමන්න ඕනෑ.කොයි වෙලාවක හරි ආයුද අතට ගන්නත් පසුබට වෙන එකක් නැහැ.

  5. Danu says:

    අවුරුදු විසිපහකට තිහකට වඩා කාලයක් පරන පඩි වැඩිවීමක් ගැන උද්ඝෝෂණ කරන්න මේ කොරෝනා අවදානම වැඩිම අවස්ථාව තෝරා ගත්තෙ ඇයි? රට විනාශ කරන එන්ජීඕ කුමන්ත්‍රණයක් වගෙයි.

  6. Wimal Perera says:

    This strike is a work of JVP, Anthare and Peratugami idiots. Government should not consider there anomalies during this pandemic period. Most private sector people and daily paid workers are suffering as they are not getting total salaries due to this pandemic. But these teachers are getting their total salaries and other perks and striking disturbing all the others life . These thugs are taking Sri Lanka to 1971/ 1989 period. Government should act wisely and treat them a lesson this time. This is what we expect from Gotabhaya’s Government and not to meddle with these idiots. All 69 Lakhs people are with you the President.

  7. MD says:

    කරුණාකර මේ අයටනම් ගුරුදෙවිවරු කියන ඵක දෙවියන්ට කරන අපහාසයක්.කොහොමද දෙවියකුට මෙයාල සමකරන්නේ.මොනතරම් විනාශයක් මේ අවස්ථාවේ මොවුන් කරගෙන යනවාද?මිනිසුන් රුපියල් දෙසීයක් තුන් සීයක් හම්බකරගන්න බැරිව දරුවන් හාමතේ තැවෙන වේලාවක ඉදලා ඉදලා පාරට බැස්ස විතරයි.මොනතරම් පාරේ රස්තියාදු වෙන්න වේලාද ඔවුන්ට.ඇත්තටම පව්කාරයන් මේ

  8. Mangala says:

    ඕකුන් ගුරු හොරු කාලකන්නි

Main News