පඩි මදි… අපි නැවත අරගලයක් අරඹනවා..- ස්ටාලින්

September 18, 2022 at 12:02 am | lanka C news
පඩි මදි… අපි නැවත අරගලයක් අරඹනවා..- ස්ටාලින්

මේ වන විට ගුරුවරුන් සදහා රාජ්‍ය සේවකයන්ට හිමිවන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැවැන්ත අරගලයකට යොමුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වන ආර්ථික වශයෙන් අර්බුදයකට ඇද දැමූ වගකිවයුතු දේශපාලකයින් මේ වන විට ජනතා බදු මුදලින් සැප විඳිමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පවා උදුරා ගනිමින් සිටින බවයි.

මීට එරෙහිව මතුව එන ජනතා අරගල මර්දනය කිරීම හරහා කිසිදු අවස්ථාවක පාලකයන් ජයග්‍රහණයක් හිමි නොවන බව පවසන ජෝසප් ස්ටාර්ලින් මහතා අරගලය යම් දිනක මෙම ක්‍රමවේදය විනාශ කර දමනු ඇති බව ද සඳහන් කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් ඔහු පෙන්වා දුන්නේ රටේ ජනතාවගේ විරෝධය හමුවේ පලාගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණ ජනතාවගේ බදු මුදලින් ම යැපීම සහ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරන බවයි.

20,253 views

31 Comments to “පඩි මදි… අපි නැවත අරගලයක් අරඹනවා..- ස්ටාලින්”

  1. සකු says:

    රට පොඩ්ඩක් සෙට් වෙන කොටම දෙමළ ඩයස්පොරාවෙ අත කොලුවෝ හා පඩි වෙඩි කරනවා නම් ඕනේ ම කුජිත වෙඩක් කරන කාලකන්නි රජයෙ සේවකයන් ලෙහෙස්ති වෙනවා

  2. atta says:

    මුන් හැමෝගෙම පඩි වැඩි කරල බඩු මිලද වැඩි කරල, සියලු සේවකයන්ගේ ප්‍ඩි වැඩි කරල, ගොවියන්ගේ නිශ්පාදන මිලද වැඩි කලාම සියල්ල හරි.

  3. Sura says:

    මූණ දැක්කාම අපුලක් ඇතිවෙන මේ කාලකන්ණියා මේපාර තමයි දෙමාපියන්ගෙන් සබ්බුව කන්නේ.

    මෙිකා රටේ ගුරු පරපුරට ම අවනම්බුවක්.
    මූ හිතාගෙන ඉන්නේ මූ කියන ඕන දෙයක් ගුරු පරපුර පිළිගන්කවා කියලා…
    .

  4. HARAMANIS says:

    MEKA MONAWADA DANNE NAHA LAMAINTA UGANWANNE. STRIKE KARANDA DA.??? MEWAGE UN SINGAPPURUWA WAGE RATAWALA HITIYANA MELAHAKATA ELOWA YAWALA. HORA HATHTHA.

  5. Keerthi says:

    ඇත්තටම මේ මිනිහෙක් නෙවෙයි. Ballek.
    අහිංසක පොඩි උන්ගේ අධ්‍යාපනයට කෙලින එක තමයි මුන්ගේ ප්ලෑන් එක.හෙණ ගහලා. Akulola පළ.

  6. Janka says:

    අනිවාර්යෙන් මේ පාර නම් තෝව####බල්ල.තෝ ස්ට්‍රයික් කළා කියලා රටට සල්ලි ලැබෙනවා ද රට ආපස්සට යනවා මිසක්.තෝ වරෙන් බලන්න තිරිසනා කිසිම හිරිකිතක් නැතිව කොටි සල්ලි වලට රටේ ජනතාවගේ දරුවන් ගෙ අධ්‍යාපනය අඩාල කරන්න

  7. සත්‍යා says:

    කෙලින්ම කියන්නේ අනිවාර්යෙන් මුව මරන්නම ඕනා.නිකන් ලිබරල් බහුභූත කියවලා වැඩක් නෑ,සාමකාමී උද්ඝෝෂණ බයිලා කියලා වැඩක් නෑ මුන් මේ විනාශ කරන්නේ රටේ ඉදිරි පරපුර.රට යන්තම් ඔලුව උස්සන්න පටන් ගන්නකොටම ඔන්න දැන් හැටන් වල විරෝධයක් එන්ජීඕ කාරියෝ ටිකක් දාගෙන මේ පැත්තෙන් මූ එනවා මේවා ඔක්කොම සංවිධානාත්මකව කරන දේවල් .අනිවාර්යෙන් මුව උස්සලා කකුල් පළා තට්ට යේ උණු තාර ගාලා යවන්න ඕන පර බල්ලව

Main News