ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ..

October 26, 2019 at 12:01 am | lanka C news
ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ..

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන ලද මර්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීම සඳහා ඉදිරිපත්වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මාතර දික්වැල්ලේදී පැවති ජන හමුවේ වේදිකාවට මර්වින් සිල්වා මහතා එක්විය.

ඔහු දික්වැල්ලේ වේදිකාවට ගොඩ වී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගීතයක්ද ගායනා කරනු ලැබීය.

පසුගිය රජයේ ඇමති වරයෙකු සිටිය දී ඔහු විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට විපක්ෂය ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය විසින් එල්ල වූයේ දැඩි විරෝධතාවයකි.

119 views

43 Comments to “ගුරුන් ගස් බැදි පතාක යෝධයා සජිත් සමග එක්වේ.. ජයඝෝෂා ඔල්වරසන් මැද මර්වින් සිල්වා හංස වේදිකාවේ..”

  1. මාතර සුනිල් says:

    මූ අන්තිමට රදා සජියත් ගස් බදිනවා. රෙදිත් අපුල්ල ගනීවි.

  2. MD says:

    FONSEKA EKA PAYEN SAJITH O/L PASS KARALA SUNDARA MINIHEK KALANAM MERVINTA FONSEKA MONAWA KIYANAWADA KIYALA BALAGENA IMU?😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  3. Nish says:

    ඒවා එහෙම තමා. තෙවරප්පෙරුව්මයා උනත් යූන්පී නම් පිරිසිදුයි. වාසුදේව සහෝදරයා උනත් පොහොට්ටුවෙනම් ඌ හොරෙක්. සොශල් මීඩියා වලින්නේ මිනිස්සු හොරාද නැද්ද කියලා තීරනය කරන්නෙ.

  4. p.d goonawardena says:

    නියම සෙට් එකක් දැන් සෙට් වෙලා ඉන්නේ ……ගු එන් පි එකට ජයවේවා ….

  5. ක්‍රිමිනල් says:

    මරුවින්ගේ දේශපාලනේ නං අජූතයි , ඒත් කතා ටිකටනං ඇඩෙනවා. 😂😂😂

Main News