පදික වේදිකාවේ වාහන පොලිසියෙන් ඇදගෙන යයි…

December 8, 2021 at 12:00 pm | lanka C news
පදික වේදිකාවේ වාහන පොලිසියෙන් ඇදගෙන යයි…

පදික වේදිකාවේ නවතා ඇති වාහන ඇදගෙන යාමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇත.

කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර තුළ මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.

පදික වේදිකාවන් අවහිර වීම සහ මාර්ග තදබදය ඇති වීම හේතුකොටගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිසිය කියා සිටී.

30,168 views

7 Comments to “පදික වේදිකාවේ වාහන පොලිසියෙන් ඇදගෙන යයි…”

  1. චන්ද දායක says:

    මේවාට ඉස්සර අශීලාචාර , අමන, මැරවර ත්‍රීවීලර් ටිකයි , බස් (පුද්ගලික /ලංගම ) දෙගොල්ල පාරෙ සංවර කරන්න මෙහෙයුම් නෙමෙයි නියම නීතියක් ක්‍රමවේදයක් ගේන්න .

    • Common Sense says:

      What you say is correct. But, this is also a good move. To correct this situation, we need only law enforcement. We have to start from some where. Isn’t it? Meantime, introduction of new legislature to tackle the problems indicated in your comment could be done simultaneously.

      • Tra pic banda says:

        Yes, one can earn at least 10,000/= a day with this move. Speeding also brings 20-30 thousand per day. A new category of business.

    • බයියා says:

      අරකට කලින් මේක කරලා හිටපල්ලා කියන ඔක්කොම උන් පෝස්ටරයක ඔතා පාකිස්තානයට යැවිය යුතුයි.

  2. Nim says:

    Poor town planning. No place for parking . කැකිල්ලේ වැඩ .

  3. Silva says:

    ඉතාම හොදයි. අද බොහෝ නගරවල පදික වේදිකාව වාහන නැවතුම් පොලවල් වෙලා ඉවරයි.

  4. ලාබයි ලාබයි says:

    වාහන අමතර කොටස් ලාභ වීමට නියමිතයි.

Main News