පනත නීත්යනුකුලයි කියා ආණ්ඩුවට කඩේ යන්න ආ රතු අලි පැටියා හිරු බලයේදී කෙහෙලිය සම්බෝල කර දමයි..
September 22, 2017 at 11:26 pm | lanka C news
හිරු රූපවාහිනියේ මෙවර පැවති බලය වැඩසටහනේ සාකච්චාව කේන්ද්‍රගත වූයේ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කල ආකාරය ගැනයි.
පනතට පක්ෂව වූ එජාප ශ්‍රීලනිප හා ජවිපෙ නියෝජතයින් තිදෙනාටම රඹුක්වැල්ල මන්ත්‍රිවරයා ඉතා තියුණු ලෙස මතවාදී තර්කයන් එල්ල කල අතර විශේෂයෙන් ජවිපෙ මන්ත්‍රි බිමල් රත්නායක අවස්ථා ගණනාවකම බලවත් ලෙස අසීරුතාවට පත්වනු දැකිය හැති විය.
වීඩියෝව මෙතනින්