පනත නීත්‍යනුකුලයි කියා ආණ්ඩුවට කඩේ යන්න ආ රතු අලි පැටියා හිරු බලයේදී කෙහෙලිය සම්බෝල කර දමයි..

September 22, 2017 at 11:26 pm | lanka C news
පනත නීත්‍යනුකුලයි කියා ආණ්ඩුවට කඩේ යන්න ආ රතු අලි පැටියා හිරු බලයේදී කෙහෙලිය සම්බෝල කර දමයි..

හිරු රූපවාහිනියේ මෙවර පැවති බලය වැඩසටහනේ සාකච්චාව කේන්ද‍්‍රගත වූයේ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කල ආකාරය ගැනයි.

පනතට පක්‍ෂව වූ එජාප ශ‍්‍රීලනිප හා ජවිපෙ නියෝජතයින් තිදෙනාටම රඹුක්වැල්ල මන්ත‍්‍රිවරයා ඉතා තියුණු ලෙස මතවාදී තර්කයන් එල්ල කල අතර විශේෂයෙන් ජවිපෙ මන්ත‍්‍රි බිමල් රත්නායක අවස්ථා ගණනාවකම බලවත් ලෙස අසීරුතාවට පත්වනු දැකිය හැති විය.

වීඩියෝව මෙතනින්

22 views

10 Comments to “පනත නීත්‍යනුකුලයි කියා ආණ්ඩුවට කඩේ යන්න ආ රතු අලි පැටියා හිරු බලයේදී කෙහෙලිය සම්බෝල කර දමයි..”

  1. Saradiel says:

    ජනතා විමුක්තිපෙරමුණේ නායක අනුර කුමාරට රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය කාර්‍යාලයේ කොටසක් වෙන්කර දි ඇති බවත් අනුර එතැන සිට හිටපු ශ්‍රිලනිපයේ අමාත්‍යවරුන්ට එරෙහිව දුෂණ චොදනා එල්ල කරමින් සිටින බවයි ජනපති මෛත්‍රී පවසා ඇත්තේ.

    • Upali says:

      ආණ්ඩුවෙ තුනෙන් දෙක නැති කරන්නෙ නැතිව මොකුත් කරන්න බෑ. එනවා කියපු 15 ආවෙත් නෑ. ඒකාබද්ධය තාම හිටපු තැනමයි.

      • upul says:

        එංගලන්තයෙන් ආධාර මුදල් සහ ආරක්ෂාව ලබා ගන්නා මේ ඉංග්‍රීසි ජාතිවාදීන්ට රටට හෙන ගැහැවත් කමක් නැත.

  2. john the baptice says:

    රනිල්ගේ කටු ලෙවින සුනඛයා

  3. Alapaluwa says:

    කෙහෙළිය මැතිතුමෝ ඔබගේ වටිනා කාලය නිකම් කාදමන්න එපා ඔය කිසිම දෙයක් නොදත් පොල්බුරුවෝ සමග සාකච්චාවට ඇවිත් ,ඔය ඔතන ඉන්න හේමකුමාර ආණ්ඩුකාරතුමා මිහිරිපැන්නේ ගමේ ගෙදර පොල් ටික කඩන් ඉවරවී මුදල් ඉල්ලනවිට පිස්තෝලයක් දික්කර භය කර එලවගන්න පුළුවන් තරම් සිල්වත් බොහොම ගුණවත් සත්ගුණවත් යටිගල පන්සලේ දායකයෙක්. පෙනේද කථා කරන විලාශය නිකම් බාබා හුකුන් වගේ. .ඉතින් මේ රටේ ලෝකේ වෙන කිසිම දෙයක් කොටින්ම මොකුත්ම නොතේරෙන අපාතයෝ සමග කොහෙත්ම වාඩිවීමත් ඔබට සුදුසු නැ.
    එතනින් නොනැවතී ඔය හොරගල් අහුලන ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳට කට උලුක්කුකර අත්දෙක ඔසවා, ඇස්ගෙඩි දෙක එළියට පනින්න ඔන්න මෙන්න විදියට කථා කරන පුංචි අම්මගේ සුරතලා නොහොත් රනිල්ගේ කඩේ යන බත් බැලයෙක්ගේ ගු කොලුවෙක් ඒවා නිකම වටිනා ගුවන් කාලයත් කාදමමින් නොදන්නා ඉටිගෙඩියක් ගැන කථා කරනවා හරියට දේශපාලනය ගැන උපදින කොටම එක අතකින් අරගෙන අවා වගේ.ඉතින් මේවුන් එක්ක ඔබගේ වටිනා කාලයනම් මින්පසු නාස්ති කරන්න එපා.

    • Padadaya says:

      machan alapaluwo, uba kohomada bn hemakumarage charattuwa hariyatama danne, as deken dakka wage kiwwe ???? . kathawa waradimath na , mama oya seen eka ahala thiyenawa bn.

  4. arun says:

    Check the conclusion remarks from Keheliya . Bimal went berserk. Sometimes truth hurts.

  5. Aba says:

    Bimal had earlier earned a name as a sincere marxist!
    By speaking in this tone ad voting for the bill with other notorious bribe taking Jeppas he has ruined his status and chracter into the lowest ebb as a blind followerof so called Yaha Palanaya, which masses are determined to overthrow at whatever ections that wold be held although there is no sign of it during this year or in y ears to come!

  6. BARCARDI says:

    Keheliya’s arguments and explanations are very correct. Because he seems to have done a lot of RESEARCH.

Main News