පනත නීති විරෝධීයි.. පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි උපරිමාධිකරණයේ නඩු දමයි..
October 6, 2017 at 5:30 pm | lanka C news
මේ වන විට විසුරුවා හැර ඇති සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභාවන්හි මැතිවරණ වහාම පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියෝගය කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට අද දිනයේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මම්පිල මහතා විසින් වන අතර කථානායකවරයා, නීතිපති හා මැතිවරණ කොමිසම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙයි.
පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේදී මෑතකදි සම්මත කල පනතකින් නීති විරෝධී ලෙස මැතිවරණය කල් දැමිමට රජය කටයුතු කර ඇති බවයි.
අචාල පනත නිත්‍යනුකූල ලෙස සම්මත වී නැති නිසා එමගින් මැතිරවණය කල් දැමිමට නොහැකි බවද පෙත්සම්කරැුගේ මතයයි.
Great! Thank you Mr. Gammanpila for fighting for our franchise rights.
This petition will be rejected at the first hearing; or even before.
The speaker cannot be sued in courts against an action taken in the parliament as the capacity of Speaker.
Only action viable is an impeachment at parliament.
පළාත් සභාවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ද ?
මනෝහර ලොක්කා ගෙන් උත්තරයක් අරගෙන දෙන්න…..
වතුර තිබහ ට ගිනි වතුර පොවන්න හදන හිටපු අගවිනිසුරුවරයා සහ ගම්මන්පිල මන්ත්‍රීවරයා පළාත් සභාවලට ජනතාවගේ පරමාධිපත්‍ය ලබා දුන් ඉංග්‍රීසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එකඟ ද ?