පනත සම්මත වීමෙන් කොටින්ට රජ මගුල්.. මියගිය කොටින්ට වන්දි.. කොටි සැමරුම් උත්සව, ස්මාරක සෑදීම එන සතියේ සිට රජයේ වියදමින්..

October 22, 2018 at 9:20 am | lanka C news
පනත සම්මත වීමෙන් කොටින්ට රජ මගුල්.. මියගිය කොටින්ට වන්දි.. කොටි සැමරුම් උත්සව, ස්මාරක සෑදීම එන සතියේ සිට රජයේ වියදමින්..

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද හානි පූර්ණය කිරීමේ පනත් කෙටුම්පත මගින් බෙදුම්වාදය පෝෂණය කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සදහා රාජ්‍ය මුදල් භාවිත කිරීමට ඉඩ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

මිය ගිය ත‍්‍රස්තවාදීන්ගේ අනුස්මරණ උත්සව පැවැත්වීමට හා ත‍්‍රස්තවාදී ස්මාරක සෑදීම සදහා ආණ්ඩුවේ මුදල් වැය කල හැකි බවට මෙම පනත මගින් අනුමත කර ඇති බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මෙම පනත සම්මත වීම මගින් යුද්ධයේදී මියගිය කොටි ත්‍රසතයනට පවා වන්දි ගෙවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවන බවට විපක්‍ෂයෙන් චෝදනා එල්ල වෙයි.

185 views

18 Comments to “පනත සම්මත වීමෙන් කොටින්ට රජ මගුල්.. මියගිය කොටින්ට වන්දි.. කොටි සැමරුම් උත්සව, ස්මාරක සෑදීම එන සතියේ සිට රජයේ වියදමින්..”

  1. සුමනසිරි රත්නසේන says:

    දැන් මේ කට්ටිය මේකට විරුද්ධ නම් ඡන්දය දෙන්න තිබ්බා නේද? ඒ වෙලාවේ මොකුත් නොකර දැන් ප්‍රෙස් කන්ෆරන්ස් තියන්නේ අහවල් කටී ප්‍රෝතයකටද?

  2. rohitha says:

    ai malabadde horu tika mekata wiruddawa chande nodunne..mahindaya chande dunnada mekata wiruddawa..dan methane boru desapalana wasi ganna hadanna epa ..thopi okkoma sakkili.

  3. Tamil fighter says:

    They are freedom fighters

    • john the baptice says:

      NO they are not freedom fighters they are terrorist organization… LTTE remains a banned terrorist organization not only in Sri Lanka but in 32 countries including India, US, UK, Canada, EU, Malaysi
      Shut your tiger mouth you idiot ..Don’t write bullshit

  4. Nihal says:

    Koti Rana said – They are war heroes fought for freeodm.

    • Spirit says:

      මිය ගිය ත‍්‍රස්තවාදීන්ගේ අනුස්මරණ උත්සව පැවැත්වීමට හා ත‍්‍රස්තවාදී ස්මාරක සෑදීම වහාම තහනම් කල යුතුයි
      දෙමල මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ට මුදල් ගෙවීම වහාම නතර කරනු ..ලෝකයේ කුමන රටේද ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වන්දි මුදල් ගෙවන්නේ ? මොකද්ද මේ විහිළුව ? සිරිසේනගේ බුදලයෙන්ද මේ මුදල් ගෙවන්නේ ? අපේ සිංහල ජනතාවගේ බදු මුදල් නේද ? සිංහලයන් 70.000වඩා මරාදැමූ දරුණු LTTE ත්‍රස්තවාදී න්ට වන්දි මුදල් දෙන්නේ කුමක් සදහාද ? උතුරේ දෙමළ දේශපාලකයන් සතුටු කිරීමටද ? කරුණාකර අපේ රට තවත් අගාදයට ලැජ්ජාවට පත් නොකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න …දෙමළ LTTE ත්‍රස්තවාදීන්ට සහය දෙමින් සිරිසේන වැනි පබයෙක් කෙසේද රටක් පාලනය කරන්නේ

    • CAT says:

      පොන්ගුතමිල් ස්මාරකය ඉවත්කරනු ..අපේ මව් බිමේ ත්‍රස්තවාදී ස්මාරක අවශ්‍ය නැත ..
      සිංහලයෙනි මෙය කඩා දමනු
      අපේ රටේ මහා විනාශයක් දරුණු අපරාධ වසර 30 තුල සිදු කල, සිංහලයන් 70.000වඩා මරාදැමූ කොටිත්‍රස්තවාදීන්ගේ ස්මාරක අපේ මව්බිමේ පොළවෙන් ඉවත්කරනු //මේ උතුරේ දෙමල සංහිදියාවද ? මිනීමරු මියගිය LTTE ත්‍රස්තවාදීන්ට අනුස්මරණ උත්සව පැවැත්වීමට හා ත‍්‍රස්තවාදී ස්මාරක සෑදීම වහා ම තහනම් කරනු මේ ස්මාරකය ඉදිකළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත යුතුයි උතුරේ TNA ජාතිවාදී දෙමළ දේශපාලකයන් අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
      දෙමළ සංහිදියාවද ? ලැජ්ජයි

  5. Joseph Fernando says:

    In that case, JVPers also eligible.

    • Vasana says:

      LTTE in over 30 years covering suicide, assassination, international illegal crimes including narcotics, human smuggling. .LTTE as a foreign terrorist organization together with 45 other foreign terrorist organizations.Firstly, terrorism & terrorists are not only Islamic & Muslim….These Eelam LTTE tamils are bloodthirsty terrorists ..Al Qaeda did not kill any foreign leader on foreign soil for contract – but LTTE did. The former Indian Prime Minister Rajiv Gandhi was said to be killed on a foreign contract by the LTTE..
      President WHY pay compensation to LTTE Tamil Terrorists and families? Are you A PUPPET of LTTE tamil diaspora?

    • SALMAL says:

      මේ යහපාලන ආණ්ඩුව මෙරට ගෙන යන අත්තනෝමතික පාලනයට හිරවූ අහිංසක සිංහලයො අනාථභාවයෙන් මුදාලන්නට රට ජාතිය රැක ගන්න සිහලුනේ සමගි වී එක් වෙයව් ..බලා සිටීමට කාලයක් නැත අපේ රට ජාතිය ආගම අනතුරේ
      “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
      අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
      කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
      අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

  6. දැන් මේව පාර්ලිමේන්තුවේ පරද්දන්නෙ නැතිව එලියෙ කෑගහල මක්කරන්නද?දැන් සිරත් එක්ක ආණ්ඩුවක් පිහිටුවන්න යන්නෙ සරල බහුතරයවත් නැතිවද? මේ මොන පිස්සො ටිකක්ද?

    • Boo says:

      අවශ්‍ය ආසන ප්‍රමාණයක් නැතුව පාර්ලිමේන්තුවේදී පනත පරද්දන විදිහ ඔබතුමා කියල දුන්නොත් ඒගොල්ල කරයි.

  7. gamarala says:

    සිරිසේන දෙමළ චන්ද අරන් තිබෙන්නේ මේ පොරොන්දු පිට තව හොද හොද සෙල්ලම් එළිවන යාමෙට

  8. analyst says:

    terrorists are being paid- FARMERS ARE STARVING
    read first page of divaina

  9. analyst says:

    united opposition is USELESS
    Govt is USELESS
    People are STARVING in some villages

    • JANKIYEK says:

      Donald Trump is going to follow Sri Lanka and preparing to pay compensation for Al Quida , Taleban and Al Hamas terrorists,as he too, is eying at Muslims votes at the next presidential elections,at the expense of tax payer’s money.

    • A citizen says:

      Let the sovereignty of the Country go to the dogs.
      We should secure the Tamil votes ,otherwise we would have to lose our political statuses at the next election. After all ,it is tax payers money and not our money,know?Just see around the globe,cannot you all see ,how the terrorist organisations like Al Quida,Taleban,Hamas etc. are being compensated by the Rulers of Western countries and America etc. ,to secure their votes?

  10. Kadiya says:

    ආමර්වීදියෙදී ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කල බාබුත් ඒ මොහොතෙම අතුරුදහන් වුනානේ. ඔහුට වන්දි ගෙවනකොට ඊට අමතරව සජිත් ප්‍රේමදාස හට දැන්වුවොත් බාබුගේ ඥාතීන්හට ගෙයක්ද ලබාගත හැකිය.

Main News