පන්සල් 50කට පහර දෙන්න සූදානමක්.. තොරතුරු මා සතුයි..- ඥාණසාර හිමි

April 29, 2019 at 3:00 pm | lanka C news
පන්සල් 50කට පහර දෙන්න සූදානමක්.. තොරතුරු මා සතුයි..- ඥාණසාර හිමි

රට පුරා පන්සල් පනහකට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

අද හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට රැගෙන එන අවස්ථාවේ උන් වහන්සේ විසින් මේ බව හෙළි කරන ලදී.

මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු උවමනා නම් තමන් මුණගැසීමට බන්ධනාගාරයට එන ලෙසද කී උන්වහන්සේ ඉදිරි කාලයේ ආරක්ෂාව තහවුරු වනතුරු වෙසක් පොසොන් උත්සව කිසිවක් පන්සල්වල නොපවත්වන ලෙස ද ඉල්ලා සිටියේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වසර හයක සිර දඬුවම් විඳිමින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

33 views

27 Comments to “පන්සල් 50කට පහර දෙන්න සූදානමක්.. තොරතුරු මා සතුයි..- ඥාණසාර හිමි”

  1. Saradiel says:

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන මෙන් ලක් රජයෙන් ඉල්ලමු
    මෙලෙච්චේද කොටි LTTE ත්‍රස්තවාදීන්ට සමාව දුන් ජනපති ,NGO කොටින්ගේ බොරු චෝදනා නිසා සිරගත කර සිටින,
    අපේ උතුම් සංඝයා වහන්සේ නිදහස් නොකරන්නේ මන්ද ? මේ පිටුපස සිටින්නේ මුස්ලිම් අන්තවාදී ඇමතිලා නිසාද ?මෙය දේශපාලන පලිගැනීමක් ද ?
    ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට දළදා සමිදු පිහිටයි

  2. Sira says:

    දැන් රනිල්ට කරන්න තියෙන්නේ එකම දෙයයි, ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරන එක. එතකොට පාරපුරා යකා නටල ගෝඨාට ලැබෙන්න තියන පාවෙන ඡන්ද ටිකට කෙලවන එක යස අගේට කරයි. ලංකාවේ මිනිස්සු දැනගන්න ඕන එක කාරණයක් තියනවා, හැමවෙලාවෙම ඕකුන් ඇත්ත ප්‍රශ්නයක් අරගෙන උඹලව අන්දනවා…

    • Vijay says:

      So true. It is a blessing that he is inside. Otherwise this will be again pinned on Rajapakshas. As he starts to wreck havoc the western human rights gps and diaspora wants another blood bath to take Rajapakshas to the hague. Isn’t it bit suspicious how come it is only him who got the information, no other monk or Cardinal. It looks like they really want him to create blood bath.

  3. LION says:

    ඉස්ලාම් ත්‍රස්තවාදීන් මකුලාරාමයට ගියෝය ඔවුන් නාලන්දා විහාරයට ගියෝය ඔවුන් ඇෆ්ගනිස්ථානයට ගියෝය ඔවුන් පාකිස්ථානයට ගියෝය ඔවුන් ඉන්දුනීසියාවට ගියෝය ඔවුන් මාලදිවයිනට ගියෝය ඔවුන් බාමියන් පිළිම සොයා ගියෝය ඔවුන් තායි භික්ෂූන් වහන්සේලා කරා ගියෝය ඔවුන් බංග්ලාදේශයේ බුදුපිළිම වහන්සේ කරා ගියෝය ඔවුන් බුද්ධගයාව කරා ගියෝය ඔවුන් සිංහල යුවතියන්ව රවටාගෙන හලාල් කළෝය ඔවුන් කූරගල, දෙවනගල, තිරියාය, දීඝවාපිය, මූදුමහාවිහාරය, මහමෙවුනාව, දඹුළු විහාරය කරා ගියෝය. ඔවුන් රටම හලාල් කරමින් බොහෝ සිංහල ව්‍යාපාර බංකොළොත් කර නගර ආක්‍රමණය කරමින් ,සිංහල දේශපාලකයින් නිලදාරීන් ගේ උපකාර ඇතිව ඉඩම් කොල්ලයක නිරතවෙමින් සිටී.දැන් ඉස්ලාම් ත්‍රස්තවාදය මිනීමැරීමට පටන්ගෙන ඇත
    එබැවින් අපි හෙළ බෞද්ධයන් නිහඬව සියල්ල රස විදිමින්සිටිය යුතුද? . ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු.ඒ අපේ දරුවන් සොයාගෙනය. ඒ නොදරුවන් ඔවුන්ගේ තියුණු පිහියේ මුවහත එදාට විදිනු ඇත. එවිට ඔබ නැත. ඔබට ඔවුන්ගේ සාපය වදිනු ඇත.

    • ඔව් සහෝදරයා..එය තේරුම් ගැනීමට හැකිවන්නේ ජාන කවලම් නොවු හෙළයකුට පමණි…ඔහුන්ගේ අරමුණ සැබවින්ම ඔබ සදහන් කරන දේම වේ…බොහොමයක් නගර වල පල්ලි ස්ථාන ගත කරගෙන අවසන්…ඔහුන්ගේ අදෝනා සෑම තැනකින් ම ඇසේ…වෙනම ආහාර..වෙනම පාසල්..වෙනම බැංකු..වෙනම උසාවි…වෙනම ඇදුම් පැලදුම් ආත්මාර්ථකාමී සිංහල නායකයන් තුළින් දැනටමත් ලබාගෙන අවසන් ය…සිංහලයා තවමත් කුලල් කා ගනිති..හෙට දුවා දරුවන්ගේ ගෙලට මුස්ලිම් අන්තවාදයේ අසිපත නිසැකයෙන් ම පැමිණෙනවා ඇත..

      • Harsha says:

        “ඔව් සහෝදරයා..එය තේරුම් ගැනීමට හැකිවන්නේ ජාන කවලම් නොවු හෙළයකුට පමණි…”. සම්පූර්ණ ඇත්ත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඔය පාර්ලිමේන්තුවේ සිටින අවස්ථාවාදීන්ට වඩා රට ගැන කැක්කුමක් තිබෙන ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ දැන්වත් නිදහස් කල යුතුයි.

    • arschfikaa says:

      umba eiban bayawenne lion?un pihi aran enne vena kisivatawath neveido,umbalaage suruttu paival kapala sunnath korannataya.sinhala kellange baduwe uda hariye thibuna ham kelith den kapaagena kapaagena enavai kiyala aaranchiya.

  4. Prem says:

    Obawahanseta ikmanin nidahasa labewa

  5. Nana says:

    Its good to educate people about protecting race and religion, but not right to incite violence.

  6. හමබයබ් ගේ උවමනාවට සිරගත කර සිටින හාමුදුරුවෙක් පඹයා සහ ලෙන්චිනා ගේ උපායට හසුවී?????

Main News