පන්දුවක් වැදී දිමුත් කරුණාරත්න පිටිය මැද ඇද වැටේ.. පිටියෙන් ඉවතට..
February 2, 2019 at 12:40 pm | lanka C news
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඔස්ටේ්රලියා කණ්ඩායම කැන්බරාහි අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට ශ්රී ලංකාව සිය මුල් ඉනිම සදහා කඩුළු 03ක් දැවී ලකුණු 123ක් ලබා සිටී.
ඔ්ස්ටේ්රලියාව සිය මුල් ඉනිම සදහා කඩුළු 05කට ලකුණු 534ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්රී ලංකාවට ලබා දුන්නේය.
ශ්රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ ගෙල ප්රදේශයේ පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්ව පිටියෙන් ඉවත් වීමට සිදුවිය.
ශ්රී ලංකාව ඔස්ටේ්රලියාවට වඩා තවත් ලකුණු 411ක් පිටුපසින් සිටී.
They told the pitch is bouncy and speed. It is not, uneven and low bounce. He is expecting it is a bouncer and ducked adequately. Bowler know that. If he hit the correct place with correct speed injury to batter. they trained it before hand. so it is cheating not cricket.
Why not this type of incident I not happened to Indian batsmen?
RIP..
Indian batters are international level batters, we are school level batters !
Don’t talk bullshit. Our team may be struggling now. But Dimuth was selected by ICC test team of the year as the opening batsman. He is the only batsman who is performing well for Sri Lanka. In fact, Dimuth was better than your so called ” international” Indian opening batters