පන්දු ලොවේ අග රජු ‘මුරලි’ ICC ඉහලම සම්මානයෙන් පුදයි..

June 9, 2017 at 12:40 pm | lanka C news
පන්දු ලොවේ අග රජු ‘මුරලි’ ICC ඉහලම සම්මානයෙන් පුදයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල සුපිරි සග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන් ‘හෝල් ඔෆ් ෆේම්’ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමනු ලැබීය.

එංගලන්තයේදී ඊයේ පැවති ශ‍්‍රී ලංකා ඉන්දියා තරගය අතරතුරදී සම්මානය පිරිනමන ලදී.

මෙම සම්මානය ලත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්ය.

44 views
Main News