පන්නලින් කොරෝනා ආසාදිතයන් 07ක්..

October 11, 2020 at 1:20 pm | lanka C news
පන්නලින් කොරෝනා ආසාදිතයන් 07ක්..

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි හඳුනාගෙන ඇත.

එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.

ඉන් එක ආසාදිතයකුගේ 76 හැවිරිදි මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

36,479 views

3 Comments to “පන්නලින් කොරෝනා ආසාදිතයන් 07ක්..”

  1. ඕමාර් ගේ ජොකී යා says:

    දවසකට හත් දෙනෙක් හොඳටම මදි . තුන් හාරසීයක් වත් ටෙස්ට් කරලා හොයා ගන්න ඕන. නැතුව මේක තුරන් කරන්න බැහෙ.

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  3. Love nature says:

    සෑම නිවසකම රතන සූත්‍රය සජ්ඣායනය කර මේ කොරෝනාව පරදවමු.

Main News