පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත විෂවීමෙන්..- රතන හිමි
March 9, 2021 at 3:50 pm | lanka C news
ජනප්‍රිය ධර්ම දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක් තවමත් තීරණය කර නොමැති බවද පැවසූ රතන හිමියන් කොරෝනා පරීක්ෂණයක් කිරීමෙන් පසු ලැබෙන වාර්තාවලින් පසු ඒ ගැන තීරණයක් ගන්නා බවද සඳහන් කළේය.
ඥාණාලෝක හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රතන හිමියෝ මේ බව සඳහන් කරන ලදී.
Hamuduwanwa nathi karanna kumanthrana ennathak. Obawanse hari. Hamadama vidyathmaka….
Ennatha polim panagena gahagaththa ayata Dan sulu diya Athi
මහා ඉසිවරැන්ගේ ලංකාවතාර භුමිය, ‘බුද්ධත්වය’ රහත් බව ධ්‍යානය.. ‘බුද්ධියට අදිපති දේශයේ අනන්යතාවයමවුත් ‘පෙරකළ මහා ප්රාඤඥයන් සුලභවුවත් නානාවිධ විදේශ අක්රමණයන්ට මුහුණදි කෂයවි විනාශවි ගිය හෙළයන්ගේ උසස් බුද්ධිමත් නිර්භිත ඡාන, බටහිරයන්ගේ අවුරැදු පන්සියකට ආසන්න යටත්විඡිත සමයේ ක්‍රමාණුකුලව සැලසුම්සහගතව අවි ආයුධ වසවිස භාවිතාකර හෙළයේ ඡාණ විනාශකර දමන ලදී.. උසස් ආත්මයන්ට පිළිසිඳගැනිමට අවශ්‍යම කාරණාව ඡාණ ශක්තිය පසුකාළිණව කුමන්ත්‍රණ කාරීලෙස ඵන්නත් භාවිතාකර සම්පුර්ණයෙන්ම විනාෂකර දමා ඇතිබව ඉතිරිවි අති පඟර නැට්ටුවන් දෙස බළණකළ හැගීයනු ලබයි.!
අවුරැදු දස දහස් ගණනින් ‘පරම ආයුෂ’ බුක්තිවිඳින ලද හෙලයන්ගේ ආයුශ සහ මතක ශක්තියද විනාශකිරිමට බටහිර තරැව අවට ග්රහලොකවල සිට ප්රෘථිවිතලයට පැමිණි කුරිරැ ඡිවින් විසින් සිදුකරන ලද අතර., ඔවුන් සුකෂම ලෙස හෙළයන් ප්රෘථිවිතලයෙන් වඳ කර ප්‍රථිවිය අභ්‍යන්තරයේ ඇති දුර්ලභ ඛණිඡ පාශාණ උකහා ගනිමින් සිටිනුලබන්නේ විශ්වයේ ඇති ඹවුන්ගේ වෙනත් ක්‍රෘතිම නිර්මාණයන්ගේ භාවිතය සදහා බව දැනගතයුතුය. යුරෝ(ප)නුවන් නිර්මාණය කරන ලද්දේ හෙළයන්ගේ ඡාන භාවිතා කරමින් වුවත් ඹවුන් පිටසක්වලයන් නිර්මාණය කරගනු ලැබුවේම වහඵන් ලෙස භාවිතාකර ප්රෘථිවියේ ඡිවගුණය පවත්වාගෙන යනු ලබන අති දුර්ලභ පාශාණ සහ අමුද්‍රව්‍ය කැණීම්කර ලබා ගැනිම සදහාම පමණි. ඹවුන් දෙවියන්ලෙස යදින පිටසක්වල ඡිවීන්ගේ අනුකම්පාව කිසිවිටකත් ඹවුන්ට හිමි නොවන අතර. ඹවුන්ගෙන් බහුතරය විශ්වයේ සදාකාළිකවම අතරමංවිමට නියමිතයි.සත්‍යට නිගරැකර බටහිරයන් පසුපස හඹායන අපේ වහලුනටද අත්වනුයේද ඵකම ඉරණම බව සැවොම වටහාගත යුතුය.! “බුද්ධිය ප්රඤඥාව කෙසේ වෙතත් ඉතිහාසය වත් නොදත් කොටඵවන් සේ හැසිරෙන මුග්ධයන් වඳකිරිමට තවදුරටත් ඵන්නතම භාවිතාකරණබව ගැඹුරින් නිරීකෂණය කිරීමේදී හෙළයන්ට වටහාගැනිමට අපහසු නොවනු ඇත.!”
ඒ සිරුරෙනුත් දේශපාලනය කරන්න වගේ ලෑස්තිය.
අපවත් කරා වෙන්න පුලුවන්. ඒත් ලංකාවෙ සිංහලයට බෞද්ධයට තියෙන්නේ බලු වටිනාකමටත් පහත් වටිනකමක්නෙව. සෝම හාමුදුරුවො අපවත් කරා. හාමුදුරු නමක් ගල් ගැටගහල ගඟේ ගිල්ලල අපවත් කෙරෙව්වා, පොලු වලින් ගහල අපවත් කෙරෙව්වා, සිංහල අම්මල 4000ක් වඳ කෙරෙව්ව. ඒව ගැන අබමල් රේනුවක පරීක්ශනයක් වෙන්නෙ නෑ නෙ මහත්තයෝ. ක්‍රිස්තියානි එවුන්ට කතා කරන්න අගරදගුරු උන්නැහැ හිටියට අපි වෙනුවෙන් කතා කොරන්න කවුරුත් නෑ නොව. ඕන් මම කිව්ව කියල හිතේ තියා ගන්. සිංහල බෞද්ධයට නමට හරි ලංකාව පාලනය කරන්න පුලුවන් තව අවුරුදු 10යි මෙහෙම ගියොත්.
Hene mama you are spot on. hats off to your precious explanation
මෙයා හොදට එන්නත විදගෙන දැන් අනිත් මිනිස්සු බය කරන්න බොරැ ප්‍රචාර යවනවා. මේකට රැවටිලා එනිනත නොගෙන කවුරැ හරි මැරුනොත් වගකිම මෙයා බාරගන්න ඕන.
රතනයත් එපා කිය කිය ඉදලා එන්නත් කර ගත්තා
අපරාදේ උෟ මැරුනේ නෑනෙ