පන්නල 07ක් නිරෝධායනයට..
July 14, 2020 at 8:02 am | lanka C news
පන්නල එකම පවුලේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනය ලක්කල බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයරයා සඳහන් කරයි.
මෙම පිරිස ගිරිඋල්ල නාරංගොඩ දික්හේනවත්තේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පහක් සහ ඔවුන්ගේ ඥාති පුතෙකු සහ නැන්දනියකි.
ඔවුන් සහභාගි වූ දානමය පින්කමකට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියකු පැමිණ ඇති ඔහු කොරෝනා ආසාදිත වූ බව තහවුරු වීමත් සමඟ මෙම පිරිස නිරෝධායනයට ලක් කර ඇත.
කන්දකාඩු කොරෝනා පොකුර ඇති උනේ කාගෙ අතපසු වීමකින්ද?
Kandakadoooo
Minissu hariyata saukya purudu anugamanaya kala nam virus eka spread wenne nahane
thoge achchita hamadama niyan kaleda?
Due to negligence of the government and the related sections combating COVID 19 relaxed the measures. What “BUDDHI ANSAYA” did until such a huge disaster happen? Everybody focus on election and forgot the virus. See whether the people follow health guidelines when the President comes for election meetings.