පන්නල 11කට කොරෝනා.. පවුල් 100ක් නිරෝධායනයට.. වෙලද සැල්ල ගණනක් වසයි..

October 16, 2020 at 6:28 am | lanka C news
පන්නල 11කට කොරෝනා.. පවුල් 100ක් නිරෝධායනයට.. වෙලද සැල්ල ගණනක් වසයි..

කොරෝනා ආසාදිත 11 දෙනෙකු පන්නල සෞඛ්‍යය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වී ඇත.

ප්‍රදේශයෙන් සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ ඔවුන් ඇසුරු කළ පවුල් සියයකට වැඩි පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇති බවයි.

පන්නල නගරයේ නීතිඥයෙකුට අයත් කාර්යාලයක සේවය කරන තරුණියකු ආසාදිත බව වාර්තා වීම නිසා ඊට යාබද වෙළඳසැල් දහයක් පමණ වසා දැමීමට ද කටයුතු කර තිබේ.

29,344 views

6 Comments to “පන්නල 11කට කොරෝනා.. පවුල් 100ක් නිරෝධායනයට.. වෙලද සැල්ල ගණනක් වසයි..”

  1. Hudson says:

    Dan meka control karanna ammarui. Indiawa wage thamay. Okath ekka inna igena ganna thamay wenne, kohomath chandeth iwarane. hathu pipenawa wage Coronas. Lokkawa uda thiyagena pimbuwa, than choose kiyala hulan yanawa.

  2. Banda says:

    එහෙමනම් දැන් ඉන්දියාව වග‌ේ. ?????

  3. Deshapremi says:

    හම්බුනාට නම් කමක් නෑ. සමාජෙන් හම්බෙන් නැති එක නම් ලොකු දෙයක්. !!!!

  4. සිරා says:

    අපි කොහොම හරි ඉන්දියාව පරදා කරමු කොරොනා රොගින් ගෙ ගනනින්

  5. pohottu says:

    Samajen nathnam umbe hora ganige gedarainda hamba wenne me? Upahasthmaka comment ekak nam Sorry.

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Main News