පන්නිපිටියේ බෝගස කපා බිම හෙලන්නට සියල්ල සූදානම්.. සංවිධාන ගණනාවක් පාර වසා විරෝධයේ.. පොලීසිය කැදවේ..

March 10, 2017 at 11:20 am | lanka C news
පන්නිපිටියේ බෝගස කපා බිම හෙලන්නට සියල්ල සූදානම්.. සංවිධාන ගණනාවක් පාර වසා විරෝධයේ.. පොලීසිය කැදවේ..

වසර හාරසියයක් පමණ පැරණි පන්නිපිටියේ පිහිටි බෝ ගස කපා දැමීම සදහා මේ වන විට සියළු කටයුතු සූදානම් වී තිබේ.

ඊට විරෝධය පල කරමින් විවිධ සංවිධාන නියෝජනය කරන භික්‍ෂූන් වහන්සේලා සහ ජනතාව මහ මග විරෝධතා දක්වමින් සිටිති.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

පොලිස් බල ඇණි කිහිපයක්ම ආසන්නයේ සූදානම් පිට සිටිති.

19 views

55 Comments to “පන්නිපිටියේ බෝගස කපා බිම හෙලන්නට සියල්ල සූදානම්.. සංවිධාන ගණනාවක් පාර වසා විරෝධයේ.. පොලීසිය කැදවේ..”

  1. sarath says:

    පන්නිපිටිය බෝධිය රැකගන්නට සටන්කරන සියළු දෙනාට ජය ශ්‍රී මහා බෝ සමුදු පිහිටයි.

  2. GON says:

    බෝගස නොකපා පර පලල්කල හැකිය.නියම ගැටළු අත්තේ මොරකැටිය හා මහරගම නගරයට කොලබින් ඇතුල්වන ස්ථානයේය.මහරගම ට මාර්ග 5 පමණ එකතුවේ.ගැටළු සගත ස්ථාන 2 මග හැරියහොත් ගමන පය 1/2 අඩුකළ හැකිය.කැපීම අතීසාරයට අමුද ගැසීමකි.

  3. sinha le says:

    පන්නිපිටිය බෝධීන්වහන්සේ කපන්න ඕනිමද ? නැද්ද ? කාගේ වුවමනාවක්ද මේ…

    https://www.youtube.com/watch?v=V6MwHPkSyrQ

  4. SAKKILI para BALU yamapalanaya eelam ballo came rith eelam votes to do this DIRTY work….. to desrtroy Buddhism &the Sinhala Buddhist nation……wake up people & chase this yamapalanaya right in to HELL….NOW

  5. Salmal says:

    Wake up SINHALESE BUDDHIST FOLKS wake up protect our Buddhist Motherland
    බි ය වූ ණ බවත් දැක්වීමෙන් මරණය ට
    නු නු ව ණ දනෝ යති නො මැරෙන මරණය ට
    නොලැබෙන නොම දිරන දෙයකුදු නොවන කො ට
    මෙ ප ම ණ මොකද? ආසා ජීවිතයක ට

    නි ද හස් සිරිය වඩිතොත් ජය විජය නදින්
    යු ද වැද වැටෙන ජාතික මළ කදන් මැදින්
    අ දහා මේ බව නොපැකිළ පෙරමුණට වදින්
    එ ද නො හැකි නම් සදහට වහලෙක්ව ඉදින්

  6. jalahutan says:

    Ekek Ataha thiayanawa Newei Bodiyata …
    Mokada Apita Topic Ekak nathiwenawa Aaagamatha thiyana Bhaktiya Pennana.
    Munta Wena Thanak Labune Nadda Paarawal Palal karanna ???

    (Pasu Yeduma : Mama Pohottuwek Nowemi)