පන්නිපිටිය ගුවන් පාලමෙන් සිසුවියක් පනී.. බරපතල වී රෝහලේ..

June 27, 2017 at 12:40 pm | lanka C news
පන්නිපිටිය ගුවන් පාලමෙන් සිසුවියක් පනී.. බරපතල වී රෝහලේ..

පන්නිපිටියේ ගුවන් පාලමෙන් සිසුවියක් බිමට පැනීමෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත.

11 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ තත්වය බරපතල නිසා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

සිසුවියගේ පාසැල් බෑගය හා සපත්තු යුගල පාලම මත තිබියදී සොයාගෙන තිබේ.

22 views
Main News