පන්සලක් මුවාවෙන් භික්ෂූන්ට ගණිකා නිවාසයක්.. එක් භික්ෂූවකගේ පුත්‍රයෙක් වාහන හොරෙක්.. රතන හිමි නමත් කියැවෙයි…
February 20, 2022 at 10:10 pm | lanka C news
ප්‍රදේශවාසීන්ගේත්, මහා සංඝරත්නයේත්, මහනායක හිමිවරුන්ගේ දැඩි විරෝධය නොතකා පොතුහැර අරඹේපොල ප්‍රදේශයේ පන්සලක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බව ‘දුක හඳුනන අපි’ සංවිධානය සඳහන් කරයි.
මෙම ස්ථානය පන්සලක් ලෙස පවත්වාගෙන ගියද ලියාපදිංචි කර ඇත්තේ හෝටලයක් ලෙස බව සංගමයේ සභාපති නිලන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
එම පන්සල විකුණා දැම්මේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් බවද ඔහු පවසයි.
එම ස්ථානයේදී භික්ෂූන්ට කාන්තාවන් සපයා ඔවුන් බ්ලැක්මේල් කරමින් සිටින බවද එම භික්ෂුවගේ පුත්‍රයෙක් වාහන සොරකමේ යෙදෙන්නෙක් බවත් ඔහු කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
හොදට සලකන්න ඕනේ මේ වගේ හාමුදුරුවන්ට
This may be another Namal Kumara
ඩොලර් අවශ්‍ය මොහොතක මෙවැනි දේවල් ප්‍රවර්දනය කල යුතුය.
2011 ඉදන් දෙශපාලන අනුග්‍රහය එකනෙ…
ගෙදර අක්කල නංගිල ඉන්නවනම් ගිහින් දාපන්
බොරැල්ලේ වටිනා අක්කර ගනනාවක පහත් බ්ම් ඉඩමක් රතනයා අල්ලාගෙන මහින්දගේ කාලේ, ආර්මි එක දාලා මහා පන්සලක් හදා ගත්තා සදහම් සෙවණ කියලා. දැන් වැස්සහම කොළඹ යට වෙනවා. බුද්ධ ශාසන අමාතයාංශයෙන් රුපියල් ලක්ෂ 100ක් විතර ගත්තා ගොඩනැගිලි හදන්න. නේවි එක දම්මලා රක්ෂිත වල රූස්ස ගස් ගලෝලා ගෙනල්ලා ඉන්ඳෙව්වා කෘතිම කැලයක් මවන්න.
චමුදිත ශ්‍රේශ්ඨයි.
ආගම, භාෂාව, රට,ඇග ඇතුලේ තියෙන දේ පිටතට ආවේ දේශපාලන භූමිකාව තූල පමණක්, දැන් මුළු රටේම, නැවත මහසෙන් යුගය දක්වා යන්න වෙලාව, පංසලේ, පල්ලිය,කොවිල,දේවාල, කඩා කඩු කර ඒ ස්ථාන රජයේ ඉඩම් බවට ප්‍රකාශ කර, පොහොට්ටු ගොටිටො බේදා ගන්න වෙලාව හරි, පලමුව ඇල්ලේ ගුනාගේ පංසල් ව්‍යාපාර රජයට ගත යුතුය,83 ජාතිවාදී ක්‍රියා වේ පලමු අය මෙ රට විනාශ කරන බල්ලන් ආගමික ස්ථාන
රතනයා, වීරවංශයා, ගොම්ම්නන්පිල වගේ එවුන් දේශප්‍රේමී වෙසින් ඉන්න තක්කඩි බිස්නස් කාරයෝ…මේ කාලකන්නි , ආණ්ඩුවේ පාහරයන් එක්ක එකතුවෙලා , කරන්නෙම දෙබිඩි වැඩ…. මිනිස්සුන්ට පේන්න ආණ්ඩුවට බොරුවට විවේචනය කරනවා. මේවා ඔක්කොම ඩීල්… අපේ අයත් මුන්ට රැවටෙනවා.
EXACTLY WIMAL,GOMANPILA,WASU -ALL TRAITORS
අත් ගහල පූජා කලා නම් සාදූකාර දීල පිං අනූමෝදන් කරපල්ලා. පීං හා පින් අතර වෙනස ඉගෙන ගනිල්ලා. පින ඒක වචන ය පින තූට්ටූව වගේ ඉදිමිලා. බහූ වචනය පින් තාප්ප වගේ ලෙකූවෙලා. අනේ පවේ දූකේ මහත…පින….පින…පිංවතූනි.