පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

May 9, 2019 at 6:48 pm | lanka C news
පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

අද මෙරට තුළ කිසිදු සහජීවනයක් නැති බවත් සහජීවනය යනු පට්ටපල් බොරුවක් බවත් එක්සත් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද ආගම් මුල්කරගෙන දේශපාලන පක්ෂ බිහිවන බවත් පාසල් බිහි කරන බවත් මේ ගැන වහා සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අලි පැටව් තියාගත්තා කියා පන්සල්වලට නඩු දැමුවත් කඩු තොග ගණන් හසුවූ පල්ලිවලට කිසිදු දඬුවමක් ලබාදී නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද මෙරට ප්‍රබල නායකත්වයක් අත්‍යවශ්‍ය වී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

9 views

12 Comments to “පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..”

  1. Asanka says:

    ටිකක් ඉවසන්න, ඇමෙරිකාව ට්‍රම්ප් තෝරගත්ත වගේ අපි ගොටව තෝරාගන්නවා

    • Spirit says:

      Well said Mr. Rabukwella …who need traitor yahapalana leaders ?
      We should send these traitors to hell

  2. aniwa says:

    Aniwa sir, 100 % true. We trust you and will give you the finance ministry when MR sir comes back in to power. Jaya wewa ! We love you forever.

  3. දේවක says:

    අනේ ඔයා ඉතින් ආපහු යුඑන්පියට පනින්න රනිල් ගාව වැඳ වැටුනු එක්කෙනානෙ.

    • Plato says:

      Answer the issues he has raised if you are an educated person which I doubt!

      • දේවක says:

        ඇයි උබට ඉන්ග්‍රීසි බඩ යන්නෙ? බටහිර රූකඩයා.

  4. අපිට ගහනකම් කරුනා දයාව කෝ අර මුස්ලිම් පල්ලිවල අහුවෙන අයුදවලට නීතී කතා කොරපිය සහජිවනය කියලා සිංහලයාට කෙලවෙනතුරු අම්මගේ රෙද්දේ සහජීවනය තියපල්ලා පොන්න රැල​???

    • Saradiel says:

      සහජීවනය .සර්වාමික කියමින් සිංහල බෞද්ධයා සතු සියලුම ඉඩම් එතිහාසික පුද බිම් ,මුස්ලිම් , හින්දු ක්‍රිස්තියානි ආගම් වලට බෙදා දීපියව් …මේ රටේ සිටින /සිටිය සියලුම සර්වාමික දේශද්‍රෝහී දේශපාලකයන්ට සාපවේවා .
      මෙතරම් ඉස්ලාම් අන්තවාදය පැතිරුනේ අපේ සිංහල දේශපාලකයින් ලක්ෂ 20 මුස්ලිම් ජාතිකයන් සැනසීමට අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට රටේ බලතල පවරා දීම නිසයි . අද අපේ රට පාලනය කරන්නේ සුළු ජාතිකයින්
      වත්මන් යහපාලන පාලකයන් ඔවුන් නටවන රුකඩ පමණයි .
      හෙළයිනි ,දැන්වත් ඇස් ඇර බලාපියව් …මේ විනාශවන්නේ අපේ සිංහලයා සතු ලෝකයේ එකම මව් බිමයි ..
      දෙමලාට තැමිල් නාඩුවත් .මරක්කලයාට ඉස්ලාම් රටවලුත් ඇත ..සිංහලයාට මේ රට හැර ලෝකයේ කිසිම රටක් නැත

  5. sathya says:

    Meyawa nam wishwasa karanna epa 4 paarak paksha maaru kara.
    Prathipaththiyak (Policy) nathi pissek.

    • Janathawa says:

      Not only 4 times,it does not matter even he crossed over 10 times ,what the people appreciates in him is his patriotism and loyalty to the Motherland.Every patriotic citizen should point out the injustices this puppet rulers do the majority race and the severe damage they do to the Nation ,by seeking minority votes .One of their evil consequences was seen by the whole Nation very recently.

  6. එකෙක්ව වත් ආයේ පත්කරගන්න නම් එපා says:

    ජාතිවාදී අන්තවාදී මුස්ලිමුන්ට හැමපාරම ඇමතිකම් දීපු එකෙක්ව වත් ආයේ පත්කරගන්න නම් එපා.

  7. Buddhist says:

    Ane me wage hora deshapalakayo thamai rata kanne. Mu ta wadiyen bannoth apaw mu balcony eken paninna puluwan e nisa godak baninna ba.