පන්සල්වල මගේ නම ගසනු.. නැතොත් සල්ලි දෙන්නෙ නෑ..- මංගල

July 7, 2019 at 3:00 pm | lanka C news
පන්සල්වල මගේ නම ගසනු.. නැතොත් සල්ලි දෙන්නෙ නෑ..- මංගල

මාතර ප්‍රදේශයේ ඇතැම් විහාරස්ථානවල තම පින්තූරය ගැසීම ‍ප‍්‍රතික්ෂේප කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එසේ ප්‍රතික්ෂේප කරන පන්සල් සඳහා ඉදිරියේ දී සංවර්ධන වැඩ කටයුතු සඳහා මුදල් ලබාදීමේදී ගැටලු ඇති වුණු ඇතැයිද ඔහු කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුවේ සිදුකරන සංවර්ධන වැඩවල දී ගෙන ඇති තීන්දු අනුව කටයුතු කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි මුදල් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

22,304 Viewers

13 Comments to “පන්සල්වල මගේ නම ගසනු.. නැතොත් සල්ලි දෙන්නෙ නෑ..- මංගල”

  1. මාතර සුනිල් says:

    පන්සල් වල තියෙන්නේ බුදුන්ගේ රුව. ඊට අමතරව එම පන්සල් වල වැඩ විසූ ශ්‍රාස්තෘවරුන්ගේ රුව. මේ වගේ නපුන්සකයින්ගේ පින්තුර ගහනවා බොම්බායේ පාරවල් වල.

    • හිච්චිමහත්තෙයා says:

      හා හා හා!
      😂😂😂😂😂😂😂
      බඩ රිදෙනව ඕයි හිනාවෙලා!

    • කණිය says:

      මේ unp හැතිකරේ බලන්නේ පන්සලට කියක් හරි දීලා එකෙනුත් දේශපාලන වාසි ගන්න .එක පැත්තකින් සල්ලි දෙනගමන් අනික් පැත්තෙන් බෞද්ද්යාව විනාස කරන්න ඉස්ලාමික වහාබි වාදයට උඩගෙඩි දෙනවා .
      සාමාන්යෙන් පොන්නයන්ගේ පින්තුර ඉන්දියාවේ පොදු වැසිකිලි වල නොම්බරේ එක්ක ගහල තියෙනවා .ඉතින් ඒ මුහුණට කැමති එවුන් නොම්බරේට කෝල් එකක් දෙනවා ඔබේ කතාව හරි .

  2. Tharanga says:

    පන්සල් වල තොගෙ පොටෝ ගහන්න තෝ කවුද හරකෝ

  3. sky says:

    මංගල ඇමතිතුමෝ ,ඔය මුදල් ඔබේ අම්මගේ අප්පාගේ බුදලය නොවේ ..රටේ මහජනතාවගේ බදු මුදල් ..
    ලජ්ජා නැද්ද අනුන්ගේ මුදල් වලින් හදලා ඔබේ නම දාගන්න …
    අපේ රටේ දේශපාලුවෝ මහජනමුදල් වලින් හදන සෑම දෙයකටම ඔවුන්ගේ නාම පුවරු සවිකරනවා ,,මේ මෝඩ ක්‍රියාවල් නතර කල යුතුයි

  4. Nim says:

    UMBEE NAMA GAHANNA
    UMBEE SALLIDA DENNE?

  5. UD says:

    පවි අනේ නම ගහල දෙන්න. හැබැයි ලේසියෙන් ගලවන්න පුළුවන් බෝඩ් එකක.

  6. Jay says:

    Lassana moonak nam photo1gahuvath kamakne.ubala vage para gathiyo me rate epadunane aththata?????

  7. siri says:

    mongalta thiyenne moosala moonak oka gahuwoth waguthuwak naha.

  8. Buruputha says:

    Pansalvala thoge nama gahanna tho Budu Hamuduruvange thaththada?

  9. one shot says:

    මං ගල කියා ලියන්නද​?
    මගෙ ගල කියා ලියන්නද​?

  10. Mangala says:

    Kawda me ambaruwo parlimenthu dakkana gobilayo.

Leave a Comment

Main News