පන්සලේ පිං කැටේටත් බදු.. පිනට දෙන මුදල් ප්‍රමාණයට බදු ගහයි..
July 28, 2018 at 4:40 pm | lanka C news
අද වන විට පිංකැටයට පවා බදු අය කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පිං කැටයට එකතුවන මුදල් ප්‍රමාණය අනුව අද බදු අය කිරීම ආරම්භ කර ඇති බවද ඒ මහතා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පිලියන්දල කුඩා මාදුව ප්‍රදේශයේදී පැවති ආගමික උත්සවයක් අමතමිනි.
තට්ටෙ ගාගත්ත බිස්නස් කාරයොන්ට හොඳ වැඩේ
අඹර දමිල වගේ හොර විදේශ රැකියා ව්‍යාපාරිකයන්ට නේද මචෝ?
AUSTRALIA WAGE RATAWALA
JANATHAWA GE WATUPEN
PINATA, PODU WADA WALATA DENA
MUDALA TAX WALIN NEDAHAS
KARANAWA.
APE RATE PANSALE PINKATETATH
WEDINAWA.
MARA YAHAPALANE?
DAN SATHUTUDA?
JANATHAWANI ME HIGANA ANNDUWA
ALAWA DAMAW.
අතීතයේදී අපේ රට යටත් කරගත් ඉංග්රීසිකාරයන්ට අපි කියුවේ “සුද්දන්” කියාය. උන්ට කත් ඇද්ද සිංහලයන්ට කියුවේ “කළු සුද්දන්” කියාය.
මේ සුද්දන් අවසානයේදී අපේ රට “සුද්ද” කළේ යැයි ජාතිමාමකයෝ කීහ.
සුද්දා රට සුද්ද කළ කල්හි කප්පරක් බදු පැනවූ වග ඉතිහාසයේ කියයි. මේ බදු ගැන කතා කරන්නෝ එකල සුද්දගේ බලු බද්ද ගැනත් කතා කළෝය. නිකම්ම නිකම් නොව කවියකුත් ගොතාගෙන කතා කළෝය.
“ගමේ ගෙදරකට සෙනේ ඇතිව සිටි බලු කුක්කට මොන බදුද අනේ! – තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ඉදිරි දිනේ !!”
සුද්දගේ බලු බද්ද ගැන කතා කළෝ කීවේ එබඳු කවිය.
පහුගිය මැතිවරණයේදී යහපාලනකාරයන්ට ඡන්දය දීලා. අපේ ඡන්දයෙන් බලයට ආ යහපාලනකාරයෝ අපේ හිස මත පැනවූ බදුවලට ගම්මු දැං කියන්නේ “යහ බදු” කියාය. යහබදු එරබදු වගේ ආතල් නැතැයි කීවේ ඒ නිසාය.
මේ යහබදු නිසා දැං අපේ හැම “අක්කම” ගණං උස්සලාය. බණ්ඩක්කා, වට්ටක්කා මේ හැම අක්කම හරි ගණන්ය. බද්ද නිසා හෙට අනිද්දා බස්තියංලාත් බස්ගාස්තුව උස්සන වගක් කනින් කොනින් ඇහෙන්නට පටන් ගෙනය. එහෙම උනොත් මේ දුප්පත් අපිට වෙන්නේ “බස් තියං පයිං යන්නටය”.
saradiel,,mama kaalekin kiyawpi hondama commentuwa,molayak nethiwunta mole paedenta mewage
minissu digatama liyanta oone, saradiel obata stuthiy,
Gon part