පබා පලිහවඩන විදෙස්ගත වේ..

October 31, 2020 at 10:26 pm | lanka C news
පබා පලිහවඩන විදෙස්ගත වේ..

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විදෙස්ගත වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ධුරයක් ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ සේවයෙන් නිවාඩු ලැබ ඇතැයිද සදහන්ය.

මෙරට සිටින ප‍්‍රධාන පෙලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය මෙරටට බලපෑ කොරෝනා පලමු වටයේ පාලනයට මහත් කාර්යක් කලාය.

164,724 views

22 Comments to “පබා පලිහවඩන විදෙස්ගත වේ..”

  1. Andiris says:

    Balla ge vade booruwa karanakota meka thamai venne. ..

    • සාමාන්‍ය වැසියා says:

      ඇයි අනිල් ජාසිංහ මැතිතුමා මොකුත් කලේ නැතෙයි….

  2. Sweden Lapaya says:

    ඔන්න ඉතින් අපේ දෙශපෙමියෙ කුලප්පු වෙලා යකා නටයි.

  3. මාළු says:

    පබා කරපු දෙයක් නෑ…ඔක්කොම කරා වගේ ටී.වී එකේ හිටියා….

    • prasad says:

      ඔබ නම් ඒ දවස් වල වෙච්ච සිදුවීම් දන්නෙත් නැතුව ඇති. මොකද ජන්දෙත් තිබුනෙ නැහැනෙ. අපි නම් දන්නව මෙතුමිය කරපු සේවය.

    • ආදරෙයි ලක් මවුනි says:

      ඔබ තුමානෙ සේරම දේවල් කරෙ.අනේ පල ඩෝ යන්න.

    • පැතුම් says:

      තෝ වගේ ගොං හරකෙක්
      මෝඩ මූසලයෙක්.

    • ශිරාන් says:

      ඔව් උබ තමා ඔක්කොම කරේ

    • ඩයනාගෙ අන්තෝනියෝ says:

      ඔක්කොම කලේ ජනාදිපතිතුමා ඒකයි අපිට කොරෝනා වලින් රට බේර ගන්න පුලුවන් වුනේ

    • ගරු ඩොනල්ඩ් ට්‍රුම්ප් says:

      මාස්ක් දාන්න එපා කියපු නෝනා නේද මේ , අනේ WHO එකටත් කෙලවෙයි

    • yuwan says:

      මාළු කවුද මචන් ගිය පාර වැඩේ කලේ උබද? දන්නෙ නැති නිසා අහන්නෙ?

    • lanka says:

      methumiya neda ara munu awarana – mask – danna oni na kiwwe.. trump wage

  4. Buddhist says:

    What a “Sinhala Buddhist Deshapremi” is she????

  5. අවධාරණය කර සිටින්නෙමු..! says:

    “වෛරස” සදහා “බටහිර” වෙෙද්‍ය අචිද්‍යාවෙ බෙහෙත් නැත..! , ලෝක සෟක්‍ය සංවිධානය අැතුලු, ලෝක බලවතුන්යැයි කියාගන්නා චිචිධ සංවිධාන, නුගත් වහල් පාලකයන්, සහ “නිලධාරීන්” යැයි කියාගනු ලබන වන්චනිකයන් යෙදා ගනිමින් අාසියාතික සහ අප්රිකානු රටවලට, ව්‍යාඡ බෙහෙත් සහ ළුන්නත් වර්ග යැයි කියනුලබන ඉතා විනාසකාරී වසවිස අත්හදා බැලීමි සදහා සහ විකුණීම අරමුණු කරගෙන සැලසුමි සකස් කරමින් සිටිනු නිරීකෂණය කරනු ලබයි..! , “වෙෙරසය ක්‍රතීමච” නිපදවු අමෙරිකාව ප්‍රමුක ” බිල් ගේටි” අැතුලු ධරැණු ගනයේ “වන්චනිකයන්” විසින් සැලසුමි සකස් කරමින්, සහ දරැණූ වස විස ලෝකයාට මුදා හැරීමෙ දැඩි උත්සාහයක මේ‍ මොහෙතේ නිරීකෂණය කරනු ලබයි..! ලෝක බලවතුන් යැයි කියාගන්නා, සහ චිචිධ ලෝක සංවිධානචලටල, හෝ පුද්ගලයන්ට රැවටී හලාහල වසවිස ශරීරගතකර ගැනීෙමන් වැලකි සිටීම බුද්ධිමත් මනුශ්‍යන්ගේ , බුද්ධිමත් තීරණයක් බව අවධාරණය කර සිටින්නෙමු..!

    • Saman says:

      වහාම ළඟම රෝහලේ මනෝ වෛද්‍ය සායනයට යොමු වන්න.

  6. මානව හිමිකම් සහෝදරයන් says:

    කට්ටියට අමතකද මෙයා තමයි කිව්වේ මුහුණු ආවරණ පළඳින්න ඕන නෑ කියලා.

    • bua says:

      there are different stages of the pandemic. at that time it was not needed. that is why the pandemic was controlled. when it comes to social spread it is different.

  7. S.Vitharana says:

    නෑ නෑ ප බා මොනවත් කලේ නෑ. ප වි නේ ඔක්කොම කලේ, ඉඔපු එකම මදි ද?

  8. saman says:

    Den eya giya kiyana eka katawath prashnayak wenne ay?

  9. මතුගමයා says:

    ඇය මීට කලිනුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවය කලා.මෙවරත් ඇය යනවා ඇත්තේ කලාපීය කාර්යාලය පිහිටා ඇති දිල්ලියටයි.ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනක් හැමදාම එහි සේවය කරනව.

  10. Tomba says:

    මෙයා තමයි කිව්වේ Face Masks දාල වැඩක් නෑ WHO එකෙන් කිව්වේ ඒක නිසා එයා දාන්නෙත් නෑ කියලා. TV ඉස්සරහ කිව්වම මිනිස්සුන්ට දෙන පණිවුඩේ මොකක්ද? එතකොට වයිද්‍යා සභාවෙන් කිව්වේ පබා පලිහවඩන WHO එකට රස්සාවක් බලන් යන්න ඉන්නවා ඒකයි ඒ පදවලට නටන්නේ කියලා. දැන් හරි නේද?

Main News