පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]

March 29, 2018 at 12:02 am | lanka C news
පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]

ආදි ශිෂ්‍ය කල්ලි, ගජ මිතුරු කල්ලි හෝ පවුල් කල්ලි මගින් රටක් ඉදිරියට නොයන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එනිදා තරුණ පරපුරට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් විය යුතු වේලාවට පයින් ගසා ඉවත් කිරීමට කලින් ඉවත් වීමට පුරුදු විය යුතු බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂයටද එවන් තත්වයක් ඇති විය හැකි බවත් දේශපාලන මලගමේ යාමට තමන් සූදානම් නැති බවත් වෙනස් නොවන්නේ නම් වෙනස් කිරීම සදහා තමන් ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය

කොළඹදී පැවති එම පක්‍ෂ පලාත් පාලන මන්ත‍්‍රී හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

107 views

52 Comments to “පයින් ගසා එලවන්න කලින් ඉවත් වෙනු.. එජාප මලගමේ යන්න අපට බෑ..- චම්පික කෙලින්ම කියයි..[Video]”

  1. hari says:

    MUWA KOIWALADA PAEIN GAHALA ELAWANNE

  2. Ryan Hudson says:

    Champpaka is a pariah dog i now him since 1999

  3. Dushantha says:

    ඊගාව මහ මෑතිවරනයේදී මේ රටේ මහජනතාව මේ පචයාට පයින් ගසා එළවනු ඈත.

Main News