‘පයින් ගහලා එලවනවා’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා එජාප ප‍්‍රබල ඇමතිට මහ පන්සලේදී බැණ වදී.. ඇමති පලා යයි..

April 23, 2017 at 8:40 am | lanka C news
‘පයින් ගහලා එලවනවා’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා එජාප ප‍්‍රබල ඇමතිට මහ පන්සලේදී බැණ වදී.. ඇමති පලා යයි..

මධ්‍යාම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුගේ මුහුණටම දරුණු ලෙස බැන වැදී තිබේ.

අවුරුදු නිවාඩු කාලයේදී එකී ප‍්‍රබල ඇමතිවරයා මහනුවර අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ එම එක් විහාරස්ථානයක සිටි ආණ්ඩුකාරවරිය සමග ඇතිවූ මතගැටුමක් දුරදිග යාමෙන් මෙම තත්වය ඇතිව ඇත.

අතින් පයින්ද ගුටි අනින්නට හිතෙන බව ආණ්ඩුකාරවරිය පවසද්දී ලෝකයේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙක්ද වන එජාප ජාතික ලයිස්තුවෙන් ආ ප‍්‍රබල ඇමතිවරයා සිය වාහනයට නැගී ආපසු යන්නට ගොස් තිබේ.

8 views

8 Comments to “‘පයින් ගහලා එලවනවා’ මධ්‍යම ආණ්ඩුකාර නිලූකා එජාප ප‍්‍රබල ඇමතිට මහ පන්සලේදී බැණ වදී.. ඇමති පලා යයි..”

  1. Kal says:

    Nice acting.

  2. yasmin says:

    නිලූකා ඒකනායක මහත්මිය? da

  3. shantha kuru says:

    malik samarawickrama

  4. Pons says:

    it looks like sumathi+Malik

  5. Uvidu guru says:

    Niluka linga viparyasayen ganiyek unata janmen Ava pirimikama ismathu wenna athi .

  6. Mallika says:

    The true character emerges. The Presidents apnt. Of his astroleger to a position unsuitable for such a character.. unsuitable for any position for that matter.. the garbage colecter in CP would have been better. Wonder whart the high Prests have to say now. ?
    All the humpty dumpties are falling of this govt. !

  7. Indika says:

    How sweet she was?

Main News