පරණවිතානත් ජනපතිට විරුද්ද වෙයි..

July 13, 2018 at 4:40 pm | lanka C news
පරණවිතානත් ජනපතිට විරුද්ද වෙයි..

මරණ දඬවම ක‍්‍රියාත්මක කිරීමට සූදානම් යයි ජනාධිපතිවරයා මෑතකදී කියා සිටියද ඊට තමන් විරුද්ධ බව තම පළමු පාර්ලිමේන්තු කතාවේදීම කී බවත් අදටද එම ස්ථාවරයේම සිටින බවත් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සදහන් කරයි.

මේ බව සදහන් සටහනක් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ප‍්‍රකාශයට පත් කර ඇති අතර තමන්ගේ විරෝධය පල වූ පසු තමන් මරා දැමීමට ඇතැමුන් යෝජනා කර ඇති බවද ඔහු සදහන් කර ඇත.

80 views

6 Comments to “පරණවිතානත් ජනපතිට විරුද්ද වෙයි..”

  1. fawmy says:

    this bugger trying to showoff
    the best move our president took after 3 years please implement dont listen to this loosers
    best wishers to you Sir

  2. Kabaraya says:

    මෙයාට දීල බලමු බන්දනාගාර ඇමතිකම. මුන් සේරම දේශ ද්‍රෝහියෝ.

  3. Bannet Gamalath says:

    I too disagree with death sentence.
    Killing a person for any reason is brutal
    The government should take different actions to control crimes.

  4. Dasun says:

    රාජිත ,පරණවිතාන පමණක් නෙවෙයි තවත් කිහිප දෙනෙක් මෙහෙම විරුද්ද වේවි එතන පොඩි රහසක් තියෙනවා .ඔය තමා එන්ජිඕ සැඟවුණු ඉත්තෝ උන් තමා දඩුවමට විරුද්දව වගේම ෆෙඩරල් වියවස්තාවට සහයට කඩේ යන්නේ

  5. Puransisku says:

    Kudu aparadakaruwan pamanak nowa rajya depala kollake ewuntada maraneeya dandanaya diya yurhuya. galu muwadora pitiyata genewith prasiddiye ella meriya yuthuya. Para suddage saha kerapoththage neethiya iwath kara Sinhala neethiya neethigatha kala yuthuya. Atheethayatath balapana lesa neethiya neethigatha kala yuthuya.

Main News