පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ

April 30, 2020 at 3:00 pm | lanka C news
පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ

පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

එම කාලෝචිත යෝජනාව එම පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තමන් අනුමත කරන බවද ඔහු සදහන් කරයි.

තම ට්විටර් ගණුමේ සටහනක් තබමින් ජයසූරිය මහතා මේ අදහස් පල කර ඇත.

63,660 Viewers

91 Comments to “පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූ”

  1. Jban says:

    Hora jona, lankawe ithihasaye kujeetham kThanYaka; ayeth ragNna kalpanawa.

    • AK47 says:

      මෙයා කොහොමද පාර්ලිමේන්තුව කැදවන්නේ?
      නීතියට අනුව මෙයා දැන් කතානායක නොවේ.
      මෙයා විසිරුවපු පාර්ලිමේන්තුවක කතා නායක. ඒ කියන්නේ හිටපු කතානායක.
      මෙයාට පාර්ලිමේන්තුවක් කදවන්න බලය තියනවා නම් චමල් රාජපක්ෂ (හිටපු කතා නායක) ටත් පාර්ලිමේන්තුවක් කැදවන්න පුළුවන්.

      ~ නීතියෙන් නම් නීතියෙන් මල්ලි! ~

      • John says:

        නාකි හම්පඩය අපිට පවු නොදී මකබෑවියන්. මේ රටේ සියලුම පුරවැසියෝ කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැදවන්න එපා ලියල. උබට ඕනෑ ඕක නැවත කැදවල ජොන්ජල හිරුනිකාල පුක් ගහපු ඒවා අහන්ඩද .

      • Gu VP, NP says:

        den visorawapu gassete eka alawangui

        • Rata Wenuwen says:

          මේ කරු-මක්කාරයා කොහෝමද කතානා යකා වුනෙ , ආන්ඩුව විසුරෙව්වාට පසු කොහෙන්ද කරු මයෝ කතානා යකා කමක්, මළදානේ මැරිලාවත් නොයනහැටි.නාකි ලොම්හැලිච්ච සි-පයි-යා,
          කියවලා බලපිය “සීනිව්ස්” තොට විරුද්ද කීදෙනෙක් ප්‍රතිචාර දක්වලාද කියල 99% තොට විරුද්දයි, මකබෑවිලා පල පාහර නාකියෝ

      • Nalin says:

        දැන් මහින්ද වහාම දේශපාලනයෙන් විශ්‍රාම ගෙන ජනාධිපති තුමාට නිදහසේ වැඩකරගෙන යාමට ඉඩ දිය යුතුයි. එවිට බාදාවකින් තොරව දූශන චෝදනා ලක් උන රිශාඩ් වැනි අයට නීතිය ක්‍රියාත්මක කල හැකියි .මේක තමා ජනතස්වගේ ඒකායන පැතුම.

      • kawinda says:

        meeta kalin kihili karugwage prakashaya dekala mama comment kalaa mu bodilima wage wanas wenawa kiyala. onna den harine. parlimenthuweditha oya wedema kalaa. meyage katha walata api kalabala wenna ona nehe. muta karanna puluwan ken gediyak nethi bawa neethi visharadayana paennala deela thiyenawa.

      • Amda says:

        @ AK47

        හරියටම හරි!!!

        මූ කියන විදියට හෙට අනිද්දට සිරිසේනයා ජනාදිපති, රනිලා අගමැටි කියයි.

        අතීතය ඉවරයි කරුවො,…දැන් තියෙන්නෙ වර්ථමානය. ජනතාව තොපිව එලවලා ගොඩාක් කල්

      • Nana says:

        He means he agree to the demand… not that he will do it… Only President can do it..

    • fass says:

      “පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි.”
      Eka api dekka Awurudu 5 thisse… Sadden chande beluwe

    • fass says:

      “Parliament’s Speaker should be the guardian to ensure its constructive role.”
      See who’s talking Guardian angel of Parliament lol…

  2. 77 UNP says:

    කරුමයා වෙන මොනවා කරන්නද, දෙකට කැඩුන කෑලි දෙක පූට්ටු කරන්න නාම යෝජනා අවලංගු කරවගන්නේ නැතිව. නමුත් දැන් ආණ්ඩුව ඉතාම දැඩි තීන්දුවක ඉන්නවා මලගිය 2015 පත්වුන පාර්ලිමේන්තුව ආපහු කැඳවන්නේ නැහැ කියල. එහෙම කැඳවන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැහැ. මේ නිසා දෙකට බෙදිලා චන්දෙ ඉල්ලන මාතර දිස්තික්කයේ තමයි මහාම ගැටලුව ඇතිවෙලා තියෙන්නේ. ඊළඟ මැතිවරණෙන් UNP යේ ඉන්න පාදඩ බෙදුම්වාදී දේශ ද්‍රෝහියා වන මංගල අනිවාර්යෙන්ම ගෙදර බව සහතිකයි. 2019 ජනාධිපතිවරණෙන් ලැබුණ මහා ජය පැත්තක තිබුනත්, 2015 අද පොහොට්ටුව එදා පො.ජ.එ.පෙ. 5 සහ UNP 3 දිනාගත්තා. එදා පසුබෑම් මධයේ ලැබුණ චන්ද ප්‍රමාණය අනුවත් 2020 පොහොට්ටුව ආසන 5 සහ රනිල් පාර්ශවය 1 සජිත් පාර්ශවය 1 පමණයි ලබන්නේ. නමුත් අද මාතර දිස්තික්කයේ දුරකතනෙට ලැබෙන එකම එක ආසනේ ලැබෙන්නේ හැමදාම ප්‍රථමයා වන බුද්ධිකට මිස මංගලට නොවේ. ඒ නිසා වියුරු වැටිලා ඉන්න මංගලගේ කුලී ලියන්නෝ cnews එකේ මරාගෙන මැරෙන මට්ටමේ වියුරු ප්‍රහාරයක් අරඹලා කොරෝනා වලින් හෝ තමන්ගේ ස්වාමියා ගොඩදමන්න ලැබුණ නියෝගය අනුව වැඩ. පාර්ලිමේන්තුව කැඳවල රනිල්+සජිත් එකතුකරලා එක ලැයිස්තුවකින් තරඟ නොකලොත් ඉවරෙටම ඉවරයි.

  3. Alapaaluwa says:

    👏👏👏 ප්‍රජාතන්ත්‍රවාදය ට ජයවේවා..! එක තමයි අගමැති කට්ටියට ම හම්බවෙන්න එන්න කිව්වේ..දැන් මෙතන ඉන්න කුහක හැත්ත නහර පුපුරලා මැරයි..,,,🤬🤬

    • Alapaluwa says:

      මේවා කවදාවත් සැබෑ වෙන දේවල් නොවේ මෙය කවුරු හෝ හදපු මඩ කථාවක් පමණයි ඒ ටිකට මේ රටේ පවාලාදෙන එවුන්ට නික මෙන්න කියා දුන්නා වගේ සතුටේ. බලං හිදපන් මේන් කියලා රේද්ද උස්සලා දෙනකම්.අනේ පලයන් බං යන්න උබලා සිතන්න එපා තොපේ පොන්නයෝ set එක වගේ ගොටභය මැතිතුමාගේත් කොන්දක් නැ කියලා.ඔවුට තිබෙනවා නියම කශේරුකාවක්.

      • Gunp Guvp says:

        e kiyanne konda thibunata viruwath ………yekda

      • Alapaaluwa says:

        මම එත් බැලුව මගේ නමින් කොමෙන්ට් දාන පොන්සියා මොකාද කියල..මේ අපේ පොට්ටුවේ ගූ කරත්තේ තල්ලු කරන බයි ගොට්ටනේ..කවුද බන් රෙද්ද උස්සල දුන්නේ..කවුද උඹේ මෑණියෝ ද ? කමක් නැහැ කමක් නැහැ 5000 හම්බු උනානේ..ස’ හරී හොඳයි නේද.

        • Saman says:

          මේ Alapaaluva හොරෙක් අර දෙන්නම් නොවේ. මේක ගොන්ජගේ පුක් කොල්ලෙක්.

      • Dharsana abeykone says:

        Well said. Respect you, sir!

    • 18 කනුව says:

      වියුරු වැටිලා ඉන්න මංගලගේ කුලී ලියන්නෝ cnews එකේ මරාගෙන මැරෙන මට්ටමේ වියුරු ප්‍රහාරයක් අරඹලා කොරෝනා වලින් හෝ තමන්ගේ ස්වාමියා ගොඩදමන්න ලැබුණ නියෝගය අනුව වැඩ. පාර්ලිමේන්තුව කැඳවල රනිල්+සජිත් එකතුකරලා එක ලැයිස්තුවකින් තරඟ නොකලොත් ඉවරෙටම ඉවරයි.

      • Alapaaluwa says:

        කවුද ගෙරියෝ මෙතන කඩේ ගියේ..උඹට ඕන නම් මංගල ට හරි සජිත් ට හරි බැරිනම් මුළු සිරිකොතටම කියලා ඇරවගනින්. තොපේ මහ එකාලා තොපිලාට කොච්චර ඇරලද කියනවනම් , අනිත් එවුන් පේන්නෙත් තමන් වගේ ම තමා. කුලියට කහින නුගත් බත් බැලයෝ

        • Alapaaluwa says:

          මම සජිත් සර් ගේ වහලෙකි. කුඩාකල සිට අපයෝජනයට ලක්වුන මා ඉගෙනීමට නොහැකිවූ අසරණයෙකි.. එතුමාගේ අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි හලාල් මන්තරයෙන් වශී වූ මා එතුමාගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකේ බටන් එක ඔබමින් කෙප්ප කුලී කොමෙන්ට් ලියමි. මෙය මාගේ රැකියාව වන අතර මාහට අනුකම්පා කල මැනවි..

    • Duplicate alapaluwa තවම ලැජ්ජා නැද්ද මිනිහෝ වෙන නාමයක් උදුරගෙන සිගිති අාතල්.ගන්න. අනික duplicate තොගේ ලිවීම සහ අදහස් වලින් මනාව ඔප්පු වෙනවා ගොංමලගේ මඩ සමනල බලකායේ හිච්ච් එකෙක් කියලා.

      • Alapaaluwa says:

        මේක තේරුම් ගනින්, මෙතන කොමෙන්ට් දාන උඹ ඇතුළු නුගත් කිහිප දෙනෙක් කස්සිපු කාලට රු 200 ට මෙතන එක එකාට දෙකට නැමුනට, බහුතරයක් පැත්ත ගියත් ඇත්ත කියන මිනිස්සු කියලා. ගිහින් අමාරුනම් මංගල ට බැරිනම් ඕන එකකුට කියලා අමාරුව සනීප කරගනින් මෙතන රෙන්නේ නැතුව.

        • Alapaaluwa says:

          කුඩාකල සිට අපයෝජනයට ලක්වුන මා ඉගෙනීමට නොහැකිවූ අසරණයෙකි.. සජිත් සර් ගේ අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි හලාල් මන්තරයෙන් වශී වූ මා එතුමාගේ ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ්බොර්ඩ් එකේ බටන් එක ඔබමින් කෙප්ප කුලී කොමෙන්ට් ලියමි.

  4. Crazy says:

    Let us be honest, when you say well intended it must be from corrupted politicians side.

    When you were the speaker and when the parliament was in disorder you decided the majority by voice. So, now when the country is in disorder due to Corona and cannot go for an election let’s decide the majority and gauge public opinion using Social Media. Majority already concluded that they don’t need a so called parliament filled with corrupted politicians.

  5. John says:

    නාකි හම්පඩය අපිට පවු නොදී මකබෑවියන්. මේ රටේ සියලුම පුරවැසියෝ කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැදවන්න එපා ලියල. උබට ඕනෑ ඕක නැවත කැදවල ජොන්ජල හිරුනිකාල පුක් ගහපු ඒවා අහන්ඩද .

  6. Sajith says:

    What else you need, Naki Hama

  7. Alapaluwa says:

    කවදාවකවත් මේ සිහිණය සැබෑවන්නේ නැ.මේවා මුන් ගොතන මඩ කථා.මම දැන් කිවා කියා සිතේ තබාගන්න.මුන් දැන් අන්තිමටම වැටිලා ඉන්නේ කර කියාගන්න දෙයක් නැතිව හතර හතේ දුවනවා එක එක කථා ගොතමින්.බලන්න ඉක්මණටම නිවේදනය කරයි මේ සම්බන්දව කලබලවියනොවිය යුතුයි කියා..අපේ ගරු ජනාධිපතිතුමා මෙයට කැමති වනවා කියන්නේ ඉර ඉතින් පායන්න ඕනේ බස්නාහිරෙන් නගින්න ඕනේ බස්නාහිරෙන්,මේකයි ඇත්ත.

    • Alapaluwa says:

      කවදාවකවත් මේ සිහිණය සැබෑවන්නේ නැ.මේවා මුන් ගොතන මඩ කථා.මම දැන් කිවා කියා සිතේ තබාගන්න.මුන් දැන් අන්තිමටම වැටිලා ඉන්නේ කර කියාගන්න දෙයක් නැතිව හතර හතේ දුවනවා එක එක කථා ගොතමින්.බලන්න ඉක්මණටම නිවේදනය කරයි මේ සම්බන්දව කලබලවියනොවිය යුතුයි කියා..අපේ ගරු ජනාධිපතිතුමා මෙයට කැමති වනවා කියන්නේ ඉර ඉතින් පායන්න ඕනේ බස්නාහිරෙන් නගින්න බසින්න ඕනේ නැගෙනහිරෙන් ,මේකයි ඇත්ත.

  8. Boo says:

    පහුගිය පාර්ලිමේන්තුව නොකැඳවීමට ජනාධිපති තුමා ගත් තීරනය මම අනුමත කරනවා. මමත් නිකම්ම නිකං රට වැසියෙක් වගේම වංචාකාරී වහල් කරැවාත් දැන් නිකම්ම නිකං රට වැසියෙක් පමනයි. එයාගෙ අනුමත කිරීම් වලංගු නං මගේ ඒවත් මේ රටේ තව ඕනෑම රට වැසියෙකුගෙ ඒවත් එක ලෙස වලංගු විය යුතුයි.

    ඔය ” හිටපු” ඒවා වලංගු නං ඉතිං මටත් කියන්න ලැයිස්තුවක් තියෙනවා. ඒත් හිටපු කතානායක , හිටපු මංත්රී වගේම ඒවත් අදට වලංගු නෑ.

    • AK47 says:

      ටක්කෙටම හරි. ඔන්න ඕකයි පොයින්ට් එක. මූ හිටපු කතානායක. මූට පාර්ලිමේන්තුව කැදවන්න තියා අවසරයක් නැතුව පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න වත් බලයක් නෑ

    • වරදට දඬුවම නියතයි says:

      කරුමයා නිකම්ම නිකම් නොවෙයි බටහිර රටවල පිම්පියෙක්. ඒ වගේම මධ්‍යම අධිවේගෙන් නියමිත වන්දිය මෙන් 6 ගුණයක් යටිමඩි ගහපු පට්ට හොරෙක්. ඒ 6 ගුණයක් ලැබුනේ 2018 අවසානේ පාර්ලිමේන්තුවේ කරපු කුමන්ත්‍රණය වෙනුවෙන් කරපු ගෙවීම්. මැරෙනකම් රාජ්‍ය මුදල් ගසාකනවා.

  9. ගයා says:

    නාකියාට රට කන ආසාව ඉවර නෑ

  10. නයන says:

    අපුට නම් තොපි ව පෙන්නන බෑ.

  11. Ratavesiya says:

    Definitely! The benefits to the people when the old parliament is summoned:

    1. Pension of our beloved young MPs.
    2. Car permits to the MPs to serve the people.
    3. Various perks to the MPs.
    4 An impeachment against GR making him powerless.
    5. Free food for kith and kins of MPs.

    PLEASE SUMMON THE OLD PARLIAMENT without delay!.

  12. සුරා says:

    අපෝ මේක බළලා බෙට්ට දාල වටේ කැරකැවෙනවගේ කැරකෙන්නෙ මොනවටද කියල ජනතාව දන්නවා, හඩ අනුව බහුතරය තෝරපු කතානායකවරයා , ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පක්ෂග්‍රාහී කථානායක මොහුය,
    මුන් නඩේට ඕන හැම දේම කඩාකප්පල් කරන්න ,මුන්ට කොරෝනා හැදිල මැරිලා ගියානම් රටට ජාතියට ආගමට සෙතක්. බොරුවට සිල්‍ රෙදි පොරෝගත් උන්.
    පාර්ලිමේන්තුව රැස්කරල කොරෝනා වලට බේහෙත් හොයන්නද

  13. Mala says:

    ඇත්තට? දවල්ද්?

  14. Niran says:

    පවතී පාර්ලිමේන්තුව කිසිම හේතුවකට නැවත කැදවිය යුතු නොවේ. හිටපු කථානායකට තම මතය කීමට බාදාවක් නැත, ඔහු තවදුරටත් කථානායක නොවේ. මැතිවරණ කොමිසම නව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කොට තිබේ.

  15. Joseph says:

    Rate mechchara prashnayak thiyeddi, parayo natanda hadanawa, unge dimana, parlimenthu bath kanna !
    Thopita Sapa Wewa !
    Apaye parlimenthu reskarapan !! Balla.

  16. රනිල් says:

    පලයං පැන්සන් ගිය ලොම්බෝ යන්න

  17. බන්ඩා says:

    🐘🐅🐪🔔☎️ රැල මහ තකතීරැ ගොන්නු රැලක්. හමුදා ගාඩ් දැම්මෙ පාර්ලිමේන්තුව අරින නොවන බව මේ 🦛🐂 රැලට නොතේරෙන හැටි..

    • ගන්ජ බන්ඩා says:

      හූල් ලව්ව bbc යලවා ඒකාධිපතියා කියල ගෝඨාභයට චෝදනා කලා. සුමාන්දිරන් ලව්ව උසාවි යනවා කියල බය කලා. තව හරකෙක් ලව්ව දේසාභියෝගයක් ගේනව කියල බය කලා. මොංගල් ලව්ව ප්‍රජා අයිතිය නැති වෙනවා කියල කියෙව්වා. දැන් පරන කතා කරැවා කියනවා එයා අනුමත කොරනවලු.
      මෙහෙමත් 🐂🐂🐂

      • හෙලයා says:

        ගෝඨාභය කියන්නෙ තිස් වසරක යුද්දය ඉවර කරන්න හමුදාවලට නායකත්වය දුන් භය නැති ආරක්ෂක ලේඛම බව 🐘🐅🐪🔔☎️ රැලට අමතකය්.

      • සිරිසේන 2 says:

        බැඳුන්කර නඩු පාස්කු බෝම්බ නඩු අධිකරනයට බලපෑම් කල නඩු වැලක් හොර යහපාලකයන්ට මග එන බව හොර රැල දන්නවා. ඒකෙන් ගැලවෙන එකම මග කට්ටිය එකතු වෙලා පරන පාර්ලිමේන්තුව යලි කැඳවලා ගෝඨා කොටු කිරීම යය් මුන් හිතනවා.

  18. සමන්ත says:

    එතකොට මේ රටේ ජනතාව කියන්නේ මේ පරණ පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතරද. ඒ අයට ඕන විදිහට තීන්දු තීරණ ගන්නේ. අපිට පරණ තියා අලුත් පාර්ලිමේන්තුවක් එපා. අපිට ඕනේ දැන් තියෙන විදිහේ පාලයනයක් සහිත රටක්. ජනාධිපතිවරයෙක් සහ ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, ⁣සහ රජයේ නිළධාරීන් ගෙන් සමන්විත රටක් විතරයි. මැකෝ ඡන්දය තියන්න එපා. ජනමත විචාරණයක් තියන්න.
    පරණ පාර්ලිමේන්තුවද, අලුත් පාර්ලිමේන්තුවද, ජනාධිපති , ත්‍රිවිධ හමුදාවත් සමග රජයේ නිළධාරීන් ගේ පාලයක්ද අවශ්‍ය ⁣ලෙස. එයින් ලැබෙන ප්‍රතිපල මත ඉදිරියට කටයුතු කරන්න..

  19. අනේ ඔව් අප්පා ඔයාගෙ අනුමැතිය ලැබෙනකම් තමයි අපි මඟ බලාගෙන හිටියෙ.

    උඹේ ප්ලෑන එකකට අනුව තමා මේ ඉල්ලීම කලෙත්. උඹ හිතුවෙ මේ රටේ ඉන්නෙ ගොන්නු කියලද ?

    උඹලගෙ game ඉතිං අපි නොදන්නවයෑ.

  20. maduwa says:

    Do you think, will it happen ? Never …. …….. The President will not recall the parliament. He is a very strong leader.

  21. ඔයා අනුමත කලාට බහුතරයක් ජනතාව අනුමත කරන්නේ නැහැනේ.ඒකනේ ජනධිපතිවරනයෙන් පාර්ලිමේන්තුවේ තියා ප්‍රාදේශිය සභාවකවත් හිටියෙ නැතී ගොඨාභය මහතාව පත් කලේ.

  22. Ratawasiya says:

    අම්‍මටසිරි මහින්ද මහත්තයා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කැමැතිවෙලාවත්ද මේ මිනිහා මෙහෙම තියන්නෙ.හැබැයි එහෙම වුනොත් ලබන මැතිවරනෙන් මහින්දයි පුතාලටයි ගෙදර තමයි යන්න වැඩ සිද්දවෙන්නෙ.නිකම්‍ ඉන්න යහපාලුවන්ට අපේ බදුමුදල්වලින්ද කන්න දෙන්න යන්නෙ.69 ලක්ෂයක් බලාගෙන ඉන්නෙ මහින්ද මහත්තයා ගන්න තීරන දිහා.විමල්,ගම්‍මන්පිල අපිව දැනුවත් කරන්න මේ පිලිඹඳව

    • Dikman Aiyya says:

      ….100% with you!!,…i do not think Mahinda will do this,…YES,..IF this is done that will be to waste the little monies that we have on these utterly Useless 225,…on their salaries vehicles fuel food housing etc,….and not because of the poor people

  23. කිරිමෙල් says:

    පරණ පාර්ලිමේන්තුව අවලංගු වී අැත. එබැවින් කථානායක කෙනෙක් නැත. පරණ කථානායක වරු බොහෝ අැත. ඔවුහ්‍ර මෙවැනි විහිළු සපයන්නේ නැත.

  24. Suranimala says:

    අම්මේ ඔව්, සාධනීය කාර්යන් කොච්චර කලාද, මතකනේ පොලිස්කාරයෝ වට කරගෙන රගර් scrum දාගෙන පාර්ලිමේන්තු ඇවිත් හඬ අහල සම්මත කලා හෙම. තවත් ඒවා සෙට් කරගෙන ඇති. හීනෙන් පේන්නෙත් ඒවාද දන්නේ නෑ සීයාට.

  25. Ferna says:

    Yes yes..then only you can make drama…noway old parliament again.

  26. විමුක්ති says:

    හීන් බබා සීයාට ඕනෑ විදියට ඕක කරන්න බැ. ඒ ඉස්සර .දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටපන් සීයේ..

  27. amare says:

    මුතම්යි නො1 ගෙරියා රටට කිසිම වැඩක් වෙලා නැ මුගෙන්

  28. VESAMUNI says:

    Me Nakiyata Apayen Visa Lasthi Karalai Thiyenne.

  29. චමින්ද මල්ලි says:

    උඹ අනුමත කරාට මම අනුමත කරන්නෑ.

  30. බිල්ල says:

    2015 UNP එකට ලැබුනේ චන්ද ලක්‍ෂ 50 යි. එකෙන් තමයි උන් ආණ්ඩුවක් පිහිටෙව්වේ. ජනාධිපති තුමා 2019 නොවම්බරේ ලබපු ලක්‍ෂ 69 ජනවරමට උඩින් යන්නේ කොහොමද මුන්ගේ පිළුණු වෙච්ච මන්ත්‍රී කටු ටික. මුන්ගේ මොට්ට තර්ක නිවැරදිනම් පලයල්ලා මුන්ගේ ඉටු කොටි දෙවියා වන සුමන්දිරම් එක්ක සුප්‍රීම් කෝට්. බටහිර ඒජන්ත, ජර්මන් ඔත්තුකාරයා වන කරුමයා තමුන්ට නැති බලයක් පෙන්නන්න යන්නේ දෙකට කැඩුන UNP එක පූට්ටු කරන්න නාමයෝජනා අවලංගු කරන්නයි. සිරිසේනව බයකලා වගේ ගෝඨාභය බයකරන්න UNP, JVP පරයෝ හිතුව මදි. චන්දෙදි තොපිව කම්බස් කරනවා.

  31. Gamini says:

    Who is this old man now your former speaker

  32. මල් සොමිය says:

    පාර්ලිමේන්තුව කැඳවලා පරණ පෙරේත හැත්ත ගු කන්න දැම්මනම් හරි. ලංකාවේ කරුමෙට ඉපදුණු කාලකණ්ණි UNP Ballo.

  33. සර says:

    නාකි කරුගේ අවසන් කැමැත්ත.පවු.

  34. බාලි 6 යි says:

    කොවිඩ් 19 ට කලින් මර්ධණය කලයුතු, කපා විනාශ කර දැමිය යුතු බටහිර බලවේගයේ බලල් අත

  35. upsaka says:

    meya dan tika kaleka idan samaduthaya. berumkaru, samadana winisuru ekimekinoki, duthayek se penisitinawa neda.

  36. chandana says:

    අදහස හොද එකක්.මම සම්පුර්නයෙන්ම එකගයි.පරන පාර්ලි මෙන්තුව කැදවා අලුත් එක නිරෝධානයට ගත යුතුයි.

  37. G says:

    Adopt wall nakiya

  38. Kadiya says:

    2015 යන්තම් ජනවරම ගැටගහ ගත්තු, 2018 ප්‍රාදේශීය සභා චන්දෙදි නැති වෙන්නම පරාජය වුන, 2019 ජනාධිපති චන්දෙදි රෙදි ගැලවෙන්න පැරදුන දේශ ද්‍රෝහී හැතිකරේ ආපහු පාර්ලිමේන්තු ඇවිත් කාවද නියෝජනය කරන්නේ. දැන් මේ රටේ ඉන්න මිනිස්සුන්ට මුන් හැමදෙනාම UNP, JVP කාලකන්ණි එපාවෙලා තියෙන්නේ. එහෙව් එකේ මළගිය ජනමතයක් කරගහගෙන මේ කාලකන්නිය පාර්ලිමේන්තු යන්න දඟලනවා.

  39. namal says:

    dennam hondatama penawa yudde kore kauda kiyala

  40. MODAYA says:

    යකෝ මුත් හොරැ ටික මයිනෙ ගේන්න හදන්නෙ දැං තෝ අවලංගු කාසියක් පකෝ

  41. sunil says:

    නැත, නැවත පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතු නැත. එය ජනතා අපේක්ෂාව නොවේ. විපක්ෂයේ කණ්ඩායම් විසින් තමන්ගේ බඩවියත තහවුරු කර ගැනීම සඳහා ගනු ලබන නීච උත්සාහයකි. පාර්ලිමේන්තුව කැඳවා ඔවුන් විසින් ගනු ලබන පියවරයන් කවරේද? කොරෝන මර්දනයට දැනට නොමැති ප්‍රතිපාදනයන් මොනවද? ජනතාවට මෙම කරන දැනගැනීමේ අයිතියක් තීබේ.

  42. MODAYA says:

    මුත් හොරැටික ගේන්නමයිනෙ හදන්නෙ යකෝ තෝ දැන් අවලංගු කාසියක් පකෝ

  43. sena says:

    මේතුමාව Lock Down කරන්න

  44. desta says:

    guti onada police aramy munwa araksa karanne nethiwa apita bara denna

  45. Sura says:

    කවුද මේ…….
    නිකම්ම ම, නිකම් කරූ පොරසූරිය, නේද.
    ඕන්නම්, හිටපු …..කියල කියන්න පුලුවන්.

  46. Gini says:

    Retire old man. All thugs can’t practice there bullying people.

  47. අබු විජි හේරා says:

    නියමයි කතානායක
    කරූමයා.

    අපි කරූමයාට.
    කරූමයා අපිට!

  48. Nadeeka says:

    නොදකින් හිංබබා නාකි සියා.තො පොන්න ලොල්ලයි,කුනු දතා 3% contactor neda?

  49. john says:

    The old parliament is finished, gone, over. There is no need to reassemble those rascals, thugs, thieves back again. It will only make things worse for this country. This Karu person is a real bad karumaya.

  50. කිහිලි කරු ඉගුරු තේකක් බිලා නාගන්නෙ නැතිව හිටපං බං

  51. Chinthana says:

    GCE (Ordinary)level Classes

    Year 2020 Mahinda rajapaksha is not the Mahinda Rajapaksa in the year 2008. He is matured enough to express something more than the other politicians. He is potentially developing his mind set towards Dhamma now. Kindness, forgiveness is the main characteristic attached to his life system now.But any thing could be done through recognition of law.
    In a country where its rule under democratic system a matured prime minister should have duty of care to listen importantly to opposition party too. It’s a different matter whether those obligation take into consideration and bring them to the constitution of government or not. Mahinda Rajapacksh is Flexible to open the doors for them as a GOOD GOVERNOR.
    We know every thing is change over time as a nature of the Earth.

  52. Aruna says:

    Traitor.

  53. Sam - Canada says:

    ARREST THIS RASCAL !

  54. කිහිලි කරුවා says:

    නාකි හමා කිහිලි කරූට කොරොනා සරනයිි!!!

  55. කුසුම් දල්පදාදු says:

    මා දුටු කාලකන්ණිම කථානායක, මුන්ට තමා කොරෝනා හැදෙන්න ඕන.

  56. Nishantha says:

    This rugget old man is crying for power for his former eunuch lot. Hope this outdated old man will sleep with corona before again creating S grave national issue.

    • RATA WESIYO says:

      That is not the wish of the vast majority of people in our motherland.
      According to them that was a thing in the past and what their wish is to have a fresh parliamentary election at the earliest safe day.

  57. john the baptice says:

    රනිල්ගෙන් හොද සන්තෝසමක් කරුමයට ලැබිලා වගේ

  58. MD says:

    Oya ara hitan mahathayata sadda dala Parliment kadawapu sistem Dannam wana hode.

  59. පලයන් ඩො යන්න...ලජ්ජා නැති තෝ වගේ බල්ලෝ හඳට බුරනවා හදපානේ.. says:

    පලයන් ඩො යන්න…ලජ්ජා නැති තෝ වගේ බල්ලෝ හඳට බුරනවා හදපානේ..

  60. Kamal says:

    What for? You couldn’t keep the country safe even with warnings still you allowed the easter bombings to happen, remember the floods when practically everyone from your government was overseas. Get lost.

  61. kings says:

    උඹලව එපා කියල තමයි අපි ඡන්දෙන් පරන අයව අයින් කලේ. ආපහු උඹල වගේ කාලකන්නි අපිට එපා එපාමයි.

  62. Sun says:

    Old heads are not functioning well better take some rest. The danger is really not corona but the Drug addiction. Lot of young fellows are in trouble and the Drug Loads are control the country. From the law they cannot be traced as they have money to cover the legal system. Old heads cannot see this and do not care. You have to take action soon rather than coming back to parliament to grab money and looting as the big leaders. They are the big leaders sponsoring this freedom talking hiding their heads.