පරණ යුද නැවක් රුසියාවෙන් මිලට ගන්න කැබිනට් අනුමැතිය..
October 6, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් යුද නෞකාවක් මිලට ගැනීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව මෙම යුද නෞකාව මිලදී ගැනීමට නියමිතව ඇත්තේ රැසියාවෙනි.
මෙසේ මිලදී ගන්නට යන්නේ වසර 10කට වඩා පැණි යුද නෞකාවක් බවත් එමගින් විශාල කොමිස් මගඩියක් සිදු කරන බවටත් මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල විය.
යුද්ධයක් නැතිව යුද නැව් මොකටද?
තමන්ගේ යහපතට….ලැබෙන කොමිස් මුදල මොවුන්ගේ පරම්පරා ගානක් යැපෙනවා …
අහෝ මෙහෙම අපරාධයක් ජනතාවගේ බදු මුදල්
මොකක්ද ප්‍රශ්නේ? මේක පරණ උනත් යුද නැවක්. අවුරුදු 30 යුද්ද කරන කොටවත් මේ වගේ යුද නැවක් අපට තිබුනේ නැහැ. යුද්දේ ඉවරණේ. ඉතින් මොටද අලුත් යුද නැව් අපට. අනික් එක මල්වත්තත් කැමතියි කෙසෙල්වත්ත කුරුදුවත්ත වගේ. අපි මේක කටු ගෙයි තියලා මල්වත්තට බාර දෙනවා. රටෙන් ගේ කොටියට දෙනවා. අනේ මං දන්නේ නැහැ.නෝනෑ දුලා තමා දන්නේ.අනේ මගේ කලිසම තෙමිලා නෝනා තමා දන්නේ.
Mage sudu benandita komis kuttiye saranai
එකක් මදියි අඩුම ගැනේ දෙකතුනක් වත් ගන්න වෙනවා …. අපේ හිටින් “කින් ෆින් චු” ට දන පත වල හරියට !! , කොයි වෙලාවේ එටර්න් එක දෙයිද දන්නනේ !!
මුන් මහා ලොකුවට සංහිඳියාව ගැන ඉස්මුදිනින් තියන් ඉන්න මේ පම්බයන්ට මොකටද යුද්ධ නැවු? අනිවාර්යෙන්ම දේශය වෙනුවෙන් පාරට බසින අපේම අයට කෙළලා නෙලන්න වෙන්න ඇති ඔයනම් ෂුවර් එකටම.
Dan Polonnaruwata warayak hadamu roosiyawey adhara walin !
ඔන්න නැව එනවෝ. තවත් නැව් මග එනවෝ. දියවන්නාවේ තමා මේ නැව් නැංගුරම් ලන්නේ. නැව් බෑනා.