පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ..

September 15, 2020 at 9:20 am | lanka C news
පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ..

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව ඊයේ දිනයේ රැස් වී තිබේ.

එහිදී කෙටුම්පතේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට එකගතාවයට පැමිණ ඇත.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විඝණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වී ඇත.

ඒ අනුව නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව තිබේ.

ඉන්පසු හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එහි සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

108,648 views

24 Comments to “පරණ 20 ඉවතට.. අලුත් 20 එයි.. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ..”

  1. Liyana Appu says:

    Koo me ape 20 2/3 cheering squad eka ???

    • Veena says:

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් ගේනන දන්නෙ නැති 2/3 සෞභාග්‍යය ආණ්ඩුව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ හදෙන්ද?

  2. Hesh says:

    නිවැරදි විවේචන වලට ඇහුන්කම් දීම ගැන සන්තෝසයි.

    • ජනාධිපතිතුමාගේ නම්‍යශීලීත්වය ගැන ඇත්තටම ආඩම්බරයි.

      එතුමාගේ ඒකාධිපතිත්වයකින් තොරවීම , සහ ඇහුම්කන් දීම අන් අයටත් හොද පූර්වාදර්ශයක් .
      තුනුරුවන් සරණයි ..!
      ජයවේවා ✌ !!

  3. ඇම්ඩා says:

    නංගි පෙන්වා අක්කා දීග දෙන ඊනියා නව 20ත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරන්නේ හෙමින් නෙවේ.

  4. kakiyana lea says:

    Thank you all.Very good move.Don’t think selected people or 5 years period when changing the constitution.

  5. Lakmal says:

    කවදාවත් ශ්‍රී ලංකාවේ සිදු නොවෙන…නමුත් සිදුවිය යුතු දෙයක්.
    සියලු මැති ඇමති , අධිකරණ , රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට විදේශීය ආදායම් වත්කම් අනිවාරියෙන් හෙළි කිරීම.

  6. Priyantha says:

    Thanks….niyamai….anaaganne nethiwa kalinma keraanm….ketharam hodada…

  7. Rama says:

    Harima hoda deyak

  8. chaminda says:

    good move, thanks at last

  9. sathutuyi JANAPATHI WENNA WAYASA 50 WEDI WISWAVIDYALAYAKATA ETHUL WELA M.A. ,P.H.D. UPADIYAK ETHI AYA WIYA YUTUYI” YANNA ETHUL KARANNA, NEETHI VIDYALAWALA INNE PRINCIPAL kenek, wiswa vidyalaye vice-chanceller kenek puduma upadi mewa.

  10. ධර්මපාල says:

    එහනම් ජනපති දැන් ආරක්ෂක ඇමති පදවිය දරන්නේ කොහොමද?19 අනුව කිසිම ඇමතිකමක් දරන්න බැහැ නේද. දන්නැති හින්දයි ඇහුවේ.

Main News