පරදිනකොට ප්‍රෙක්‍ෂකයන් ඉවසන්න ඕනෑ.. මේ ප්‍රෙක්‍ෂකයින් ජාතියේ ගෞරවය අභිමානය කෙලසනවා..- තිලංග ප්‍රෙක්‍ෂකයින්ට බැණ වදී..

September 1, 2017 at 2:10 pm | lanka C news
පරදිනකොට ප්‍රෙක්‍ෂකයන් ඉවසන්න  ඕනෑ.. මේ ප්‍රෙක්‍ෂකයින් ජාතියේ ගෞරවය අභිමානය කෙලසනවා..- තිලංග ප්‍රෙක්‍ෂකයින්ට බැණ වදී..

දිගින් දිගටම ක‍්‍රිකට් තරග පරාජය වීම හේතුවෙන් ක‍්‍රීඩා ලෝලීන් කුපිත වීම ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති පාර්ලිමේන්කුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙසේ අදහස් පල කරයි.

124 views
Main News