පරදිනකොට ප්‍රෙක්ෂකයන් ඉවසන්න ඕනෑ.. මේ ප්‍රෙක්ෂකයින් ජාතියේ ගෞරවය අභිමානය කෙලසනවා..- තිලංග ප්‍රෙක්ෂකයින්ට බැණ වදී..
September 1, 2017 at 2:10 pm | lanka C news
දිගින් දිගටම ක්‍රිකට් තරග පරාජය වීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් කුපිත වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පාර්ලිමේන්කුවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙසේ අදහස් පල කරයි.