පරදින බව දැනගෙනත් මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගෝටා හෙලි කරයි.. [Video]

November 16, 2016 at 10:00 am | lanka C news
පරදින බව දැනගෙනත් මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගෝටා හෙලි කරයි.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2009 වසරේ යුද්දය අවසන් වීමෙන් පසු උතුරේ සන්නද්ද කණ්ඩායම් නිරායුධ කරන්නට ගත් තීරණය ඊලග ජනාධිපතිවරනය පරාජය වන්නට හේතු වනු ඇති බව එම පළාත් දේශපාලන පක්‍ෂ විසින් කියා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

එම තීන්දුව දේශපාලන වශයෙන් අවාසිදායක වූ බවද කී හිටපු ආරක්‍ෂක ලේකම්වරයා උතුරේ මැතිවරණය පැවැත්වීම සදහා ඔවුන් නිරායුධ කිරීම අත්‍යවශ්‍ය යයි හිටපු ජනාධිපතිවරයා එකල කියා සිටි බවද සදහන් කලේ කොලඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

10 views

4 Comments to “පරදින බව දැනගෙනත් මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගෝටා හෙලි කරයි.. [Video]”

  1. බැන් කී (සුපර්) මූන් says:

    සිරාවට, මහින්ද මහත්තයා ගොන් වැඩම තමයි උතුරට කලේ. අවසන් සටනෙ පුදුමාතලන් වලට කොටුකර ගත්ත වෙලාවෙ කෙලලම දැම්මනම් ඉවරයි. එහෙම නොකලත් යුධ අපරාධ චෝදනා ආවනේ. අඩුම ගානෙ තව කොල්ලො දාහකගෙ ජීවිත බේර ගන්න තිබ්බා. යුද්දෙ ඉවර වෙච්ච ගමන් කෝටි දහස් ගනන් මුදල් වියදම් කලා උතුර නැගෙනහිර සන්වර්දනෙට. නමුත් ප්‍රතිඋපකාරයට ලැබුනෙ චන්ද බින්දුවයි. උන්ට කුද ගහගන්න කියල දකුණට වියදම් කලානම් තව චන්ද ලක්ශ ගානක් ගන්න තිබුනා.

  2. Ravi says:

    ethakota Colombo vage anikuth pradesha paradune, ayudha deepu handa vendathi…..hiks

Main News